Hasee's Blessing

Hasee's Blessing " Where Magic Meets Spirit..."

🥰🥰 2026.07.24... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!❤️❤️ අද දිනය ඔබට යම් අසතුටුදායකබවක්, අතෘප්තිකරබවක් දැනෙන දිනයකි. මනස බො...
24/07/2026

🥰🥰 2026.07.24... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!

❤️❤️ අද දිනය ඔබට යම් අසතුටුදායකබවක්, අතෘප්තිකරබවක් දැනෙන දිනයකි. මනස බොහෝ සෙයින් ව්‍යාකූලවන අතර යම් අහිමිවීමක් සබඳතාවල බිඳවැටීමක් වැනි දෙයකට මුහුණ දීමට සිදුවනු ඇත. සමීපතම ස්ත්‍රීන් සහ දරුවන්ට යම් අශුභදායී බවක් පෙන්වයි. ජලාශ ආශ්‍රිතව කටයුතුකිරීමට හෝ ජලයෙන් ගමන් බිමන් යාමට ද අවස්ථාව සැලසේ.

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🥰🥰 මේ පොදු අනාවැකි කියවීමක්බව සිහි තබාගන්න.

😍😍 පෞද්ගලික කියවීම් අවැසි අය Inbox Message එකක් හරහා විමසන්න.

(අදාල ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පමණක් අනාවැකි කියන බව කරුණාවෙන් සලකන්න.)

📤📤 මේ ගැන තවත් අයට දැනගන්න, මේ Post එක Share කරන්න.

එහෙනම්.....

💖💖 සතුටින් ඉන්න......

💙💙 සැමට ජය, සතුට, සැප ලැබේවා! 💙💙

- Hasee's Blessing -
" Where Magic Meets Spirit "

❤️❤️ ඔයාගේ- ආදරය/ විවාහය/ පවුල් ජීවිතය - අධ්‍යාපනය- රැකියාවේ සාර්ථකත්වය/ ව්‍යාපාර දියුණුව  - ධනාකර්ෂණය- විදේශගතවීම- බාධක...
23/07/2026

❤️❤️ ඔයාගේ

- ආදරය/ විවාහය/ පවුල් ජීවිතය

- අධ්‍යාපනය

- රැකියාවේ සාර්ථකත්වය/ ව්‍යාපාර දියුණුව

- ධනාකර්ෂණය

- විදේශගතවීම

- බාධක ඉවත්කිරීම්

වගේ දේවල්වලට ඔයාට පෞද්ගලිකවම මායාකර්ම කරවගන්න අවස්ථාව තියෙනව.

📥📥 අවශ්‍ය අය Inbox Messages එකක් දාන්න.

(අදාල ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පමණක් මායාකර්ම සිදුකර දෙනබව කරුණාවෙන් සලකන්න.)

📤📤 මේ ගැන තවත් අයට දැනගන්න, මේ Post එක Share කරන්න.

එහෙනම්.....

💖💖 සතුටින් ඉන්න......

💙💙 සැමට ජය, සතුට, සැප ලැබේවා! 💙💙

- Hasee's Blessing -
" Where Magic Meets Spirit "

🥰🥰 2026.07.23... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!❤️❤️ අද දිනය ඔබට යම් ආකාරයක සිරවුණු, බැඳීමකට කොටුවුණු බවක් දැනෙන දිනයකි...
23/07/2026

🥰🥰 2026.07.23... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!

❤️❤️ අද දිනය ඔබට යම් ආකාරයක සිරවුණු, බැඳීමකට කොටුවුණු බවක් දැනෙන දිනයකි. මානසික පීඩනය අධිකවන අතර දෑස ආශ්‍රිත රෝග තත්ත්ව ඉස්මතුවීමට ඉඩ ඇත. නුසුදුසු සබඳතාවලට මැදිවීම නිසා ගැටලුවලට මුහුණදීමට සිදුවන නිසා බුද්ධිමත්ව කටයුතුකිරීමට වගබලාගන්න.

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🥰🥰 මේ පොදු අනාවැකි කියවීමක්බව සිහි තබාගන්න.

😍😍 පෞද්ගලික කියවීම් අවැසි අය Inbox Message එකක් හරහා විමසන්න.

(අදාල ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පමණක් අනාවැකි කියන බව කරුණාවෙන් සලකන්න.)

📤📤 මේ ගැන තවත් අයට දැනගන්න, මේ Post එක Share කරන්න.

එහෙනම්.....

💖💖 සතුටින් ඉන්න......

