10/06/2026
එයාලට අයිස් කැටයක් ලැබිල තියෙන සතුටක්🧊🧊🧊🌼😍
අද දරුවන් අයිස් කැටයක් සමඟ ඉතා සුන්දර සංවේදන අත්දැකීමක් ලබා ගත්තා. ඔවුන් එය ලැබුණු විට ඉතා සතුටු වුණා. අතට ගත් විට එහි සීතල සහ මෘදු බව දැනුණා, සහ එය අතේ සෙමින් දියවෙන ආකාරය නිරීක්ෂණය කලා🧊✨
අරුණ පෙර පාසල
මහගල්වැව