Neroga Ayurvedic Channeling Center

Neroga Ayurvedic Channeling Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neroga Ayurvedic Channeling Center, Hospital, No 160/1, Beliatte Road, Tangalle.

🔴නීරෝගා ආයුර්වේද  වෛද්‍ය චැනලින් මධ්යස්ථානයඅයුර්වේදය තුලින් නිරෝගි දිවි පෙතක් ගොඩනගාගමු. 🍃🌿🍀🔴සන්ධි රෝග සායනයසන්ධි ආශ්‍රි...
20/11/2022

🔴නීරෝගා ආයුර්වේද වෛද්‍ය චැනලින් මධ්යස්ථානය

අයුර්වේදය තුලින් නිරෝගි දිවි පෙතක් ගොඩනගාගමු. 🍃🌿🍀

🔴සන්ධි රෝග සායනය

සන්ධි ආශ්‍රිත රෝග වලින් පීඩා විදින ඔබ සදහා විශේෂ ආයුර්වේද වෛද්‍ය සායනය නොවැම්බර් 23 බදදා දින සවස 2 සිට සවස 5 දක්වා නීරෝගා ආයුර්වේද තංගල්ල බෙලිඅත්ත පාරහීදී අප ආයතනයේ පැවැත්වේ.

🟢දණහිස් වේදනා

🟢වලලුකර ආශ්‍රිත වේදනා

🟢කොන්දේ වේදනා

🟢වැලමිට ආශ්‍රිත වේදනා

🟢මැණික් කටු ආශ්‍රිත වේදනා

🟢යටි පතුල් ආශ්‍රිත වේදනා

🟢උරහිස් ආශ්‍රිත වේදනා

🟢බෙල්ල ආශ්‍රිත වේදනා

ප්‍රධාන රෝග යන රෝග සදහා ප්‍රතිකාර ලබා ගත
හැක.
☎️ 077 287 50 50

☎️ 071 287 50 50

🔴නීරෝගා ආයුර්වේද  වෛද්‍ය චැනලින් මධ්යස්ථානයඅයුර්වේදය තුලින් නිරෝගි දිවි පෙතක් ගොඩනගාගමු. 🍃🌿🍀🔴සන්ධි රෝග සායනයසන්ධි ආශ්‍රි...
02/09/2022

🔴නීරෝගා ආයුර්වේද වෛද්‍ය චැනලින් මධ්යස්ථානය

අයුර්වේදය තුලින් නිරෝගි දිවි පෙතක් ගොඩනගාගමු. 🍃🌿🍀

🔴සන්ධි රෝග සායනය

සන්ධි ආශ්‍රිත රෝග වලින් පීඩා විදින ඔබ සදහා විශේෂ ආයුර්වේද වෛද්‍ය සායනය සැප්තැම්බර් 04 වන ඉරිදා දින උදෑසන 10 සිට සවස 4 දක්වා නීරෝගා ආයුර්වේද තංගල්ල බෙලිඅත්ත පාරහීදී අප ආයතනයේ පැවැත්වේ.

🟢දණහිස් වේදනා

🟢වලලුකර ආශ්‍රිත වේදනා

🟢කොන්දේ වේදනා

🟢වැලමිට ආශ්‍රිත වේදනා

🟢මැණික් කටු ආශ්‍රිත වේදනා

🟢යටි පතුල් ආශ්‍රිත වේදනා

🟢උරහිස් ආශ්‍රිත වේදනා

🟢බෙල්ල ආශ්‍රිත වේදනා

ප්‍රධාන රෝග යන රෝග සදහා ප්‍රතිකාර ලබා ගත
හැක.
☎️ 077 287 50 50

☎️ 071 287 50 50

🔴රට තුල පවතින තෙල් අර්බුදය    හේතුවෙන් අද දින වෛද්‍ය ඒ.පී කුමාර මහතා සර්වාංග රෝග සායනයට නොපැමිණින බව කාරුණික දන්වා සිටුම...
18/04/2022

🔴රට තුල පවතින තෙල් අර්බුදය හේතුවෙන් අද දින වෛද්‍ය ඒ.පී කුමාර මහතා සර්වාංග රෝග සායනයට නොපැමිණින බව කාරුණික දන්වා සිටුමු. නැවත අප්‍රේල් මස 25 වන සදුදා දින සවස 4ට වෛද්‍යතුමා හමු වී ප්‍රතිකාර ලබා ගත හැක. රෝගීන් පත් වන අපහසුතාවය සම්බන්ධයෙන් කනගාටුවට ප්‍රකාශ කර සිටිමු.

