Australia Play

Australia Play LEAdership, Personal Growth, and Social Responsibility (LEAPS) is a school-based research project co

25/10/2023

Supporting children through their childhood can be a daunting task for anyone. Join our conversation with Prof. Miyuru Chandradasa, Child & Adolescent Psychiatrist to find out the best ways you can support and understand your child.

Sign up for the webinar: https://shorturl.at/zESX1

28/06/2023

විභාගය කේන්ද්‍ර කරගත් විෂය මාලාවට පමණක් මූලිකත්වය දී ඇති අධ්‍යාපනික යුගයක නායකත්වය ,පෞරුෂ සංවර්ධනය හා සමාජ වගකීම පිළිබඳ බීජය වත්මන් අධ්‍යාපනික ක්‍රමය තුළ රෝපණය කිරීමට කැලණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මනෝවෛද්‍ය ඒකකයත්,කැනඩාවේ ටොරොන්ටෝ සරසවිය හා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව ගත් උත්සාහය මල්ඵල ගැන්වූ වගයි 🌟🎊️🎖️️🏆️🎉️

🟧ඒත් සමඟ ම රාගම වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය ඒකකයේ අපි, මෙම මොඩියුල දීපව්‍යාප්ත කිරීමේ අරමුණින් ඒවා ඔබ වෙත සපයා දෙන්නෙමු. ඕනෑම පාසලක සිසුවෙකුට පහත සදහන් Link එක සමඟ සම්බන්ධ වී එය නිම කළ හැක.

🟧නව යොවුන් වියේ පසු වන අවුරුදු 10 සිට 19 දක්වා සියලු දරුවන් හට මොඩියුල සමග එක්වන්නට ආරාධනා කර සිටින්නෙමු!

🟧මොඩියුල දහය: https://medicine.kln.ac.lk/leaps/index.html

🟧මොඩියුල නිම කළ ඔබේ දරුවාගේ/ඔබේ අදහස පහත දක්වා ඇති Google පෝරමය තුළ සටහන් කිරීමට ද අමතක නොකරන මෙන් සිහිපත් කරමු. https://docs.google.com/forms/d/e/1FAIpQLSeP6P3DP9z_ppoMavVROebEFEC0rhQHIIIfsQd6pBfKdGxYww/viewform?pli=1

පුරා වසර දෙකකට ආසන්න කාලයක් LEAPS  ව්‍යාපෘතිය සමග සම්බන්ධ වී පාසලක් වශයෙන් ව්‍යාපෘතිය  උන්නතිය වෙනුවෙන් කැපවීම  අගය කිරී...
07/05/2023

පුරා වසර දෙකකට ආසන්න කාලයක් LEAPS ව්‍යාපෘතිය සමග සම්බන්ධ වී පාසලක් වශයෙන් ව්‍යාපෘතිය උන්නතිය වෙනුවෙන් කැපවීම අගය කිරීම පිණිස පාසලට ලබා දෙන උපහාර තිළිණය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහත්මා හා මහාචාර්ය ශෙහාන් විලියම්ස් මහත්මා අතින් පිළිගැන් වූ මොහොත.

නායකත්වය පෞරුෂ සංවර්ධනය හා සමාජ වගකීම පිළිබඳ පාසල් ව්‍යාපෘතියේ 2023/5/4 වන දින wet water resort හිදී අරාධිත පාසල් සමග පව...
07/05/2023

නායකත්වය පෞරුෂ සංවර්ධනය හා සමාජ වගකීම පිළිබඳ පාසල් ව්‍යාපෘතියේ 2023/5/4 වන දින wet water resort හිදී අරාධිත පාසල් සමග පවත්වන්නට යෙදුනු සුහද හමුව

Address

Faculty Of Medicine, University Of Kelaniya
Ragama
11010

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 04:30

Telephone

+94112958039

Alerts

Be the first to know and let us send you an email when Australia Play posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Australia Play:

Shortcuts

Share