07/05/2026
අද සමාජය තුල වෛරස මගින් රෝගී තත්ව පැතිර යාම සුලබ තත්වයකි. එලෙස පැතිර යන රෝගී තත්වයක් ලෙස පැපොල රෝගී තත්වය පෙන්නවා දෙන්න පුළුවන්. මෙම රෝගී තත්වය ගර්භනී මවකට වැලදුනොත් ඔබ කරන්නේ කුමක්ද? මේ පිලිබදව සවිස්තරාත්මක ලිපියකින් දැනුවත් කිරීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ලියු ලිපිය කියවන්න. අනිත් යටත් දැන ගන්න SHARE කරන්න.
පැපොල රෝගය කියන්නේ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. මෙම වෛරසය Varicella Zoster Virus ලෙස හඳුන්වනවා. බොහෝ විට මෙම රෝගයට ගොදුරු වන්නේ ක...