19/07/2026
#ඩෙංගුඋණ සඳහා #රතකල්කය සතියේ සිට මාස තුන දක්වා ළදරුවන්ට වී ඇටයක ප්‍රමාණය මව්කිරි සමඟ දියකර පිරිසිදු රෙදි කඩකින් පෙරා පොවන්න.
මාස 3 - 6 දක්වා ගම්මිරිසට ඇට 1 ක ප්‍රමාණය
මාස 6 වසර දක්වා මදටිය ඇට 1/2 ප්‍රමාණය
වසරකට පසු මදටිය ඇට 1ක ප්‍රමාණය
කොත්තමල්ලි බදින් නැතුව තැම්බූ දියකර සුදු රෙදිකඩකින් පෙරාදෙන්න විශ්වාසවන්ත ආයතනයකින් හෝ දේශීය වෛද්‍යවරයෙකුගෙන් ලබා ගන්න.
ඉසිර වෙද මැදුර,