Clinic Hush Hush

Clinic Hush Hush Clinic Hush Hush!

https://www.facebook.com/share/p/17Yt92vSAe/?mibextid=wwXIfr
11/05/2026

https://www.facebook.com/share/p/17Yt92vSAe/?mibextid=wwXIfr

Join the “New You” journey with Skintimatez

We are looking for a dedicated Nursing Assistant to join our team at Skintimatez – Thalawathugoda.

📍 Friendly working environment
📍 Opportunity to grow in healthcare & wellness
📍 Passion for patient care is a must

📞 T/P & WhatsApp: 070 701 5165
📧 [email protected]

https://www.facebook.com/share/p/18PQBbqMi5/?mibextid=wwXIfr
29/04/2026

https://www.facebook.com/share/p/18PQBbqMi5/?mibextid=wwXIfr

Regain Control. Safely. Naturally. 💪✨

ඔබගේ confidence එක නැවත ගන්න
safe & effective solution එකක් හොයනවද?
විද්‍යාත්මකව තහවුරු කරන ලද Electro-flex ප්‍රතිකාරක සේවය දිවයිනේ පලපුරුදු විශේෂඥ වෛද්‍ය වරුන් වෙතින් ලබා ගන්න අමතන්න...

✔ Non-invasive treatment
✔ Safe & comfortable
✔ Proven results

📞 Book your private consultation now!
WhatsApp: 070 701 5165
Call :072 616 5165
💻 www.mysexualhealth.lk
📍 Address: No 60 B, Hokandara Road, Thalawathugoda

14/01/2026

Public Notice – Special Clinic on Public Holiday

📢 Skintimatez – Special Consultation Announcement

Dr. Prageeth Premadasa will be available at Skintimatez on
🗓 Thursday, 15th January (Public Holiday)
⏰ From 8.00 AM onwards

✔️ Consultations for male and female sexual wellness concerns
✔️ Conducted in a professional, confidential, and judgment-free environment

Dr. Prageeth Premadasa is one of Sri Lanka’s leading Sexual Wellness Physicians and the medical professional behind the popular educational YouTube channel SexEd.lk, dedicated to improving quality of life through awareness and medical guidance.

🔹 All consultations are strictly medical, ethical, and confidential
🔹 Ideal for those seeking clarity, reassurance, and evidence-based solutions

📍 Location: Skintimatez
📞 Appointments recommended – limited slots available

Your health. Your privacy. Your comfort.


ඇහෙන් කතා කර ඉල්ලන පෙත්ත!https://www.facebook.com/share/1GstXeeMgh/?mibextid=wwXIfr
14/11/2025

ඇහෙන් කතා කර ඉල්ලන පෙත්ත!

https://www.facebook.com/share/1GstXeeMgh/?mibextid=wwXIfr

Secure .gov websites use HTTPS A lock ( ) or https:// means you've safely connected to the .gov website. Share sensitive information only on official, secure websites.

https://www.facebook.com/100092239568947/posts/713394911745155/
12/09/2025

https://www.facebook.com/100092239568947/posts/713394911745155/

“🤫 Confidential STD screening at Skintimatez – your secret is safe with us.”

At Skintimatez, we understand that your sexual health is a sensitive subject – and your privacy is our top priority. With the rise of high-risk encounters in the island, where spa culture has grown rapidly, it’s more important than ever to get screened for sexually transmitted diseases (STDs) in a safe, confidential, and professional environment.
Our STD screening is conducted under the close supervision of Dr. Prageeth Premadasa, a well-recognized expert in sexual wellness. Whether you need routine screening or treatment, you can trust us for comfort, confidentiality, and expert care.
👉 Take control of your health. Stay safe. Stay protected.

#ස්පා #තලවතුගොඩ

https://www.facebook.com/share/p/1B2Lu8dnTv/?mibextid=wwXIfr
11/09/2025

https://www.facebook.com/share/p/1B2Lu8dnTv/?mibextid=wwXIfr

💉✨ Power up your performance with the P-Shot at Clinic Hush Hush – done by Sri Lanka’s trusted expert in sexual wellness,
Dr. Prageeth Premadasa.

