Mahamevnawa Thambakanda - මහමෙව්නාව තඹකන්ද

Mahamevnawa Thambakanda - මහමෙව්නාව තඹකන්ද ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.

නමෝ බුද්ධාය !පින්බර වස්සානයේ සුමුදුර ධර්ම දේශනාපින්වත්  අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන විශේෂ ධර්ම දේශනා...
06/09/2026

නමෝ බුද්ධාය !

පින්බර වස්සානයේ සුමුදුර ධර්ම දේශනා

පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන විශේෂ ධර්ම දේශනා

සැප්තැම්බර් 09 වන දින තඹකන්ද මහමෙව්නාව භාවනා අසුපුවේදී
සුපින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා. !

එදින පැමිණෙන සියලු දෙනා සදහා රාත්‍රී අහාරය සපයනු ලැබේ
තෙරුවන් සරණයි !


නමෝ බුද්ධාය...පින්බර වස්සාන සමයේ 2026-09-06 වන සෙනසුරාදා සවස පවත්වන්නට යෙදුන බෝධි වන්දනාවතෙරුවන් සරණයි!!!!
06/09/2026

නමෝ බුද්ධාය...

පින්බර වස්සාන සමයේ 2026-09-06 වන සෙනසුරාදා සවස පවත්වන්නට යෙදුන බෝධි වන්දනාව

තෙරුවන් සරණයි!!!!

නමෝ බුද්ධාය !!"විශේෂ ශ්‍රමදානමය පිංකම"*තබකන්ද මහමෙව්නාව භාවනා අසපුවට පැමිනෙන මාර්ගය සහ ධර්මශාලාව පිරිසිදු කරගැනීමේ පිංකම...
04/09/2026

නමෝ බුද්ධාය !!

"විශේෂ ශ්‍රමදානමය පිංකම"

*තබකන්ද මහමෙව්නාව භාවනා අසපුවට පැමිනෙන මාර්ගය සහ ධර්මශාලාව පිරිසිදු කරගැනීමේ පිංකම 2026-09-06 වන ඉරු දින අසපු පුන්‍ය භූමියේදී පැවැත්වේ.*

මෙම පිංකම සදහා ශ්‍රම දායකත්වය අවශ්‍ය වී ඇති බැවින් හැකි සියලු දෙනා එදින අසපු පුන්‍ය භූමියට පැමිනෙන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු.

🔻පැමිණෙන ඔබ සියලු දෙනාට දිවා ආහාරය සපයනු ලබයි.

☎️ වැඩි විස්තර දැන ගැනිම සඳහා පහත දුරකතන අංකය අමතන්න = 077 6110064

තෙරුවන් සරණයි !

゚viralシalシ

නමෝ බුද්ධාය !හෙට​, එනම් බිනර මස 04 සිකුරාදා අව අටවක පොහොය දිනයයි. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි රහතන් වහන්සේලා අන...
03/09/2026

නමෝ බුද්ධාය !
හෙට​, එනම් බිනර මස 04 සිකුරාදා අව අටවක පොහොය දිනයයි.

භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි රහතන් වහන්සේලා අනුගමනය කරමින් ඔබත් දවස පුරාවටම අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වි,ප්‍රතිපත්තියෙන් භාග්‍යවතුන් වහන්සේ පුදා, උතුම් පින් රැස් කරගන්න.

තෙරුවන් සරණයි !

නමෝ බුද්ධාය !                                                    පින්බර උතුම් නිකිනි පුන් පොහෝ දින සිදුකල සීල භාවනා වැඩස...
28/08/2026

නමෝ බුද්ධාය !

පින්බර උතුම් නිකිනි පුන් පොහෝ දින සිදුකල සීල භාවනා වැඩසටහන. ━━━━━━━━━━━࿐

මෙම අසිරිමත් පිංකමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ......

සියලු දෙනාහට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනිමට හේතු වාසනා වේවා !


තෙරුවන් සරණයි !

゚viralシfypシ゚viralシalシ

නමෝ බුද්ධාය !පින්බර වස්සානයේ සුමුදුර ධර්ම දේශනාපින්වත්  අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේපූජ්‍ය බණ්ඩාරවෙල ශාන්තදීප ස්වාමී...
25/08/2026

නමෝ බුද්ධාය !

පින්බර වස්සානයේ සුමුදුර ධර්ම දේශනා

පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ
පූජ්‍ය බණ්ඩාරවෙල ශාන්තදීප ස්වාමීන් වහන්සේ

විසින් සිදුකරන විශේෂ ධර්ම දේශනා
සැප්තැම්බර් 09 වන දින හා ඔක්තෝම්බර් 10 අන දිනයන්හි දී
සුපින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා. !

එදින පැමිණෙන සියලු දෙනා සදහා රාත්‍රී අහාරය සපයනු ලැබේ
තෙරුවන් සරණයි !


පින්බර  නිකිනි පොහෝ දින සීල භාවනා වැඩසටහන | මෙදින අෂ්ටාංග උපෝසථ සීලය සමාදන්ව පින් පුරන්නට,කුසල් වඩන්නට සුපින්වත් ඔබ සැමට...
25/08/2026

පින්බර නිකිනි පොහෝ දින සීල භාවනා වැඩසටහන | මෙදින අෂ්ටාංග උපෝසථ සීලය සමාදන්ව පින් පුරන්නට,කුසල් වඩන්නට සුපින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා. !
තෙරුවන් සරණයි !

නමෝ බුද්ධාය !හෙට​, එනම් නිකිණි මස 20 බ්‍රහස්පතින්දා පුර​ අටවක පොහොය දිනයයි. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි රහතන් ව...
19/08/2026

නමෝ බුද්ධාය !
හෙට​, එනම් නිකිණි මස 20 බ්‍රහස්පතින්දා පුර​ අටවක පොහොය දිනයයි.

භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි රහතන් වහන්සේලා අනුගමනය කරමින් ඔබත් දවස පුරාවටම අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වි,ප්‍රතිපත්තියෙන් භාග්‍යවතුන් වහන්සේ පුදා, උතුම් පින් රැස් කරගන්න.

තෙරුවන් සරණයි !

නමෝ බුද්ධාය !හෙට, එනම් නිකිණි මස 12 බදාදා අමාවක පොහොය දිනයයි. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි රහතන් වහන්සේලා අනුගමන...
11/08/2026

නමෝ බුද්ධාය !
හෙට, එනම් නිකිණි මස 12 බදාදා අමාවක පොහොය දිනයයි.

භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි රහතන් වහන්සේලා අනුගමනය කරමින් ඔබත්​ දවස පුරාවටම අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වි,ප්‍රතිපත්තියෙන් භාග්‍යවතුන් වහන්සේ පුදා, උතුම් පින් රැස් කරගන්න.

තෙරුවන් සරණයි !

Address

Mahamevnawa Buddhist Monastery, Thambakanda
Sandalankawa
60176

Telephone

+94776110064

Website

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Thambakanda - මහමෙව්නාව තඹකන්ද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mahamevnawa Thambakanda - මහමෙව්නාව තඹකන්ද:

Shortcuts

Share