Colombo North Teaching Hospital - Ragama

Colombo North Teaching Hospital - Ragama Colombo North Teaching Hospital (CNTH) which is situated at Ragama in the Gampaha District is 18 km

අග්‍රහාර රක්ෂණ හිමි සියලුදෙනා වෙත..,මෙහි නොමැති සියලුදෙනා දැනුම්වත් කරන්න.අවසන් දිනය 2022.05.31සියළුම නිළධාරීන් වෙත මෙම...
24/05/2022

අග්‍රහාර රක්ෂණ හිමි සියලුදෙනා වෙත..,මෙහි නොමැති සියලුදෙනා දැනුම්වත් කරන්න.

අවසන් දිනය 2022.05.31

සියළුම නිළධාරීන් වෙත
මෙම වීඩියෝවේ පරිදි සියළුම නිළධාරීන් පහත සබැඳිය වෙත ගොස් අග්‍රහාර රක්ෂණයට අදාළ ඔබගේ තොරතුරු නිවැරදිව 2022.05.27 දිනට පෙර ඇතුලත් කරන්න. ඉදිරියේදී අග්‍රහාර රක්ෂණයට අදාළ සියළුම කටයුතු මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සිදුවන බැවින් තොරතුරු ඇතුලත් නොකරන අයගේ ගිණුම් සදහා සිදුවන ගැටලු පිළිබඳ වගකීම ඔබ සතුවේ.

අග්‍රහාර සබැඳිය : https://www.nitf.lk/en/member_login/signin.php

වීඩියෝවේ සබැඳිය : https://youtu.be/-XTQJL0yTC4

අග්‍රහාර රක්ෂණාවරණයේ තොරතුරු යාවත්කාලීන කරන්නේ කෙසේද? ජූලි 31 දිනට පෙර(රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් දිනය දීර්ඝ කර ....

02/04/2022

🚌 2022/04/03 දින ක්‍රියාත්මක වන බස් රථ සේවාව .

🚌🚌🚌🚌🚌🚌🚌ශ්‍රී ලංගම බස්රථ 🚌🚌🚌🚌🚌🚌🚌🚌🚌
✅ කිරිදිවැල සිට රාගම රෝහල දක්වා ධාවනය වන බස් රථය සාමාන්‍ය පරිදි ධාවනය වේ.
☎ 077 105 65 70

✅ මීගමුව , සිදුව , ජාඇල , මහබාගේ හරහා රාගම රෝහල
☎ 077 10566 21

✅ ගම්පහ, කිරිදිවිට ,ගනේමුල්ල ,පොකුණ හන්දිය,රාගම රෝහල
☎ 077 10565 30

🚌🚌🚌🚌🚌🚌🚌🚌හෙද විදුහලේ බස්රථ 🚌🚌🚌🚌🚌🚌🚌
✅ගිරිඋල්ල , Mirigama ,Pasyala ,නුවර පාර ,කඩවත හරහා රාගම රෝහල
☎ අලහකෝන් මයා -070 255 9339

✅ Pasyala , ,නුවර පාර හරහා රාගම රෝහල
☎ ප්‍රසාද් මයා - 070 270 3505

✅ දිවුලපිටිය ,මිනුවන්ගොඩ ,අඹ ගස් වත්ත , උඩුගම්පල,ගනේමුල්ල
හරහා රාගම රෝහල
☎ ඉන්දික මයා - 071 243 6952

⭐ ගමනාන්තයෙන් පිටත්වීම. - පෙ.ව. 06.00 / ප.ව.12.00 / ප.ව.17.00

⭐ රාගම රෝහලෙන් පිටත්වීම - පෙ.ව 08.00 / ප.ව.13.30 / ප.ව.18.45

03/03/2022

Address

Colombo North Teaching Hospital
Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when Colombo North Teaching Hospital - Ragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Colombo North Teaching Hospital - Ragama:

Share

Category