Healing Hands physiotherapy clinic

Healing Hands physiotherapy clinic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Healing Hands physiotherapy clinic, Physical therapist, Ragama.

| Healing Hands Physiotherapy | Arthritis, Back & Neck Pain,Foot Pain, Paralysis, Parkinsonism, Pediatric & Chest Conditions, Asthma 💪

📍 Nittambuwa – Recover, Relieve Pain & Regain Strength !!!

🎉 2026 නව වසරේ නිරෝගීමත්ව ඉන්න – Healing Hand Physiotherapy Clinic අපිත් සමඟ! 🎉 2026 Stay Healthy This New Year – With H...
01/01/2026

🎉 2026 නව වසරේ නිරෝගීමත්ව ඉන්න – Healing Hand Physiotherapy Clinic අපිත් සමඟ!

🎉 2026 Stay Healthy This New Year – With Healing Hand Physiotherapy Clinic!

Make this year’s resolution:
“My health is my priority!” 💪

We provide relief for:
• Back Pain / Neck Pain / Shoulder Pain
• Knee Pain / Hip Pain / Joint Pain
• Muscle stiffness / Posture problems / Sports injuries
• Arthritis / Sciatica / Chronic body aches

Book your physiotherapy session today and start the New Year with a healthy, pain-free body!

📞 076 693 4733
Call now and take the first step toward a pain-free life!


#කොන්දේ_කැක්කුම #සයටිකා 🩺

ඔබත් ස්නායු තෙරපීම (Disc Herniation) නිසා ඇතිවන 'කොන්දේ කැක්කුමෙන්' පීඩා විඳින කෙනෙක්ද?බෙල්ලේ හෝ පහළ කොන්දේ වේදනාව දිගු ...
30/12/2025

ඔබත් ස්නායු තෙරපීම (Disc Herniation) නිසා ඇතිවන 'කොන්දේ කැක්කුමෙන්' පීඩා විඳින කෙනෙක්ද?

බෙල්ලේ හෝ පහළ කොන්දේ වේදනාව දිගු කාලයක් ඔබව අපහසුතාවයට පත් කරනවාද?

ඔබගේ වෛද්‍යවරයා 🩺 විසින්
👉 “ස්නායු තෙරපීමක් තියෙනවා”
👉 “ශල්‍යකර්ම (Surgery) කරන්න වෙයි”
කියා ඔබටත් කියා තිබේද?

එහෙනම්, ඔබත් මෙම ලිපිය අනිවාර්යයෙන් කියවන්න.

🌿 ස්නායු තෙරපීම (Disc Herniation) කියන්නේ මොනවාද?

අපගේ කොඳුඇට පෙළ (Spinal Column)
👉 කශේරුකා (Vertebrae) වලින් සෑදී ඇත.
👉 ඒ අතර අන්තර්-කශේරුක තැටි (Intervertebral Discs) පිහිටා ඇත.
👉මෙම තැටි කොඳුඇට පෙළට එල්ලවන පීඩනය අවශෝෂණය කරයි (Shock Absorber)
👉 දිගුකාලීන පීඩනයෙන් ආරක්ෂා කරයි

නමුත්👇
▪️ අධික බර එසවීම (Heavy Lifting)
▪️ වැරදි ඉරියව් දිගු කාලයක් තබාගැනීම (Poor Posture)
▪️ හදිසි / ක්‍රීඩා අනතුරු (Trauma / Injury)
▪️ වයසත් සමඟ සිදුවන අස්ථි දිරායාම (Age-related Degeneration)

වැනි හේතු නිසා, මෙම අන්තර්-කශේරුක තැටි
👉 ඉදිරියට හෝ පිටුපසට ලිස්සා යා හැක!
👉 එමගින් ස්නායුවක් (Nerve) සම්පීඩනය වීම සිදුවේ !
බොහෝ කොන්දේ සහ බෙල්ලේ වේදනාවන්ට මෙය ප්‍රධාන හේතුවකි.