💙💙 සැමට ජය, සතුට, සැප ලැබේවා! 💙💙

- Hasee's Blessing -
" Where Magic Meets Spirit "

🤔🤔 ඔයා මේ වෙලාවේ ඉන්නේ ලොකු ප්‍රශ්නෙකද......?එන්න.... අපි Tarot Reading එකකින් උත්තර හොයාගමු....📥📥 Message එකක් දාල අදාල...
22/07/2026

🤔🤔 ඔයා මේ වෙලාවේ ඉන්නේ ලොකු ප්‍රශ්නෙකද......?

එන්න.... අපි Tarot Reading එකකින් උත්තර හොයාගමු....

📥📥 Message එකක් දාල අදාල ගාස්තුව ගෙවල ඔබේ අවස්ථාව වෙන්කරගන්න.

එහෙනම්.....

💖💖 සතුටින් ඉන්න......

💙💙 සැමට ජය, සතුට, සැප ලැබේවා! 💙💙

- Hasee's Blessing -
" Where Magic Meets Spirit "

🥰🥰 2026.07.22... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!❤️❤️ අද දිනය ඔබට යහපත් දිනයක් වන අතර වැඩි වගකීම් දැරීමකට ද මග පාදන දිනය...
22/07/2026

🥰🥰 2026.07.22... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!

❤️❤️ අද දිනය ඔබට යහපත් දිනයක් වන අතර වැඩි වගකීම් දැරීමකට ද මග පාදන දිනයකි. එමෙන්ම ඔබගේ කටයුතුවලට වැඩිහිටි,පරිනත අයගේ උපදෙස්, උපකාර, මැදිහත්වීම් සිදුවන බව ද පෙනේ. එමෙන්ම ඔබ තුල අභ්‍යන්තර සන්සුන් බවක් ද ප්‍රකටවේ. අද දිනය සාර්ථකව නිමාකර ගැනීමට ඔබට හැකියාව ලැබෙන අතර දිනය අවසානයේ ඔබට තෘප්තිමත් බවක් දැනේ.

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🥰🥰 මේ පොදු අනාවැකි කියවීමක්බව සිහි තබාගන්න.

😍😍 පෞද්ගලික කියවීම් අවැසි අය Inbox Message එකක් හරහා විමසන්න.

(අදාල ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පමණක් අනාවැකි කියන බව කරුණාවෙන් සලකන්න.)

📤📤 මේ ගැන තවත් අයට දැනගන්න, මේ Post එක Share කරන්න.

එහෙනම්.....

💖💖 සතුටින් ඉන්න......

💙💙 සැමට ජය, සතුට, සැප ලැබේවා! 💙💙

- Hasee's Blessing -
" Where Magic Meets Spirit "

🥰🥰 2026.07.21... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!❤️❤️ අද දිනය ඔබට මදක් පීඩාකාරීවනු ඇත. විශේෂයෙන්ම මූල්‍යමය කටයුතු සම්බන්...
21/07/2026

🥰🥰 2026.07.21... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!

❤️❤️ අද දිනය ඔබට මදක් පීඩාකාරීවනු ඇත. විශේෂයෙන්ම මූල්‍යමය කටයුතු සම්බන්ධව යම් ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව පෙනේ. තමන් වෙනුවෙන් ගතකිරීමට කාලය අහිමිවන දිනයක් ලෙස අද දිනය සැලකිය හැකි නිසා නියමිත වෙලාවට ආහාර, ඖෂධ ආදිය ලබා ගැනීමට සිහිතබාගන්න. දෙපා සහ පපුව ආශ්‍රිත වේදනා, කැක්කුම් ආදිය ඉස්මතුවීමට ඉඩ ඇත.

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🥰🥰 මේ පොදු අනාවැකි කියවීමක්බව සිහි තබාගන්න.

😍😍 පෞද්ගලික කියවීම් අවැසි අය Inbox Message එකක් හරහා විමසන්න.

(අදාල ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පමණක් අනාවැකි කියන බව කරුණාවෙන් සලකන්න.)

📤📤 මේ ගැන තවත් අයට දැනගන්න, මේ Post එක Share කරන්න.

එහෙනම්.....

💖💖 සතුටින් ඉන්න......

💙💙 සැමට ජය, සතුට, සැප ලැබේවා! 💙💙

- Hasee's Blessing -
" Where Magic Meets Spirit "

❤️❤️ 2026.07.20 - 2026.07.26 සතියට අදාල අනාවැකිය.💝💝 තමන් තෝරගත්ත අංකයට අදාල කියවීම බලන්න.01.  මේ සතිය ඔබට සුබදායක කාලයක්...
20/07/2026

❤️❤️ 2026.07.20 - 2026.07.26 සතියට අදාල අනාවැකිය.

💝💝 තමන් තෝරගත්ත අංකයට අදාල කියවීම බලන්න.

