Melsta Hospitals Ragama

Melsta Hospitals Ragama The medical team comprises of highly qualified and recognized visiting consultants in all specialties and in-house doctors as well as top-notch nursing care.

A pioneering ISO 9001:2015, ISO 22000:2018, ISO 14001:2015 & ISO 45001:2018, certified hospital in Sri Lanka, becoming the only Medical Institution in Sri Lanka to be accredited the Integrated management system. The fully fledged multi-specialty general hospital is equipped with the latest medical diagnostic technology, including modern CT and MRI scanning, and advanced medical and surgical therap

eutic technology. Experienced and qualified nurses hailing from both government and private sectors makes up the nursing cadre at Melsta Hospitals - Ragama.

24/05/2026

ඩෙංගු යනු එක්වරම පටන්ගන්නා වසංගතයක් නොවේ. එය කලාන්තරයක් තිස්සේ යටපත්ව පවතිමින් එක්වරම ඉස්මතුවී ක්ෂණිකව ඉතා ශීඝ්‍රයෙන් පැතිරීයන දරුණු තත්ත්වයකි.

ඔබත් ඩෙංගු බෝ වීම අවම කරන්න, පොඩි දේවල් වලින් ආරම්භ කරන්න.

වතුර එකතු වෙලා තියෙන තැන් පිරිසිදු කරන්න.

ඔබගේ ගෙවත්ත, අවට පරිසරය පිරිසිදුව තබාගන්න.

අසනීප තත්වයකදී ප්‍රමාද නොවී පරීක්ෂා කරගන්න.

කිසියම් හෝ රෝග ලක්ෂණ තිබේනම් වහාම අප වෙත පැමිණෙන්න. වැඩි විස්තර සඳහා විමසන්න.📞 0115 100 000

The right care brings reassurance you can trust.At Melsta Hospitals Ragama, expert consultations and advanced treatment ...
23/05/2026

The right care brings reassurance you can trust.

At Melsta Hospitals Ragama, expert consultations and advanced treatment options are available closer than you think. With experienced specialists and patient-focused care, you can move forward with confidence at every step.

Because dependable care should always feel within reach.

📞 0115 100 000

Expert ENT, head, and neck care, now closer to you.Consult Dr. Visira S. Weerasekara at Melsta Hospitals for specialised...
22/05/2026

Expert ENT, head, and neck care, now closer to you.

Consult Dr. Visira S. Weerasekara at Melsta Hospitals for specialised diagnosis and treatment, with expert care you can trust.

Book your consultation today.
📞 0115 100 000
🌐 www.melstahospitals.com

උසස් ප්‍රතිකාර ලැබෙන තැන, ජීවිතයම වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස තවත් සුවිශේෂී වෙන්නේ ඒ ප්‍රතිකාර ඔබ ළඟම තියෙනකොට.Melsta Ho...
21/05/2026

උසස් ප්‍රතිකාර ලැබෙන තැන, ජීවිතයම වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස තවත් සුවිශේෂී වෙන්නේ ඒ ප්‍රතිකාර ඔබ ළඟම තියෙනකොට.

Melsta Hospitalsහි අප ඔබට ලබා දෙන්නේ අති නවීන රෝග නිර්ණ පහසුකම් සහිත ප්‍රවීණ වෛද්‍ය සහාය මෙන්ම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්.

මොකද ඔබේ සෞඛ්‍ය ගමනේ වැදගත්ම පියවරයන්හි උසස් ප්‍රතිකාර ඔබ ළඟම තිබිය යුතු නිසා.

ඔබේ පරීක්ෂාව වෙන්කරවා ගන්න, අදම පියවරක් තබන්න.

📞 0115 100 000

When something feels wrong, getting the right answers quickly can change everything.At Melsta Hospitals Ragama, speciali...
20/05/2026

When something feels wrong, getting the right answers quickly can change everything.

At Melsta Hospitals Ragama, specialised care and expert consultations help you understand what matters most, without the need to travel far. Because the right diagnosis is the first step toward the right treatment.

Speak to a specialist and take control of your health with confidence.

📞 0115 100 000

19/05/2026

It’s not just where you go. It’s what’s available when you get there.
Experienced doctors, the right equipment, and timely response all define real care.

Experience it at Melsta.

