Gamage Pharmacy, Grocery & Channel Centre

Gamage Pharmacy, Grocery & Channel Centre Pharmacy & Grocery

ළමා ශ්වසන රෝග සඳහා විශේෂඥ වෛද්‍ය සේවාවහතිය, ඇදුම, පීනස ඇතුළු ළමුන්ගේ ශ්වසන රෝග සඳහා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සේවාව දැන් ග...
06/08/2026

ළමා ශ්වසන රෝග සඳහා විශේෂඥ වෛද්‍ය සේවාව

හතිය, ඇදුම, පීනස ඇතුළු ළමුන්ගේ ශ්වසන රෝග සඳහා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සේවාව දැන් ගමගේ ෆාමසි වෛද්‍ය මධ්‍යස්ථානයේදී ලබාගත හැක.

කරාපිටිය ශික්ෂණ රෝහලේ
ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ගංගානාත් ගුණතිලක මහතා

ජූලි 08 වන බදාදා
සවස 4.00 ට
රෝගීන් පරීක්ෂා කරනු ලැබේ.

වැඩි විස්තර සඳහා අමතන්න.
047 222 79 80 | 071 722 39 80

අස්ථි බිඳීමක් නිසා හටගත් වේදනාවකින් ඔබත් පීඩා විදිනවා ද ?එහෙනම් අදම ඔබගේ අංකය වෙන් කරවා ගන්න. 💚Gamage Pharmacy, Grocery ...
01/08/2026

අස්ථි බිඳීමක් නිසා හටගත් වේදනාවකින් ඔබත් පීඩා විදිනවා ද ?

එහෙනම් අදම ඔබගේ අංකය වෙන් කරවා ගන්න. 💚

Gamage Pharmacy, Grocery & Channel Centre⁩

ඔබට සුබ දවසක් !

31/07/2026

සමේ රෝගවලට නිවැරදි විසඳුමක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල විතාරණ මහතා සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.30 ට රන්න ගමගේ ෆාමසි වෛද්‍ය මධ්‍යස්ථානයේදී රෝගීන් පරීක්ෂා කරයි.

✔️ සොරයිසස්
✔️ සුදු ලප
✔️ කළු ලප
✔️ දද
✔️ හොරි
✔️ අනෙකුත් සියලුම සමේ රෝග සඳහා විශේෂඥ ප්‍රතිකාර.

📍 ගමගේ ෆාමසි වෛද්‍ය මධ්‍යස්ථානය
රන්න – වීරකැටිය පාර, පොළ ඉදිරිපිට

📞 047 222 7980
📞 071 722 3980

ඔබගේ සමේ සෞඛ්‍යය සඳහා විශ්වාසදායක විශේෂඥ වෛද්‍ය සේවාව අදම ලබාගන්න.

#ගමගේෆාමසි

30/07/2026

දැන් සංධි හා මස්පේශි වේදනාවට විශේෂඥ වෛද්‍ය සේවාව ඔබටත්!

අත, පය, දණහිස, උරහිස, තුනටිය හෝ මස්පේශි ආශ්‍රිත වේදනාවෙන් පීඩා විඳිනවාද?

දැන් හම්බන්තොට මහ රෝහලේ සංධි රෝග විශේෂඥ වෛද්‍ය සජීවනී දිසානායක මහත්මිය හමුවීමේ අවස්ථාව ගමගේ ෆාමසි වෛද්‍ය මධ්‍යස්ථානයෙන්.

👩‍⚕️ සංධි රෝග විශේෂඥ වෛද්‍ය
වෛද්‍ය සජීවනී දිසානායක මහත්මිය
🏥 හම්බන්තොට මහ රෝහල

🩺 ප්‍රතිකාර ලබාගත හැකි ගැටලු:
✔️ අතේ වේදනාව
✔️ පයේ වේදනාව
✔️ දණහිසේ වේදනාව
✔️ උරහිසේ වේදනාව
✔️ තුනටියේ වේදනාව
✔️ මස්පේශි හා සන්ධි ආශ්‍රිත වේදනා

📅 සෑම ඉරිදා දිනකම
🕚 පෙරවරු 11.00 සිට

📍 ගමගේ ෆාමසි වෛද්‍ය මධ්‍යස්ථානය
රන්න – වීරකැටිය පාර, පොළ ඉදිරිපිට

📞 047 222 7980
📞 071 722 3980

ඔබගේ සෞඛ්‍යය වෙනුවෙන් විශ්වාසනීය විශේෂඥ වෛද්‍ය උපදෙස් අදම ලබාගන්න.

