31/07/2026
ඔබගේ ඒ සුන්දර බලාපොරොත්තුව ආදරයෙන් පරිස්සම් කරන්න අපි සූදානම්... 👶❤️✨
සෙනෙහසින් කුසට එන පුංචි පැටියාගේ හුරතල් සිනහව දකිනා තුරු...
අම්මාගෙයි දරුවාගෙයි ආරක්ෂාවත්, සුවපහසුවත් උපරිමයෙන්ම රැකබලාගන්න අපේ සෙනෙහෙබර වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය නිබඳවම ඔබ ළඟින්ම සිටිනවා. 🤱🌸
📞 වැඩිදුර විස්තර සහ වේලාවන් වෙන්කර ගැනීමට අමතන්න:
032 22 67 153 / 032 22 65 200 / 032 22 66 973 / 032 22 66 266
🏥 බාලසූරිය රෝහල - පුත්තලම