නීරෝගා ආයුර්වේද  වෛද්‍ය චැනලින් මධ්යස්ථානය 🔴සනාථන රෝහල්  ප්‍රධාන වෛද්‍ය  ඒ.පි කුමාර මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත හැකඅයුර්වේ...
25/03/2022

නීරෝගා ආයුර්වේද වෛද්‍ය චැනලින් මධ්යස්ථානය

🔴සනාථන රෝහල් ප්‍රධාන වෛද්‍ය ඒ.පි කුමාර මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත හැක

අයුර්වේදය තුලින් නිරෝගි දිවි පෙතක් ගොඩනගාගමු. 🍃🌿🍀

☎️ 047 440 3129

☎️ 077 287 50 50

☎️ 071 287 50 50

👉 සෑම සදුදා දිනකම සවස 4 සිට රත්‍රී 8 දක්වා ප්‍රතිකාර කරනු ලැබේ.

🟢 ඔස්ටියෝආතරයිටිස්.

🟢කොදු ඇට පෙල ඇද විම.

🟢සමේ රෝග නිසාවෙන් ඇති වන විකෘති.

🟢 පිලිස්සුම් තුවාල සුව කිරිම.

🟢අක්මාවේ මේදය තැම්පත් විම.

🟢මුත්‍රාගල් හා එ නිසාවෙන් සිදු වූ තුවාල වකුගඩු වල විශාලවිම් .

🟢පිත්තාශයේ ගල්.

🟢බෙල්ලේ පිටුපස සිට අත් දෙක පුරා විහිදෙන වෙදනාවට හා අත් බාහු වල සිදු වන මාංශපේශි දුර්වලවිම් .

ප්‍රධාන රෝග යන රෝග සදහා ප්‍රතිකාර ලබා ගත
හැක.

27/02/2022

🔴හෙට දින එනම් 2022/02/28 වන දින පමණක් වෛද්‍ය ඒ.පි කුමාර මහතා සවස 3.30 සිට 6.30 දක්වා පමණක් ප්‍රතිකාර කරනු ලැබේ.

නීරෝගා ආයුර්වේද වෛද්‍ය චැනලින් මධ්යස්ථානය

අයුර්වේදය තුලින් නිරෝගි දිවි පෙතක් ගොඩනගාගමු. 🍃🌿🍀

☎️ 047 440 3129

☎️ 077 287 50 50

☎️ 071 287 50 50

නීරෝගා ආයුර්වේද  වෛද්‍ය චැනලින් මධ්යස්ථානය 🔴සනාථන රෝහල්  ප්‍රධාන වෛද්‍ය  ඒ.පි කුමාර මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත හැකඅයුර්වේ...
23/01/2022

නීරෝගා ආයුර්වේද වෛද්‍ය චැනලින් මධ්යස්ථානය

🔴සනාථන රෝහල් ප්‍රධාන වෛද්‍ය ඒ.පි කුමාර මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත හැක

අයුර්වේදය තුලින් නිරෝගි දිවි පෙතක් ගොඩනගාගමු. 🍃🌿🍀

☎️ 047 440 3129

☎️ 077 287 50 50

☎️ 071 287 50 50

👉 සෑම සදුදා දිනකම සවස 4 සිට රත්‍රී 8 දක්වා ප්‍රතිකාර කරනු ලැබේ.

👉සදුදා දින සවස 3 සිට 5 තෙක් රෝගීන් සදහා අංක නිකුත් කරනු ලැබේ.

🟢 ඔස්ටියෝආතරයිටිස්.

