31/05/2026
2026 වෙසක් සංචාරය සුපුරුදු විදියටම මේ පාරත් ඩියොනිව එක්කන් ගියේ කිරි ආච්චි,ශෙහා නැන්දයි .ඒකට එකතු වුනා ලකිත බාප්පයි,නවීන් මාමායි ,නැන්දල දෙන්නයි... ඩියෝ වෙනුවෙන් ස්තූතියි මේ ආදරයට....
වීරවිල ගුවන් හමුදා කදවුරේ වෙසක් කූඩු ටිකට තමයි වැඩියම හිත ගිහින් තියෙන්නේ...
දවස ඉවර වුනේ කිරි ආච්චි 999 𝐂𝐚𝐟𝐞' & 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭 - Tissamaharama එකේ අපිට දුන්න රයිස් දන්සලෙන් 😍
වෙසක් පෝය දවස පුරාම ඩියෝ වෙනුවෙන් වෙන් කරපු හැමෝටම ස්තූතියි....
26.05.30