Arogya Medical Center

Arogya Medical Center Established in 2013 in udugama, the Arogya Medical Center has been a trusted institute for over seven years .

30/07/2026

🏥 සෞඛ්‍යයේ සම්පූර්ණ විශ්වාසය – එකම වහලක් යටතේ සියලුම වෛද්‍ය සේවා!
Arogya Medical Center – Udugama 💙

අපෙන් ඔබට දැන් ලබා ගත හැක👇
🔹 විශේෂඥ වෛද්‍යවරයාගේ Channeling පහසුකම්
🔹 අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය සේවාවන්
🔹 Ultrasound Scan / Lab Tests
🔹 වහාම තුවාල ප්‍රතිකාර
🔹 සම්පූර්ණ ෆාමසි සේවාව

💢 අපගේ නවතම ශල්‍යාගාරය සහ බාහිර ප්‍රතිකාර ඒකකයද දැන් විවෘතයි! 💯
ඔබගේ සෞඛ්‍යය අපගේ වගකීමයි.
සුහදශීලී, කාර්යක්ෂම, විශ්වාසවන්ත සේවාවක් ඔබ සඳහා ❤️

📞 Channeling සඳහා අමතන්න:
077 638 9925 | 077 246 3358 | 077 441 3318

📍 Location (Google Map):
👉 https://maps.app.goo.gl/azR97xtQ988XAdEa8?g_st=ipc

🌿 Arogya Medical Center – Always Caring For You

🔅සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිදුවූ උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි.ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ...
29/07/2026

🔅සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිදුවූ උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි.
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා සිතට සැනසිල්ල පිරි පින්බර පොහොය දිනයක් වේවා 🙏

📍 Arogya Medical Center - Udugama

26/07/2026

🌟 ලබන සඳුදා (ජූලි 27) අරෝග්‍යා වෛද්‍ය මධ්‍යස්ථානය - උඩුගම වෙත පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් 🌟
🩺 සර්වාංග රෝග: වෛද්‍ය චාමර ජයන්තිස්ස (සවස 4.00)
🩺 ශල්‍ය රෝග: වෛද්‍ය ගායන් කංකානම්ගේ (සවස 4.00)
🩺 ළමා රෝග: වෛද්‍ය සුදේශනා සිල්වා (සවස 4.00)
🩺 ප්‍රසව හා නාරිවේද: වෛද්‍ය තාරක නානායක්කාර (සවස 5.00)
🩺 විකිරණවේදී: වෛද්‍ය නිලුක්ෂි නාඔටුන්න. (සවස 4.00)
🩺 මානසික රෝග: වෛද්‍ය තිළිණි වික්‍රමරත්න. (සවස 4.00)
🩺 චර්ම රෝග: වෛද්‍ය තුලානි එස් ලියනගේ (සවස 4.00)

අමතන්න
📞 077 638 9925 / 077 246 3358 / 077 441 3318
📍 Arogya Medical Center, Udugama (Near the hospital)

ජුලි 25 සෙනසුරාදා දින විශේෂඥ වෛද්‍ය හමුවීම් 👁️ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය චරිත් පතිරණගේ මහතා - උදැසන 8.30 👨‍⚕️ ශල්‍ය රෝග වි...
24/07/2026

ජුලි 25 සෙනසුරාදා දින විශේෂඥ වෛද්‍ය හමුවීම්

👁️ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය චරිත් පතිරණගේ මහතා - උදැසන 8.30
👨‍⚕️ ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය ගායන් කංකානම්ගේ මහතා - උදැසන 10.00
👩‍⚕️ ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍ය ෆාතිමා ඉෆ්ලා මහත්මිය - උදැසන 11.00
👨‍⚕️ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍ය චාමර ජයන්තිස්ස මහතා - සවස 3.00

ඇමතුම් සඳහා:
📞 077 638 9925 / 077 246 3358 / 077 441 3318
📍 ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර්, උඩුගම, රෝහල අසල.

22/07/2026

🩺 ඇල්ට්‍රාසවුන්ඩ් (Scan) පරීක්ෂණ සඳහා ප්‍රදේශයේ එකම විශ්වාසදායක ස්ථානය – ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර්!

✨ උඩුගම මුලික රෝහලේ විකිරණවේදී විශේෂඥ වෛද්‍ය (Consultant Radiologist),
👨‍⚕️ නිලුක්ෂි නාඔටුන්න මහත්මිය

සෑම අගහරැවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල සවස 4.00 ඔබගේ පරීක්ෂණ සඳහා දැන් සම්බන්ධ වේ.