🔍 ස්නායු තෙරපීම (Disc Herniation) රෝග ලක්ෂණ;

🔹 පහළ කොන්දේ (Lumbar Spine)
▪️ අඛණ්ඩ හෝ නැවත නැවත එන කොන්දේ වේදනාව
▪️ දිගු වෙලාවක් ඉඳීමෙන් හෝ සිටීමෙන් වේදනාව වැඩිවීම
▪️ වේදනාව කකුලට පහළට යාම (Sciatica)
▪️ කකුල් මාංශ පේශි දුර්වල වීම
▪️ පාදයේ හෝ කකුලේ හිරිවැටීම (Numbness / Tingling)

🔹 බෙල්ලේ (Cervical Spine)
▪️ බෙල්ලේ සහ උරහිස් අතර වේදනාව
▪️ දෑත් පහළට විහිදෙන වේදනාව (Radiating Pain)
▪️ මාංශ පේශි කැක්කුම (Muscle Stiffness)
▪️ අත් හෝ ඇඟිලිවල හිරිවැටීම (Numbness / Tingling)
▪️ අත්වල මාංශපේෂීන්හි ශක්තිය අඩුවීම (Weakness)

📌 මෙම ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

🌱 Physiotherapy මගින් ශල්‍යකර්මයකට නොයා මේ තත්වයන් වලක්වාගැනීම සහ පාලනය කල හැකියි !!!

Early Physiotherapy🩺 = Safe Recovery ✅

📍 Healing Hand Physiotherapy Clinic – Nittambuwa |Boralesgamuwa |Moratuwa|Horana

📞 ඔබගේ වේදනාව සඳහා නිසි විසඳුමක් ලබාගන්න අදම අප අමතන්න: 076 693 4733
#කොන්දේ_කැක්කුම #සයටිකා 🩺

✨ We are NOW OPEN in Nittambuwa!✨Welcome to **Healing Hands Physiotherapy Clinic** — your trusted center for recovery, r...
22/11/2025

✨ We are NOW OPEN in Nittambuwa!✨

Welcome to **Healing Hands Physiotherapy Clinic** — your trusted center for recovery, rehabilitation, and overall wellness. 💪

We provide expert care for:

✅ Back, neck & joint pain
✅ Sports injuries & muscle strains
✅ Post-surgical rehabilitation
✅ Stroke, cerebral palsy & neurological recovery
✅ Balance, coordination & posture improvement

📍 Visit us in Nittambuwa and take the first step toward a pain-free, stronger, and healthier life.

📌 Location: [https://maps.app.goo.gl/CpdwRj9Vg9bEbYSx9?g_st=ipc](https://maps.app.goo.gl/CpdwRj9Vg9bEbYSx9?g_st=ipc)

🙌 Let our hands help you heal.

✨We are NOW OPEN in Nittambuwa!✨Welcome to Healing Hands Physiotherapy Clinic - your trusted place for recovery, rehabil...
02/09/2025

✨We are NOW OPEN in Nittambuwa!✨

Welcome to Healing Hands Physiotherapy Clinic - your trusted place for recovery, rehabilitation, and wellness. 💪

We help with:

✅ Back, neck & joint pain
✅ Sports & muscle injuries
✅ Post-surgical rehabilitation
✅ Stroke, cerebral palsy & neurological recovery
✅ Balance, coordination & posture improvement

📍 Visit us in Nittambuwa and take the first step toward a pain-free, stronger, healthier life.

https://maps.app.goo.gl/CpdwRj9Vg9bEbYSx9?g_st=ipc

🙌 Let our hands help you heal.

Some gifts are special when u get them by healing someone 🖤🖤🖤
11/04/2021

Some gifts are special when u get them by healing someone 🖤🖤🖤

Some gifts special when u get them by healing some one 🖤🖤
11/04/2021

Some gifts special when u get them by healing some one 🖤🖤

කොරෝනා සටනේ ඉදිරි මුරකාවල් රකින්නට වෙහෙසී , ජීවිතයෙන් වන්දී ගෙවූ සුව විරුවානනේ අජරාමර නිවන් සුව...
02/02/2021

කොරෝනා සටනේ ඉදිරි මුරකාවල් රකින්නට වෙහෙසී , ජීවිතයෙන් වන්දී ගෙවූ සුව විරුවානනේ අජරාමර නිවන් සුව...

17/01/2021

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Bell's palsy නැත්නම් කට පැත්තකට යාම පිළිබදව..

අපේ මූනේ අඩන්ගු වන මාන්ශ පේශීන් වලට ස්නායු සපයන්නේ මැද කනේ ඉදන් විහිදෙන facial nerve නම් ස්නායුව මගින්...බොහෝ විට මැද කනේ ආසාදනයක්, තදින් කම්මුලට පහරක් වැදීම හා සමහර HIV වැනි ලින්ග ආශ්‍රිත රෝග නිසාවෙනුත් මේ ස්නායුව අඩ පන වෙනවා..එවිට රූපයේ දක්වා ඇති පරිදි කට පැත්තකට යාම සිදු වෙන්න පුලුවන්..