මුල් අවදියේදීම රෝග ලක්ෂණ හඳුනා ගැනීමෙන් තමයි ඊට ගැළපෙන හොඳම ක්‍රියාමාර්ගය ගන්න පුළුවන් වෙන්නේ.නිවැරදි රසායනාගාර පරීක්ෂණය...
18/05/2026

මුල් අවදියේදීම රෝග ලක්ෂණ හඳුනා ගැනීමෙන් තමයි ඊට ගැළපෙන හොඳම ක්‍රියාමාර්ගය ගන්න පුළුවන් වෙන්නේ.

නිවැරදි රසායනාගාර පරීක්ෂණයක් කියන්නේ, ගුණාත්මක ප්‍රතිකාරයක පළමු පියවරයි. ගැටලුවක් විශාල වෙන්න කලින් එය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට නිවැරදි පරීක්ෂණ වාර්තා අත්‍යවශ්‍යයි.

Melsta Hospitals තුළින් ඔබට ලබා දෙන විශ්වාසනීය රෝග නිර්ණ සේවාව, ඔබට ඊළඟට ගත යුතු නිවැරදි පියවර ගැන හොඳ පැහැදිලිකිරීමක් සහ වටිනාකමක් ලබා දෙයි.

රෝග ලක්ෂණ උග්‍ර වන තුරු බලා සිටින්නේ නැතිව, නියමිත දිනවල ඔබේ පරීක්ෂණ කරවාගන්න අමතක නොකරන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0115 100 000

High blood pressure often shows no warning signs, but its impact can be serious.This Hypertension Day, take a moment to ...
17/05/2026

High blood pressure often shows no warning signs, but its impact can be serious.

This Hypertension Day, take a moment to check what you cannot feel. Early detection and regular monitoring can help prevent complications and protect your heart in the long run.

At Melsta Hospitals Ragama, accurate diagnostics and expert care are always within reach.

📞 0115 100 000

16/05/2026

ඔබේ වෛද්‍යවරයාවත් පහසුවෙන් සහ ඉක්මනින් හමුවීමට අවශ්‍යද ?

තවදුරටත් කොළඹ හෝ වෙනත් ප්‍රදේශයකට යාමට අවශ්‍ය නැහැ. OPD, හදිසි ප්‍රතිකාර (ETU), සහ විශේෂඥ වෛද්‍ය උපදෙස් දැන් එකම ස්ථානයකින්.

ඔබට අවශ්‍ය ප්‍රතිකාරය එසැනින්ම ලබාගන්න, අදම Melsta වෙත පැමිණෙන්න.

විමසීම් සදහා අමතන්න 📞 0115 100 000

Healthcare should work around your life, not the other way around.At Melsta Hospitals Ragama, consultations and treatmen...
15/05/2026

Healthcare should work around your life, not the other way around.

At Melsta Hospitals Ragama, consultations and treatments are designed to fit your schedule, without long travel or unnecessary waiting. With experienced specialists and accessible care, getting the attention you need is simpler than ever.

Walk in or book your consultation at your convenience.

📞 0115 100 000

නිවැරදි රෝග නිර්ණයක් නැතුව, හරි ප්‍රතිකාරයක් ගැන හිතන්න පුළුවන්ද?නිවැMelstaHospitals‍ය තමයි ඔබට විශ්වාසදායී, පැහැදිලි තී...
14/05/2026

නිවැරදි රෝග නිර්ණයක් නැතුව, හරි ප්‍රතිකාරයක් ගැන හිතන්න පුළුවන්ද?

නිවැMelstaHospitals‍ය තමයි ඔබට විශ්වාසදායී, පැහැදිලි තීරණ ගන්න ශක්තියක් වන්නේ.

ඔබේ සෞඛ්‍ය ගමනට ඕන පැහැදිලි පිළිතුරක් මිස තවත් ගැටළුවක් නොවෙයි. ඒ ගමනට දුර බාධාවක් වෙන්න දෙන්න එපා. Melsta Hospitals තුළින් අති නවීන MRI සහ CT ස්කෑන් පරීක්ෂා, ඉතා නිවැරදි අවබෝධයත් සමඟ දැන් ඔබට කොළඹ ගමනක් නැතුවම ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

එවැනි කාලෝචිත හා විශ්වාසනීය ප්‍රතිඵල මඟින් ඔබේ ඊළඟ පියවරේ විශාල වෙනසක් ඇති කර ගන්න, ඔබත් අදම ඔබගේ පරීක්ෂාව වෙන් කරවා ගන්න.

📞 0115 100 000

Address

43 Mahabage Road
Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when Melsta Hospitals Ragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Melsta Hospitals Ragama:

Share

Category