Don’t risk it with inexperienced hands. Choose experience, safety & results – only at Clinic Hush Hush.

19/08/2025

ඔබ දන්න ඕනෑම අයෙක් මෙවැනි තත්වයකින් පෙලෙනවනම් අප වෙත යොමු කරන්න.ලොව පිලිගත් විෂේශඥ ‍්වෛ‍්ද්‍ය වරු විසින් ප්‍රතිකාර කරනු ලබයි. දිවයිනේ ප්‍රථම සහ විශාලතම ෙපෟද්ගලික ලිංගික රෝග සායනය..නො. 60 බී,හෝකන්දර පාර, තලවතුගොඩ.
0707015165

ශිෂ්නය මිය යයි?පිරිමියෙක් මිය යෑම ශිෂ්නයෙන් ආරම්ඹ වේ?"Morning wood"  පාන්දර කුකුලා හඩලන කොට ඇතිවෙන ශිෂ්න ප්‍රානවත් වීම (...
29/07/2025

ශිෂ්නය මිය යයි?
පිරිමියෙක් මිය යෑම ශිෂ්නයෙන් ආරම්ඹ වේ?

"Morning wood" පාන්දර කුකුලා හඩලන කොට ඇතිවෙන ශිෂ්න ප්‍රානවත් වීම (Nocturnal Pe**le Tumescence) (NPT)කෙතරම් වැදගත්ද?

රුධිර සංසරනය,ස්නායු හා සම්බන්ද සංකූලතා, පිරිමි හෝර්මෝනය (Testosterone) හි ක්‍රියා කාරීත්වයෙහි වෙනස්කම් රාත්‍රී නින්දේදී වරින් වර ඇති වෙන ලිංගික උද්දීපන හා ප්‍රානවත්වීම් මගින් පෙන්වා දේ.

එනයින්, පිරිමින් සැමවිටම NPT කෙරෙහි අවදානය යෙදවීම සහ යම් වෙනස්වීමකදී ඒ සම්භන්දව කටයුතු කිරීම මගින් ලිංගික නොවන වෙනත් රෝගාභාද වලින් වැලකීමටද හැකියාවක් ඇත.

ශරීරයෙහි වෙනස් වීම් සම්බන්ද පූර්ව දැනුම් දෙන ප්‍රතික්‍රියාවක් ලෙසටද NPT හදුනා ගත හැක.

චම්මිගුරු.

Check out ChammiGuru’s post.

https://www.facebook.com/share/p/1BCfg7TrRF/?mibextid=wwXIfr
23/07/2025

https://www.facebook.com/share/p/1BCfg7TrRF/?mibextid=wwXIfr

ශිෂ්නය මිය යයි?
පිරිමියෙක් මිය යෑම ශිෂ්නයෙන් ආරම්ඹ වේ?

"Morning wood" පාන්දර කුකුලා හඩලන කොට ඇතිවෙන ශිෂ්න ප්‍රානවත් වීම (Nocturnal Pe**le Tumescence) (NPT)කෙතරම් වැදගත්ද?

රුධිර සංසරනය,ස්නායු හා සම්බන්ද සංකූලතා, පිරිමි හෝර්මෝනය (Testosterone) හි ක්‍රියා කාරීත්වයෙහි වෙනස්කම් රාත්‍රී නින්දේදී වරින් වර ඇති වෙන ලිංගික උද්දීපන හා ප්‍රානවත්වීම් මගින් පෙන්වා දේ.

එනයින්, පිරිමින් සැමවිටම NPT කෙරෙහි අවදානය යෙදවීම සහ යම් වෙනස්වීමකදී ඒ සම්භන්දව කටයුතු කිරීම මගින් ලිංගික නොවන වෙනත් රෝගාභාද වලින් වැලකීමටද හැකියාවක් ඇත.

ශරීරයෙහි වෙනස් වීම් සම්බන්ද පූර්ව දැනුම් දෙන ප්‍රතික්‍රියාවක් ලෙසටද NPT හදුනා ගත හැක.

චම්මිගුරු.
#ලිංගිකබෙලහීනතාවය

https://www.facebook.com/share/p/1AeAsThHwx/?mibextid=WC7FNe
29/11/2024

https://www.facebook.com/share/p/1AeAsThHwx/?mibextid=WC7FNe

ජිම් එකේ අයියා තමා කිව්වේ..