🌕 පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා..! | GAMAGE PHARMACYසද්ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසී, කරුණාව, මෛත්‍රිය සහ දයාවෙන් පිරි පින්බර...
29/07/2026

🌕 පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා..! | GAMAGE PHARMACY

සද්ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසී, කරුණාව, මෛත්‍රිය සහ දයාවෙන් පිරි පින්බර ඇසළ පොහෝ දිනයක් ඔබ සහ ඔබේ පවුලේ සැමට ප්‍රාර්ථනා කරමු. 🙏💚

GAMAGE PHARMACY – Grocery & Channel Centre වෙතින් ඔබ සැමට සුබ G පැතුම්!

📍 රත්න වීරකැටිය පාර, පොළ ඉදිරිපිට
📞 047 222 79 80
📱 WhatsApp: 071 722 39 80

#පින්බරඇසළපොහෝදිනයක් #ඇසළපොහෝ

28/07/2026

මානසික සෞඛ්‍යය ගැන අදම අවධානය යොමු කරන්න | විශේෂඥ වෛද්‍ය සේවාව

මානසික සෞඛ්‍යයත්, ශාරීරික සෞඛ්‍යය තරම්ම වැදගත්.

👨‍⚕️මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
වෛද්‍ය මනෝජ් පානමුල්ල මහතා (මාතර මහ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය)

පහත සඳහන් ගැටලු සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගත හැකියි.

✔️ නිතර නිතර දෙඩවීම
✔️ අධික ලෙස කල්පනා කිරීම
✔️ නිතර බියවීම
✔️ නිතර අත් සේදීම
✔️ කලකිරීම
✔️ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම
✔️ නින්ද නොයෑම
✔️ සහ අනෙකුත් මානසික සෞඛ්‍ය ගැටලු

📅 සෑම ඉරිදා දිනකම
🕚 උදෑසන 11.00 ට

📍 ගමගේ ෆාමසි වෛද්‍ය මධ්‍යස්ථානය
රන්න – වීරකැටිය පාර, පොළ ඉදිරිපිට

📞 **047 222 79 80**
📞 **071 722 39 80**

ඔබට හෝ ඔබගේ ආදරණීය අයෙකුට සහාය අවශ්‍ය නම්, ප්‍රමාද නොවී විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්න.

රැකියාවක් සොයන ඔබට මෙන්න අපෙන් අනගි අවස්ථාවක්. 💚විමසීම් : 071 965 2404                 071 722 3980Gamage Pharmacy, Groc...
28/07/2026

රැකියාවක් සොයන ඔබට මෙන්න අපෙන් අනගි අවස්ථාවක්. 💚

විමසීම් : 071 965 2404
071 722 3980

Gamage Pharmacy, Grocery & Channel Centre

27/07/2026

👶 ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේවාව දැන් ඔබ අසල!

දරුවන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් විශ්වාසනීය විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්න. 💙

👨‍⚕️ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
වෛද්‍ය සේනක ගුණතිලක මහතා

📅 සෑම ඉරිදා දිනකම
🕚 උදෑසන 11.00 ට

📍 Gamage Pharmacy, Grocery & Channel Centre

📞 047 222 79 80
📞 071 722 39 80

ඔබගේ දරුවාගේ සෞඛ්‍යය සඳහා නිවැරදි විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අදම පැමිණෙන්න.

26/07/2026

🩺 සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේවාව | Gamage Pharmacy, Grocery & Channel Centre

ඔබගේ සෞඛ්‍යය සඳහා විශ්වාසවන්ත විශේෂඥ වෛද්‍ය සේවාවක් දැන් Gamage Pharmacy, Grocery & Channel Centre වෙතින්.

👨‍⚕️ සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
වෛද්‍ය රංජිත් පී. ජයසිංහ මහතා

🗓️ සෑම ඉරිදා දිනයකම
🕕 සවස 6.00 සිට

පහත සෞඛ්‍ය ගැටලු ඇතුළු සර්වාංග කායික රෝග සඳහා විශේෂ උපදේශන සහ ප්‍රතිකාර ලබා ගන්න.

✅ දියවැඩියාව
✅ අධි රුධිර පීඩනය
✅ කොලෙස්ටරෝල්
✅ තයිරොයිඩ් ගැටලු
✅ වකුගඩු හා අභ්‍යන්තර කායික රෝග
✅ සර්වාංග කායික රෝග සඳහා විශේෂ උපදේශන

📍 Gamage Pharmacy, Grocery & Channel Centre
රන්න – වීරකැටිය පාර, පොළ ඉදිරිපිට

📞 047 222 79 80
📱 071 722 39 80

ඔබේ සෞඛ්‍යයට විශ්වාසයේ නාමය.

Address

No. 06 , Weeraketiya Road
Ranna
82125

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94472227980

Website

Alerts

Be the first to know and let us send you an email when Gamage Pharmacy, Grocery & Channel Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gamage Pharmacy, Grocery & Channel Centre:

Shortcuts

Share