🟢කොදු ඇට පෙල ඇද විම.

🟢සමේ රෝග නිසාවෙන් ඇති වන විකෘති.

🟢 පිලිස්සුම් තුවාල සුව කිරිම.

🟢අක්මාවේ මේදය තැම්පත් විම.

🟢මුත්‍රාගල් හා එ නිසාවෙන් සිදු වූ තුවාල වකුගඩු වල විශාලවිම් .

🟢පිත්තාශයේ ගල්.

🟢බෙල්ලේ පිටුපස සිට අත් දෙක පුරා විහිදෙන වෙදනාවට හා අත් බාහු වල සිදු වන මාංශපේශි දුර්වලවිම් .

ප්‍රධාන රෝග යන රෝග සදහා ප්‍රතිකාර ලබා ගත
හැක.

🔴නීරෝගා ආයුර්වේද  වෛද්‍ය චැනලින් මධ්යස්ථානය      තංගල්ල බෙලිඅත්ත පාරේදී🔴සනාථන රෝහල්  ප්‍රධාන වෛද්‍ය  ඒ.පි කුමාර.        ...
18/12/2021

🔴නීරෝගා ආයුර්වේද වෛද්‍ය චැනලින් මධ්යස්ථානය
තංගල්ල බෙලිඅත්ත පාරේදී

🔴සනාථන රෝහල් ප්‍රධාන වෛද්‍ය ඒ.පි කුමාර. මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත හැක

අයුර්වේදය තුලින් නිරෝගි දිවි පෙතක් ගොඩනගාගමු. 🍃🌿🍀

☎️ 047 440 3129

☎️ 077 287 50 50

☎️ 071 287 50 50

👉 සෑම සදුදා දිනකම සවස 4 සිට රත්‍රී 8 දක්වා ප්‍රතිකාර කරනු ලැබේ.

👉සදුදා දින සවස 3 සිට 5 තෙක් රෝගීන් සදහා අංක නිකුත් කරනු ලැබේ.

🟢 ඔස්ටියෝආතරයිටිස්.

🟢කොදු ඇට පෙල ඇද විම.

🟢සමේ රෝග නිසාවෙන් ඇති වන විකෘති.

🟢 පිලිස්සුම් තුවාල සුව කිරිම.

🟢අක්මාවේ මේදය තැම්පත් විම.

🟢මුත්‍රාගල් හා එ නිසාවෙන් සිදු වූ තුවාල වකුගඩු වල විශාලවිම් .

🟢පිත්තාශයේ ගල්.

🟢බෙල්ලේ පිටුපස සිට අත් දෙක පුරා විහිදෙන වෙදනාවට හා අත් බාහු වල සිදු වන මාංශපේශි දුර්වලවිම් .

ප්‍රධාන රෝග යන රෝග සදහා ප්‍රතිකාර ලබා ගත
හැක.

🔴නීරෝගා ආයුර්වේද  වෛද්‍ය චැනලින් මධ්යස්ථානය      තංගල්ල පිරිමි ජාතික පාසල අසල🔴සනාථන රෝහල්  ප්‍රධාන වෛද්‍ය  ඒ.පි කුමාර.  ...
25/09/2021

🔴නීරෝගා ආයුර්වේද වෛද්‍ය චැනලින් මධ්යස්ථානය
තංගල්ල පිරිමි ජාතික පාසල අසල

🔴සනාථන රෝහල් ප්‍රධාන වෛද්‍ය ඒ.පි කුමාර. මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත හැක

අයුර්වේදය තුලින් නිරෝගි දිවි පෙතක් ගොඩනගාගමු. 🍃🌿🍀

☎️ 047 440 3129

☎️ 077 287 50 50

☎️ 071 287 50 50

👉 සෑම සදුදා දිනකම සවස 4 සිට රත්‍රී 8 දක්වා ප්‍රතිකාර කරනු ලැබේ.

👉සදුදා දින සවස 3 සිට 5 තෙක් රෝගීන් සදහා අංක නිකුත් කරනු ලැබේ.

🟢 ඔස්ටියෝආතරයිටිස්.