මල්ලී ඔහොම ඇගවල් හදන්න බෑ බන්..
ඕකට මරු බඩු ටිකක් තියෙනවා. ඔය ලොකු ලොකු පොරවල් ඔක්කොම ගහලා ඉන්නෙ.
මගේ යාලුවෙක් තමා බන් ගෙන්නන්නෙ.
සෙට් එකම ගන්නේ පොරගෙන්.
මම අහලා බලන්නම් උබට ඕනෙනම්.

මොකද්ද මේ අය්යගේ මැජික් බෙහෙත?
Roids නැත්නම් AAS Anabolic-Androgenic steroids.
Nandrolone
Trenbolone
Dianabol

මේවා වගේ තවත් ඒවා තියෙනවා.
මොනවද මේ?
ගෙදර ලොකු අය්යා නැති වෙලාවට වැඩ ටික කරගන්න ඉන්න මල්ලිලා ටික තමයි ඔය ඉන්නේ.
කව්ද මේ ලොකු අය්යා?
පිරිමින්ට පිරිමි වෙන්න තිරයෙන් පසු පස වැඩ ටික කරන පොර තමා ඒ.
Testosterone පිරිමි හෝමෝනය.
මෙයා තමා ගෙදර චන්ඩියා.

Gym එකේ අය්යා වෙලාව බලලා චන්ඩියා එහෙට මෙහෙට වෙනකල් ඉදලා අර උඩ පොරවල් ගෙදරට රින්ගවනවා.
මිනිහගෙ pocket එකට වාසියි ඒක.

ඔයාලත් දන්නවනේ ගෙදර අමුතු vibe එකක් තියෙන්නෙ ලොකු අය්යා ෆෝර්ම් එකේ ඉන්න කොට නෙ? නැත්ද හා?
එතකොට ඔය වෙන වෙන dial වලට බෑ ලොක්කගේ තැන ගන්න.
එයාලගෙන් ගන්න පුලුවන් වැඩත් තියෙනවා දොස්තර මහත්තුරුන්ට නෝනලට. Gym අයියා ට බෑ..
Anabolic steroids සාමාන්‍යෙන් Hypogonadism, type of cancers and HIV වගේ ලෙඩ රෝග වලට අනුමත කරන අතර සමහර ක්‍රීඩකයන් විසින් PED (performance enhancing drugs) කාර්‍යශීලිත්වය වැඩි කර ගැනීම සදහා ගනු ලැබේ.
එනමුත් එය වඩා හිතකර ක්‍රියාවලියක් නොවන්නේ එය මගින් ශරීරයේ Testosterone ස්වභාවික නිපදවීම හීන කරන අතර වෙනත් ලෙඩරෝග රැසකට මග පාදන් බැවිනි.
මෙමගින් ලිංගික අප්‍රානිකත්වය, වෘශන කෝශ කුඩා වීම වැනි ව්‍යසන විශාල වශයෙන් ලගා කර ගත හැකි වේ.
එබැවින්, දැන හෝ නොදැන මෙවැනි ක්‍රියාවලීන්ගෙන් ඈත් වීම ඔබේ ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීමට ඉවහල් වේ.
හැමවිටම ලොකු අයියාව දිරිමත් කර ගැනීමට උනන්දු වීම ශුභ දායක වේ.

නැත්නම් වයසට ගියාම Cu***ld වගේ විශයක් ප්‍රගුන කිරීමට සිදු විය හැක.
පහත පින්තූරයේ වගේ ෆොටෝ වලට ඉන්න විතරක් පුලුවන් වෙයි..🫢

"ලොවෙත් නැත..ලොවි ගහෙත් නැත..."

Video නිදසුන් සදහා පලවෙනි සහ දෙවෙනි කොමෙන්ටු බලන්න..

Address

No. 60 B, Hokandara Road, Thalawathugoda
Sri Jayavardhanapura
10116

Alerts

Be the first to know and let us send you an email when Clinic Hush Hush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Clinic Hush Hush:

Shortcuts

Share

Category