Amaz Hospital Ltd

Amaz Hospital Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amaz Hospital Ltd, Hospital, No: 985/8 , Debarawewa, Tissamaharama.

15/06/2017
13/06/2017

Amaz is on Hambantota Business. Join Hambantota Business to view Amaz's profile hambantota, Ambalantota, Thissamaharama, Katharagama, Business contact, Business web, safari jeep, tour hambantota, beauty salon, wesite hambantota,kataragama business, yala tour, rooms, reservation, booking business ham...

දියවැඩියාව ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (...
13/06/2017

දියවැඩියාව ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි.http://hambantotabiz.com/user/amaz/ මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇති අන්දමට දියවැඩියාව ප්‍රධාන ලෙස වර්ග 3 කි. පළවෙනි වර්ගයේ දියවැවියාව, දෙවැනි වර්ගයේ දියවැඩියාව හා ගර්භනී අවස්ථාවන් වලදී ඇතිවන දියවැඩියාව යි. මේවා සදහා විවිධ හේතු සාධක හා ජනගහන ව්‍යාප්තීන් වෙනස්වීම් අනුවද මෙම වර්‍ග විවිධ වේ. අවසාන වශයෙන් ඉහත සියළුම වර්ගවල දියවැඩියාවන් ඇතිවන්නේ විවිධ වූ හේතූන් නිසා අග්න්‍යාසයේ බීටා සෛල වලින් ඉන්සියුලීන් නම් හොමෝන නිපදවීමට නොහැකිවීම නිසයි.

පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාසයේ බීටා සෛල සිරුර තුළ ස්වාභාවිකවම ඇතිවන තත්වයන් නිසා විනාශවීමෙනි. දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ ඉලක්ක අවයවයන් හෝමෝන කෙරෙහි ඇතිකරන ප්‍රතිරෝධීතාවය නිසයි. මේ නිසා අසාමාන්‍ය ලෙස ඉහළ සාන්ද්‍රණයකින් ඉන්සියුලින් දේහයට අවශ්‍ය වන අතර දිය වැඩියාව ඇති වන්නේ බීටා සෛල වලට මෙම අවශ්‍යතාවයන් සපයාදීමට අපොහොසත් වන අවස්ථාවන්හිදීය.

ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව දෙවැනි වර්ගයේ දියවැඩියාවට සමානකම් දක්වන අතර මෙහිදී ජානමය වශයෙන් දියවැඩියාව ඇතිවීමට නැඹුරුතාවයක් ඇති මවුවරුන්ගේ ගර්භනී අවස්ථාවන්හිදී දෙහයෙන් නිපදවන හොමෝන වර්ග ඉන්සියුලීන් හොමෝනය කෙරෙහි ප්‍රතිරෝදතාවයක් දැක්වීම නිසා මේ තත්ත්වය හටගනී.

වසර 2008 දී ඇමෙරිකා එක්සත් ජනපදය මගින් කරන ලද අධ්‍යයනයකදී හෙලිවී ඇති අන්දමට එරට මවුවරුන්ගෙන් බහුතරයක් ගර්භනී තත්ත්වයට පත්වන්නේ දියවැඩියාවක් ඇතිවයි. ගර්භණී මවුවරැ‍න්ගේ දියවැඩියා තත්ත්වය පසුගිය වසර හය තුල දෙගුණයකටත් වඩා වැඩි තත්ත්වයකට පත්ව ඇත. මෙය සත්‍ය වශයෙන්ම ගැටළු සහගත තත්ත්වය වන්නේ දියවැඩියාව නිසා ගර්භණී අවස්ථාවන්හිදී ඇතිවන සංකූලතාවයන් ඉහළ නංවන අතර ගර්භනී තත්ත්වයන් දියවැඩියාව ඇති මවුවරුන්ගේ දරුවන්ට අනාගතයේ දී දියවැවියාව ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළගොස් ඇත.

ගර්භනී දියවැඩියාව බොහෝ විට දරුප්‍රසූතියෙන් පසුව පහවී යන අතර පළමු හා දෙවන වර්ග යේ දියවැඩියාව කලින් කළ පවතින නිදන්ගත රෝගයන්වේ. ඉන්සියුලීන් වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාරකිරීමට ඖෂධයක් ලෙස 1921 දී භාවිතයට ගැනීමත් සමගම ඉහත කී සියලු ම වර්ගයේ දියවැඩියාවන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබී ඇත. පළමු වර්ගයේ දියවැඩියාව සදහා ප්‍රතිකාර කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ඉන්සියුලින් සිරුරට සින්නක්කර ගැනීමෙනි. ආහාර පාලනය හා ව්‍යායාම එහි එක් අංගයක් පමණි. දෙවැනි වර්ගයේ දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ ආහාර පාලනය, පෙති වර්ග හා ඉන්සියුලින් එන්නත් කිරීම යන ප්‍රතිකාර ක්‍රම වල එකතුවෙනි. මුල් අවධිවලදී ඉන්සියුලීන් නිෂ්පාදනය කරනු ලැබුවේ ඌරන්ගේ අගන්‍යාසයෙන් ලබාගන්නා ලද ඉන්සියුලින් වලින් බහුතරයක් වන අතර අද භාවිතා වන ඉන්සියුලින් ජාන තාක්ෂණය මගින් නිෂ්පාදනවී ඇත. මෙය මානව ඉන්සියුලින් ආකාරයටම හෝ විවිධ ක්‍රියාකාරිත්වයන් + ලබාදෙන නවීකරණය කරන ලද ඉන්සියුලින් ලෙස නිපදවා ඇත. ඉන්සියුලීන් සිරුරට ලබාදීම විශේෂ වූ පොම්පයක් මගින් සිදු කරනු ලබන අතර සමට යටින් ඇතුලු කරනු ලබන එන්නත් කටුවක් මගින් නොකඩවා එය සිරුරට සැපයේ.