මෙය බොහෝ විට රෝගීන් ප්‍රථම වරට දකින්නේ දත මැද මුව සෝදාගැනීමට වතුර මුව තුලට ගත් විට පැන නැති වූ පැත්තෙන් වතුර වැටීමට පටන් ගැනීමෙන්..

එමෙන්ම කණ්නාඩියකින් මුහුන බලන විට කට පැත්තකට යාම නිරීක්ෂණය කල හැකියි... මීට අමතරව කතා කිරීමේ යම් යම් අපහසුතාවන් ඇති වීමට පුලුවන්..
හුදෙක් කට පැත්තට යාම ලෙස හැදින් වුවත් මෙහිදී ඇස් වටේ..නලලේ නහය අවට මෙන්ම කට අවට තිබෙන මුහුණේ එක පැත්තක මාන්ශ පේශීන් මුලු මනින් පණ නැති වෙනවා..

මේ සදහා ඇති එකම ප්‍රතිකාරය වන්නේ භෞත චිකිත්සාවයි.. physiotherapy

මූලික වෛද්‍ය ප්‍රතිකාර වලින් අනතුරුව අප විසින් මුහුණේ මාන්ශ පේශීන් විද්‍යුත් කම්පණ මගින් නැවත් උද්දීපනය කොට ක්‍රියාකාරී කිරීම සිදු කරනු ලැබේ..බොහෝ විට 100% නැවත යතා තත්වයට පත් කල හැක..

ඔබේ සියලුම භෞත චිකිත්සක ප්‍රතිකාර සදහා අමතන්න.

- නිට්ටඹුව
-වේයන්ගොඩ
- අල්ගම
- කුරුණෑගල
- රාගම
- පානදුර

0713228643

26/11/2020

අපි ගොඩ දෙනෙක් පුටුවක වාඩි වෙලා මේස වල වැඩ කරන අය. බැන්කූ වල, IT Field එකේ, ඒ වගේම ඉගෙනීමේ කටයුතු වල නිරත වෙන අය අතර කොන්දේ කැක්කුම හරි සුලභයි. විශේෂයෙන් අපේ සායන වලට දැන් දැන් උසස් පෙළ කරන ලමුන් බොහෝ ප්‍රමානයක් එනවා කොන්දේ කැක්කුම් සදහා ප්‍රතිකාර ලබාගැනීමට.

ඔබ ඉහත කුමන කටයුත්තක නිරත උනත් වාඩී වී වැඩ කරන එකෙන් ඔබට මිදෙන්නට හැකියාවක් නෑ.ඉතින් අද අපි කොන්දේ ආබාධ වලක්වා ගැනීමට පොඩි Tips කීපයක් කියලා දෙනවා.

• වාඩිවෙලා ඉන්න විට තමන්ගේ ඉරියව් ගැන තමන්ම අවබෝධ කරගන්න උත්සහගන්න.එමෙන්ම තමන් කෙලින් ඉරියව්වක වාඩී වී සිටින බව තහවුරු කරගන්න .
• කොන්ද හොදින් පුටුව ඇන්ද මත තද වෙන ලෙස වාඩිවීම මගින් කොන්දේ කශේරුකා වල ස්වාභාවික වක්‍රතාව ආරක්ශා වේ.
• වාඩි වී සිටින විට හොදින් කකුල් වල පතුල් පොළව මත ස්පර්ශ වී තිබීම සුදුසුය.
• ඔබගේ හිස වැඩ කරන විට කෙලින් තබා ගැනීම වැදගත් වන අතර ඇස් මට්ටමේ පරිඝණකයේ තිරය භාවිතා කරන්න.පොතක් කියවන විට තවත් පොත් මත හෝ අදාල පොත තබා ඇස්මට්ටමේ තබා කියවන්න.

ඔබ Desktop Computer එහෙක වැඩ කරන විට අත් දුරින් key board එක තබාගෙන මැනික් කටුව මේසේ මත නිදහසේ rest වෙන අයුරින් වැඩ කරන්න.
•සෑම මිනිත්තු 45 කට වතාවක් විරාමයක් ලබාගෙන කෙටි දුරක් ඇවිද ශරීරයේ වෙහෙස නිවාගන්න.
• හැකිතාක් ජලය පානය කරන්න.

Address

Ragama

Telephone

0713228643

Website

Alerts

Be the first to know and let us send you an email when Healing Hands physiotherapy clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share