Najith Indika - නජිත් ඉන්දික

Najith Indika - නජිත් ඉන්දික Member of the Parliament
National People's power (NPP)
Sri lanka

21/08/2026
දකුණු ආසියාතික රටවල් අතුරින් අසල්වැසියන්ගේ වැඩිම ප්‍රසාදයක් දිනාගත් එකම රට ශ්‍රී ලංකාවයි.
21/08/2026

දකුණු ආසියාතික රටවල් අතුරින් අසල්වැසියන්ගේ වැඩිම ප්‍රසාදයක් දිනාගත් එකම රට ශ්‍රී ලංකාවයි.

විශේෂ නිවේදනයයි​දිවංගත සම්මානනීය සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියට ගෞරව පිණිස 2026 අගෝස්තු 21, 22 සහ 23 යන දින ජාත...
20/08/2026

විශේෂ නිවේදනයයි

​දිවංගත සම්මානනීය සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියට ගෞරව පිණිස 2026 අගෝස්තු 21, 22 සහ 23 යන දින ජාතික ශෝක දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

"අප මැරුණු කල අපේ දරුවනේගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයකඅප වෙතින් පලා ගිය මධුර ගී..."ජාතියේ යශෝරාවය,ඔබට සුබ ගමන්! 🏳️
20/08/2026

"අප මැරුණු කල අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
අප වෙතින් පලා ගිය මධුර ගී..."

ජාතියේ යශෝරාවය,
ඔබට සුබ ගමන්! 🏳️

20/08/2026

සංචිත ඩො. බිලියන 08ක ඉලක්කය 2028 වසරේදී පහසුවෙන් ළඟා කරගත හැකියි. ණය ගෙවීමට කිසිම බාධාවක් නෑ.

අද (20) සවස 6.30 ට...
20/08/2026

අද (20) සවස 6.30 ට...

20/08/2026

නීතිඥ සංගමය අද පාර්ලිමේන්තුවට නොපැමිණීම සහ ආණ්ඩුව ඔවුන්ට "තර්ජනය කළා" යැයි පැවසීම ගැන අද (20) පාර්ලිමේන්තුවේදී සිදුකළ අදහස් දැක්වීම.

20/08/2026

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන විපක්ෂය දැනුවත් කිරීමට අද පාර්ලිමේන්තු යන්නේ නැහැ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි.

Address

Ruwanwella

Alerts

Be the first to know and let us send you an email when Najith Indika - නජිත් ඉන්දික posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Najith Indika - නජිත් ඉන්දික:

Shortcuts

Share