📌 ඉතා අඩු ගාස්තු, නවීන තාක්ෂණය සහ විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ උපරිම පරීක්ෂණ නිරවද්‍යතාවයක් අපෙන්!
ඔබේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළම ස්ථානයේය 💙

💢 දැන් අපගේ නවතම ශල්‍යාගාරය හා බාහිර ප්‍රතිකාර ඒකකයද විවෘතයි – තවත් පහසුකම් රැසක් එක්වී ඇත!

📞 චැනල් කිරීම හා වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📲 077 638 9925 | 077 246 3358
🌿 ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර් – ඔබේ සෞඛ්‍යයට අපෙන් විශේෂ සත්කාරයක්!

🏥 ජූලි 22 බදාදා දින Arogya Medical Center වෙතින් විශේෂඥ වෛද්‍ය හමුවීම්! ✨ඔබගේ සහ ඔබගේ ආදරණීයයන්ගේ නිරෝගී සුවය වෙනුවෙන් ද...
21/07/2026

🏥 ජූලි 22 බදාදා දින Arogya Medical Center වෙතින් විශේෂඥ වෛද්‍ය හමුවීම්! ✨

ඔබගේ සහ ඔබගේ ආදරණීයයන්ගේ නිරෝගී සුවය වෙනුවෙන් දිවයිනේ ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් හමුවීමට දැන්ම වේලාවක් වෙන්කරවා ගන්න.

🩺 එදිනට සහභාගී වන විශේෂඥ වෛද්‍යවරුන්:
▪️ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍ය චාමර ජයන්තිස්ස මහතා - සවස 6.00
▪️ ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය ගායන් කංකානම්ගේ මහතා - සවස 4.00 ට
▪️ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුදේශනා සිල්වා මහත්මිය - සවස 4.00 ට
▪️ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය තාරක නානායක්කාර මහතා - සවස 5.00 ට
▪️ මානසික රෝග විශේෂඥ වෛද්‍ය තිළිණි වික්‍රමරත්න මහත්මිය - සවස 4.00 ට
▪️ සමේ රෝග විශේෂඥ වෛද්‍ය තුලානි එස් ලියනගේ මහත්මිය - සවස 4.00 ට

📍 ස්ථානය: Arogya Medical Center, උඩුගම (රෝහල අසල)
📞 වේලාවන් වෙන්කරවා ගැනීමට අමතන්න: 077 638 9925 / 077 246 3358 / 077 441 3318

🏥 ඔබගේ සෞඛ්‍යය අපට වැදගත්! 💙හෙට දිනයේ (ජූලි 20, සඳුදා) උඩුගම Arogya Medical Center වෙත පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විස්...
19/07/2026

🏥 ඔබගේ සෞඛ්‍යය අපට වැදගත්! 💙

හෙට දිනයේ (ජූලි 20, සඳුදා) උඩුගම Arogya Medical Center වෙත පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විස්තර පහතින්. ඔබගේ රෝගී තත්ත්වයන් සඳහා නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අදම ඔබගේ වේලාව වෙන්කරවා ගන්න.

👩‍⚕️ විකිරණවේදී විශේෂඥ වෛද්‍ය නිලක්ෂි නාඔටුන්න මහත්මිය - සවස 4.00 ට
👨‍⚕️ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍ය චාමර ජයන්තිස්ස මහතා - සවස 4.00 ට
👨‍⚕️ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය තාරක නානායක්කාර මහතා - සවස 5.00 ට
👨‍⚕️ ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය ගායන් කංකානම්ගේ මහතා - සවස 4.00 ට
👩‍⚕️ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුදේශනා සිල්වා මහත්මිය - සවස 4.00 ට
👩‍⚕️ මානසික රෝග විශේෂඥ වෛද්‍ය තිළිණි වික්‍රමරත්න මහත්මිය - සවස 4.00 ට
👨‍⚕️ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ශානක මොහොට්ටි මහතා - සවස 4.00 ට

📞 වේලාවන් වෙන්කරවා ගැනීම සඳහා දැන්ම අමතන්න:

077 638 9925 / 077 246 3358 / 077 441 3318
📍 ලිපිනය: Arogya Medical Center, Udugama (රෝහල අසල)

🏥 ඔබගේ සෞඛ්‍යය අපට වැදගත්! 💙හෙට දින (ජූලි 18, සෙනසුරාදා) උඩුගම ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර් වෙත පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ...
17/07/2026

🏥 ඔබගේ සෞඛ්‍යය අපට වැදගත්! 💙

හෙට දින (ජූලි 18, සෙනසුරාදා) උඩුගම ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර් වෙත පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විස්තර පහතින්.
ඔබගේ රෝගී තත්ත්වයන් සඳහා නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අදම ඔබගේ වේලාව වෙන්කරවා ගන්න.