01. මේ සතිය ඔබට සුබදායක කාලයක් ලෙස දැක්විය හැකිය. බොහෝ කටයුතුවල සාර්ථකත්වයකට ළඟාවීමට ඔබට පසුබිම සැකසෙන නමුත් මානසික සුවය මදක් අඩුවන කාලයකි. විදේශ ගතවීම හෝ දුර බැහැර යාම, පදිංචිය වෙනස්වීම ආදියට ඉඩකඩ පවතින අතර කාලයක් බලාපොරොත්තුව සිටි යමක් ඉටුවීම හෝ ඒ පිළිබඳව පණිවිඩයක් ලැබීම ද සිදුවනු ඇත. රුධිරය ආශ්‍රිත රෝග තත්ත්ව ඉස්මතුවීමට හෝ උද්ගතවීමට ඉඩක් පවතී. එවැනි අවස්ථාවක හැකි ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පැතීම නුවණටහුරුය.

02. මේ සතිය ඔබට ගෙවුණු කාලයට වඩා යහපත්ය. ධන වාසනාව ද ඉහළය. ඔබට රහසේ උදව් උපකාර කිරීමට බලවත් අයගේ මැදිහත්වීම සිදුවනු ඇත. එය ඇතැම්විට යම් ආකාරයක අමනුෂ්‍ය බලවේගයක් වීමට වුව ඉඩ ඇත. ඔබට එරෙහිව නැගීසිටින අය සහ රහසේ ඔබට පහරදීම සිදුකරන අයගේ බලය යටපත්ව යන කාලයකි මේ ගතවනුයේ. ඔබගේ ජීවිතයේ ලොකුම අරමුණක් වෙත ළඟාවීමට අවශ්‍ය මාවත එළිපෙහෙලිවීම ද සිදුවේ.

03. මේ කාලසීමාව ඔබට යහපත් කාලයක් වුව ද ඔබ වඩා ප්‍රවේශම් විය යුතු කාලයකි. ඔබගේ ආවේගශීලීබව සහ අධික ක්‍රියාකාරීත්වය නොසිතන ආකාරයට ඔබ වෙත පාඩු, අනතුරු, කරදර ආදිය ළඟාකරවීමට හේතුවනු ඇත. නමුත් බොහෝ දුෂ්කර කටයුතු ඉතාම සාර්ථකව ඉටුකර ගැනීමට හැකියාව ඔබට පවතින කාලයකි. ඔබ ඔබගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ගුප්තමය දේවල උදව් උපකාර පවා ලබාගැනීමට මෙම කාලය තුල යොමුවන බව පෙන්වයි. කෙසේ නමුත් හැකිතාක් ඉවසිලිවන්තව සහ සන්සුන්ව කටයුතුකිරීම ඔබට යහපත්ය.

පොදු උපදෙස - ඔබට අවශ්‍යතාවය දැනෙන පළමු අවස්ථාවේදීම ඔබට අවශ්‍ය විවේකය ලබාගන්න. එය ඔබව පමා කරන්නේ නැත, වහා ඔබෙන් ගිලිහී ගිය ශක්තියෙන් පෙරළා ඔබව පුරවාලනවා ඇත.

🥰🥰 මේ සියල්ල පොදු කියවීම්බව සිහි තබාගන්න.

😍😍 පෞද්ගලික කියවීම් අවැසි අය Inbox Messages එකක් හරහා විමසන්න.

(අදාල ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පමණක් අනාවැකි කියන බව කරුණාවෙන් සලකන්න.)

📤📤 මේ ගැන තවත් අයට දැනගන්න, මේ Post එක Share කරන්න.

එහෙනම්.....

💖💖 සතුටින් ඉන්න......

💙💙 සැමට ජය, සතුට, සැප ලැබේවා! 💙💙

- Hasee's Blessing -
" Where Magic Meets Spirit "

🥰🥰 2026.07.20... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!❤️❤️ අද දිනය ඔබට අවේගශීලීබව නිසාම ගැටලු ඇතිවිය හැකි නමුත් ක්‍රියාශීලී ද...
20/07/2026

🥰🥰 2026.07.20... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!

❤️❤️ අද දිනය ඔබට අවේගශීලීබව නිසාම ගැටලු ඇතිවිය හැකි නමුත් ක්‍රියාශීලී දිනයක් ලෙස පැවසිය හැකිය. බොහෝ කටයුතු සාර්ථකව නිමාකර ගැනීමට හැකියාව පවතින නමුත් රිය පැදවීමේදී වඩා ඉවසිලිවන්තව කටයුතුකිරීම අත්‍යවශ්‍යවේ. රුධිරය ආශ්‍රිත රෝග ඇතිවීමට මෙන්ම ගින්නෙන් හානි සිදුවීමට ද ඉඩ ඇති නිසා ප්‍රවේශම්වන්න.

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🥰🥰 මේ පොදු අනාවැකි කියවීමක්බව සිහි තබාගන්න.