🟢කොදු ඇට පෙල ඇද විම.

🟢සමේ රෝග නිසාවෙන් ඇති වන විකෘති.

🟢 පිලිස්සුම් තුවාල සුව කිරිම.

🟢අක්මාවේ මේදය තැම්පත් විම.

🟢මුත්‍රාගල් හා එ නිසාවෙන් සිදු වූ තුවාල වකුගඩු වල විශාලවිම් .

🟢පිත්තාශයේ ගල්.

🟢බෙල්ලේ පිටුපස සිට අත් දෙක පුරා විහිදෙන වෙදනාවට හා අත් බාහු වල සිදු වන මාංශපේශි දුර්වලවිම් .

ප්‍රධාන රෝග යන රෝග සදහා ප්‍රතිකාර ලබා ගත
හැක.

11/09/2021

අයුර්වේදය තුලින් නිරෝගි දිවි පෙතක් ගොඩනගාගමු. 🍃🌿🍀

ඔබට පහසු වේලාවට අප ආයතනය ඔබ වෙනුවෙන්.
පහසු චැනලින් ගාස්තු යටතේ ....

🔴සනාථන රෝහල් ප්‍රධාන වෛද්‍ය ඒ.පි කුමාර මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත හැක.

☎️ 047 440 3129 / 077 287 5050/ 071 287 5050

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සන්ධිගත රෝග තත්ත්වයක් ලෙසින්ද හඳුන්වනු ලබන්නේ මෙම බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව හඳුන්වනු ලබන ආතරයිටිස් රෝග තත්ත්වයන්ය. සන්ධිගත රෝග පිළිබඳව ආයුර්වේද පුරාණ පොත්පත්වලද සඳහන් වේ. එබැවින් ආතරයිටීස් රෝගය මෑත කාලයේදී සොයාගනු ලැබූ රෝග තත්ත්වයක් නොවේ.

සන්ධිගත වාත රෝග නොයෙක් වයස් සීමාවන් තුළදී ඇතිවේ. එයට වයස භේදයක් නැත. නමුත් වයසට යාමත් සමඟ සන්ධි ආශ්‍රිත කාටිලේජ ගෙවේ. ඊට අමතරව සන්ධි ආශ්‍රිතව ඇති අස්ථිද ගෙවෙයි. මෙය වයසත් සමග වෙනස් වේ. එවිට එම සන්ධියට බාධාවන් ඇතිවේ. ඕනෑම සන්ධියකට ක්‍රියාකාරයට බාධාවන් ඇතිවූ විට සන්ධි වේදනාවන් ඇතිවේ.

සන්ධිගත වාත රෝග ඇතිවීමට හේතු

• වයස්ගත වීමත් සමග

• වැටීම් තැලීම් හේතුවෙන් සන්ධියට වන ගැටීමකින්

• දීර්ඝකාලීනව ඇතිවන සන්ධීය ගැටීමකින්

• වැරදි ව්‍යායාම් හේතුවෙන්

සන්ධිගත වාත රෝග සඳහා ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර ඇත.

සන්ධිගත වාත රෝගයේ රෝග ලක්ෂණ

• සන්ධියක ක්‍රියාකාරිත්වයට බාධාවක් ඇතිකරනු ලබන ඕනෑම රෝග ලක්ෂණයක් සන්ධි රෝගයක් ලෙසින් හැඳින්වේ.

• සන්ධිය ක්‍රියාකිරීමට අපහසු වීම.

• ඉදිමීම

• වේදනාව

• ඒ අවට නිල්පැහැ ගැන්වීම හෝ රත්පැහැ ගැන්වීම.

මෙවැනි රෝග ලක්ෂණ මඟින් වෛද්‍යවරයා විසින් රෝග කාණ්ඩය තීරණය කෙරේ.

Hospital

Address

No 160/1, Beliatte Road
Tangalle
82200

Telephone

+94772875050

Website

Alerts

Be the first to know and let us send you an email when Neroga Ayurvedic Channeling Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Neroga Ayurvedic Channeling Center:

Shortcuts

Share

Category