👨‍⚕️ ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය ගායන් කංකානම්ගේ මහතා - උදෑසන 10.00 ට
👸 ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය තාරක නානායක්කාර මහතා - උදෑසන 11.00 ට
👩‍⚕️ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍ය මානෙල් ප්‍රසන්ති මහත්මිය - සවස 12.30 ට
👨‍⚕️ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍ය චාමර ජයන්තිස්ස මහතා - සවස 3.00 ට

📞 වේලාවන් වෙන්කරවා ගැනීම සඳහා දැන්ම අමතන්න:

077 638 9925 / 077 246 3358 / 077 441 3318

📍 ලිපිනය: Arogya Medical Center, Udugama, Near the hospital.

💢කාලයක් තිස්සේ වද දෙන ඉවසුම් නොදෙන හිසරදය: මිග්‍රේන් (Migraine) ගැන ඔබ දැනුවත්ද?ඔබත් නිතර නිතර ඇතිවන, දරාගත නොහැකි හිසරද...
14/07/2026

💢කාලයක් තිස්සේ වද දෙන ඉවසුම් නොදෙන හිසරදය: මිග්‍රේන් (Migraine) ගැන ඔබ දැනුවත්ද?

ඔබත් නිතර නිතර ඇතිවන, දරාගත නොහැකි හිසරදයකින් පීඩා විඳිනවාද? එය සාමාන්‍ය හිසරදයක් නොව, මිග්‍රේන් (Migraine) නැමැති ස්නායුක තත්ත්වය විය හැකියි.

✍මොකක්ද මේ මිග්‍රේන් කියන්නේ?

මිග්‍රේන් යනු සාමාන්‍ය හිසරදයකට වඩා බෙහෙවින් වෙනස් වූ නිදන්ගත තත්ත්වයකි. බොහෝ විට මෙය හිසෙහි එක් පසෙකින් පමණක් ඇතිවන දැඩි, ස්පන්දනය වන (throbbing) වේදනාවක් ලෙස දැනේ. මෙම හිසරදය පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා වුවද පැවතිය හැකි අතර, එදිනෙදා වැඩකටයුතු කරගෙන යාමට දැඩි බාධාවක් ඇති කරයි.

✳️මිග්‍රේන් රෝගයේ ප්‍රධාන ලක්ෂණ:

▪️හිසෙහි එක් පසෙකින් (හෝ දෙපසම) ඇතිවන තදබල වේදනාව.
▪️ආලෝකයට, ශබ්දයට සහ ඇතැම් සුවඳ වලට අධික ලෙස සංවේදී වීම.
▪️ඔක්කාරය සහ වමනය ඇතිවීම.
▪️ හිසරදය ආරම්භ වීමට පෙර ඇස් පෙනීමේ වෙනස්කම් ඇතිවීම (ආලෝක ධාරා පෙනීම ආදිය - Aura තත්ත්වය)

✳️මිග්‍රේන් තත්ත්වය උත්සන්න වීමට (Triggers) බලපාන ප්‍රධාන හේතු:
▪️අධික මානසික ආතතිය (Stress) සහ වෙහෙස.
▪️නින්ද නොමැතිකම හෝ අක්‍රමවත් නින්ද.
▪️ කාලගුණික වෙනස්කම් සහ අධික හිරු එළියට නිරාවරණය වීම.
▪️ කෑම වේල් මඟහැරීම සහ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම.
▪️ ඇතැම් ආහාර වර්ග, කෘත්‍රිම රසකාරක සහ අධික කැෆේන් (Caffeine) භාවිතය.

✳️මිග්‍රේන් සඳහා විසඳුම් තිබෙනවාද?

ඔව්! මිග්‍රේන් සම්පූර්ණයෙන්ම සුව කිරීම අපහසු වුවත්, නිසි වෛද්‍ය උපදෙස්, නිවැරදි ඖෂධ සහ ජීවන රටාවේ වෙනස්කම් තුළින් මෙම තත්ත්වය ඉතා සාර්ථකව පාලනය කරගත හැකියි. හිසරදය ඔබේ ජීවිතය පාලනය කිරීමට ඉඩ නොදෙන්න.
සුලභව ඇතිවන හිසරදය නොසලකා හරින්න එපා. නිවැරදි වෛද්‍ය උපදෙස් සඳහා අදම යොමු වන්න.

— ආරෝග්‍යා වෙල්නස් (Arogya Wellness) —

Address

Near Hospital Udugama
Udugama
NO.131

Telephone

+94776389925

Website

Alerts

Be the first to know and let us send you an email when Arogya Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Arogya Medical Center:

Shortcuts

Share