දියවැඩියාව නොයෙකුත් සංකූලතා ඇති කරයි. ක්ෂණිකව ඇතිවන සංකූලතාවයන් (ක්ෂණිකව සිරුරේ ග්ලුකෝස් මට්ටම පහළ යාම) ඇතිවන්නේ රෝගය නිසියාකාරව පාලනය නොකලහොත්ය. බැරෑරුම් දීර්ඝකාලීන සංකූලතාවයන් වන්නේ රුධිර සංසරණ පද්ධතියේ රෝගී තත්ත්වයන්, වකුගඩු අඩපණ වීම,දෘෂ්ටිවිතානයට හානිවීම හා අවසාන වී අන්ධතාව ඇතිවීම, ස්නායු දුර්වල වීම , කුඩා රුධිර වාහිණී වල‍ට හානිවීම නිසා සිදුවන පිරිමින්ගේ පුරුෂ ශක්තිය හීනවීයාම. හා තුවාල සුවවීම ප්‍රමාද වීමෙන් තුවාල ඔඩුදිවීම සිදුවේ. මේ නිසා සැත්කමක් මගින් පාදය කපා ඉවත්කිරීමට පවා සිදුවිය හැක. දියවැඩියාවට මනාලෙස ප්‍රතිකාර ගැනීම, රුධිර පීඩනය පාලනය කිරීම, දුම්පානය අතහැරීම, සිරුරේ නිරෝගී බරක් පවත්වාගෙන යාම තුළින් ඉහත සඳහන් කරන ලද සංකූලතාවන් ඇතිවීමේ අවධානම අඩු කරයි. සංවර්ධිත රටවල්වල වයෝවෘද්ධ නොවන වැඩිමල් වැඩිහිටි පුද්ගලයන්ගේ අන්ධතාවයට හා අනතුරක් නිසා‍ෙවන් සුව නොවන පාද කපා ඉවත්කිරීම් වැඩිවශයෙන්ම සිදුවනු ලබන්නේ දියවැඩියාව හේතුවෙනි. තවද ඇමරිකා එක්සත් ජනපදයේ වකුගඩුවල රුධිර කාන්දු පෙරණය සිදුකිරීමත් අවශ්‍ය වන ප්‍රධානතම රෝගය වන්නේ දියවැඩියාව නිසා සිදුවන වකුගඩු නරක් වීමයි.,වැඩි විස්තර දැනගන්න එන්න​....

Amaz is on Hambantota Business. Join Hambantota Business to view Amaz's profile hambantota, Ambalantota, Thissamaharama, Katharagama, Business contact, Business web, safari jeep, tour hambantota, beauty salon, wesite hambantota,kataragama business, yala tour, rooms, reservation, booking business ham...

10/06/2017

Amaz Hospitals (Pvt) Ltd is a fully fledged private hospital which is located in the medical hub of the Tissamaharama - Debarawewa Southern Province. We initiated our operations on the 1st of February 2017 and today we have become the top in many aspects in the healthcare industry in Tissamaharama..We are committed in providing high quality medical care that is extensive and convenient to our valued customers. A large number of people have benefited from our services since the initiation of the hospital.http://hambantotabiz.com/user/amaz/

Amaz Hospitals (Pvt) Ltd is a fully fledged private hospital which is located in the medical hub of the Tissamaharama - ...
10/06/2017

Amaz Hospitals (Pvt) Ltd is a fully fledged private hospital which is located in the medical hub of the Tissamaharama - Debarawewa Southern Province. We initiated our operations on the 1st of February 2017 and today we have become the top in many aspects in the healthcare industry in Tissamaharama..We are committed in providing high quality medical care that is extensive and convenient to our valued customers. A large number of people have benefited from our services since the initiation of the hospital.http://hambantotabiz.com/user/amaz/

Address

No: 985/8 , Debarawewa
Tissamaharama
82600

Opening Hours

Monday 06:00 - 22:30
Tuesday 06:00 - 22:30

Telephone

047 2239090

Website

Alerts

Be the first to know and let us send you an email when Amaz Hospital Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category