😍😍 පෞද්ගලික කියවීම් අවැසි අය Inbox Message එකක් හරහා විමසන්න.

(අදාල ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පමණක් අනාවැකි කියන බව කරුණාවෙන් සලකන්න.)

📤📤 මේ ගැන තවත් අයට දැනගන්න, මේ Post එක Share කරන්න.

එහෙනම්.....

💖💖 සතුටින් ඉන්න......

💙💙 සැමට ජය, සතුට, සැප ලැබේවා! 💙💙

- Hasee's Blessing -
" Where Magic Meets Spirit "

🥰🥰 2026.07.18... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!❤️❤️ අද දිනය ඔබට ආදරණීයබව වැඩිපුර දැනෙන, තම ආදරණීයයන් සමග වැඩි කාලයක් ග...
18/07/2026

🥰🥰 2026.07.18... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!

❤️❤️ අද දිනය ඔබට ආදරණීයබව වැඩිපුර දැනෙන, තම ආදරණීයයන් සමග වැඩි කාලයක් ගතකිරීමට ලැබෙන දිනයක් බව පෙන්වයි. බිඳුණු සබඳතා යථා තත්ත්වයට පත්වීමට අවස්ථාව යෙදෙන මෙන්ම නව සබඳතා ගොඩනැගීමට ද අවස්ථාව යෙදෙන දිනයකි. එමෙන්ම හවුල් කටයුතුවලින් වාසි අත්වන අතර දිගුකාලීන සැලසුම් ක්‍රියාවට නැංවීමට ද වටපිටාව සැලසේ. ආධ්‍යාත්මික කටයුතුවලට හෝ පුණ්‍ය කටයුතුවලට දායකවීමට අද දිනයේ ඔබට මග සැලසෙනු ඇත. නමුත් පාන වර්ග හෝ ඖෂධ විෂවීමට ඉඩ ඇති නිසා ඒ සම්බන්ධව ප්‍රවේශම්වීමට සිහිතබාගන්න.

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🥰🥰 මේ පොදු අනාවැකි කියවීමක්බව සිහි තබාගන්න.

😍😍 පෞද්ගලික කියවීම් අවැසි අය Inbox Message එකක් හරහා විමසන්න.

(අදාල ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පමණක් අනාවැකි කියන බව කරුණාවෙන් සලකන්න.)

📤📤 මේ ගැන තවත් අයට දැනගන්න, මේ Post එක Share කරන්න.

එහෙනම්.....

💖💖 සතුටින් ඉන්න......

💙💙 සැමට ජය, සතුට, සැප ලැබේවා! 💙💙

- Hasee's Blessing -
" Where Magic Meets Spirit "

🥰🥰 2026.07.17... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!❤️❤️ අද දිනය ඔබට සුවදායක මෙන්ම සතුටුදායක බවක් තිලිණ කරන දිනයක් ලෙස පැවස...
17/07/2026

🥰🥰 2026.07.17... අද හැමෝටම ආදරණීය සුබ දවසක් වේවා!

❤️❤️ අද දිනය ඔබට සුවදායක මෙන්ම සතුටුදායක බවක් තිලිණ කරන දිනයක් ලෙස පැවසිය හැකිය. දුර බැහැර ගමන් හෝ ස්ථානීය වෙනසකට මග සැලසේ. එමෙන්ම දේපල, යානවාහන ආදිය අලෙවියට හෝ මිලට ගැනීමට බලාපොරොත්තුව සිටින අයගේ එම කටයුතුවලට සාර්ථක වටපිටාවක් සැකසෙනු ඇත. දුර බැහැර සිටි අයකුගේ හමුවක් හෝ දුරස්ව සිටි අයෙකුගෙන් තොරතුරක් ලැබෙනු ඇත. දැඩි අධිෂ්ඨානයකින් සහ බලාපොරොත්තුසහගත බවකින් ඔබ අද දිනය පුරාම කටයුතුවල නිරතවේ.

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🥰🥰 මේ පොදු අනාවැකි කියවීමක්බව සිහි තබාගන්න.

😍😍 පෞද්ගලික කියවීම් අවැසි අය Inbox Message එකක් හරහා විමසන්න.

(අදාල ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පමණක් අනාවැකි කියන බව කරුණාවෙන් සලකන්න.)

📤📤 මේ ගැන තවත් අයට දැනගන්න, මේ Post එක Share කරන්න.

එහෙනම්.....

💖💖 සතුටින් ඉන්න......

💙💙 සැමට ජය, සතුට, සැප ලැබේවා! 💙💙

- Hasee's Blessing -
" Where Magic Meets Spirit "

Address

Veyangoda

Telephone

+94763759857

Website

Alerts

Be the first to know and let us send you an email when Hasee's Blessing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hasee's Blessing:

Shortcuts

Share