Purahada Asapuwa Astrology Service

Purahada Asapuwa Astrology Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Purahada Asapuwa Astrology Service, Astrologist & Psychic, kalawana, Ratnapura.

ආචාර්ය අමරා ජයසිංහ පුළුල් දැනුම හා අත්දැකීම් ඔස්සේ, ඔබට ජ්‍යෝතිෂ්‍ය ලෝකයේ සැඟවුණු රහස් හෙළි කර ගැනීමට හැකි වනු ඇත. වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව භාවිතා කරන ආකාරය ගැන ඔබට මෙහිදී ඉගෙන ගත හැකිය.

04/11/2025
27/10/2025

kathnoruwe siridhamma hamuduruwo

22/10/2025

විශ්වයේ සඳහන් ඔබගේ අනාගතය ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍ය දැනුමින් පරීක්ෂා කර විස්වාසනීය සේවාවක් නිවසේ සිටම ලබාගන්න.
1 විවාහය සිදුවන කාලය, ලැබෙන සහකරු/සහකාරිය පිළිබඳව, දරුපල, විවාහයෙන් පසු අනාගතය, විවාහ ප්‍රමාදවීමට හේතු සහ සාර්ථක පිළියම්.
2 රැකියා අපේක්ෂාවන් ඉටුවන කාලය.
3 විදෙස් රැකියාවන් පිළිබඳ තොරතුරු.
4 ව්‍යාපාර දියුණුව සඳහා ගතයුතු ක්‍රියාමාර්ග.
5 ඔබට සරිලන ව්‍යාපාර ක්ෂේත්‍රයන් පිළිබඳව.
6 ඉතුරුකිරීම් සහ වියහියදම් පිලිබඳව.
7 දේපල සහ වාහන ලැබීම් පිළිබඳව.
8 ලෙඩරෝග පිළිබඳව තොරතුරු සහ ආයුර්වේද වෛද්‍යය ප්‍රතිකාර.
ඉහත කරුණු ඇතුලුව ඔබගේ ජීවිතයට බලපාන අනෙකුත් කාරණාවන් සහ ඔබ යොමු කරන ගැටලුවලටද විශේෂ අවධානයක් දෙමින් සිදුවීම් සිදුවන නිවැරදි කාල වේලාවන් සමග දීර්ඝ සහ පැහැදිලි විස්තර කිරීමක් සිදු කරනවා.
🔴අප ලබාදෙන සියලුම වාර්ථාවන් අත් අකුරින්ම ලියා නිමකරන අතර ඵලාපල විස්තරය ඇමතුමක් හරහා නැත්නම් හඬපටයක් මගින් ඔබට ඔබට ලබාදෙනවා...

whatsapp 0771186180

Address

Kalawana
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Purahada Asapuwa Astrology Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share