11/08/2026
🌿 සොබාදහම හා මුසු වී සුවපත් වීමට සහ විනෝද වීමට කදිම අවස්ථාවක්! 🌊✨
දෛනික ජීවිතයේ කාර්යබහුලබවෙන් මිදී, සිතටත් ගතටත් පූර්ණ සැහැල්ලුවක් සහ ප්‍රබෝධයක් ලබාගන්න ඔබත් කැමතිද?
මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය සංවිධානය කරන "ජල ප්‍රතිකාර වැඩමුළුව - කිතුල්ගල" සඳහා එක්වන්න! කිතුල්ගල කැලණි ගඟ ආශ්‍රිත අතිශය සුන්දර මෙන්ම සුරක්ෂිත 'පෙති ඇල්ල රිසෝර්ට්' (Pethi Ella Resort) පරිශ්‍රයේදී මෙම අපූර්ව අත්දැකීම විඳගැනීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.
📅 වැඩසටහන් විස්තරය:
🗓️ දිනය: 2026 අගෝස්තු 30 (ඉරිදා)
🏁 ගමන් ආරම්භය: පෙ.ව. 6:30 ට යක්කල මනසුව ආයතනයෙන් පිටත්වේ
🏁 වැඩසහන ආරම්භය : පෙ.ව. 8:30 ට කිතුල්ගලදී
📍 ස්ථානය: පෙති ඇල්ල රිසෝර්ට් (Pethi Ella Resort), කිතුල්ගල
🎁 ඔබට හිමිවන විශේෂ පහසුකම්:
🚌 ප්‍රවාහනය: A/C බස් රථයකින් යෑම සහ ඒම
🍹 පිළිගැනීමේ පානය (Welcome Drink)
ගෙ ප්‍රණීත දිවා ආහාරය (Buffet)
☕ සන්ධ්‍යා තේ පැන් සහ කෙටි ආහාර
🥽 පූර්ණ ආරක්ෂාව (Life Jackets, Airtubes සහ පළපුරුදු Lifeguards සේවාව)
🌊 ජලයේ කිමිදෙන ත්‍රාසජනක, අමතක නොවන අත්දැකීම්
📜 වටිනා සහතික පත්‍රයක් (Certificate)
👥 සහභාගී විය හැක්කේ කාටද?
මනසුව ආයතනයේ සිසුන්ට මෙන්ම, මනසුව ආයතනයට සම්බන්ධ නොමැති, සුවපත්භාවය සහ විනෝදය සොයන ඔබගේ හිතමිතුරන්ට සහ පවුලේ අයටද සහභාගී විය හැක.
💰 ආයෝජනය:
🟢 මනසුව ලියාපදිංචි සිසුන් සඳහා: රු. 4,200/=
🔵 බාහිර සහභාගීවන්නන් සඳහා: රු. 5,200/=
⚠️ විශේෂ සටහන:
සූදානම් කිරීම් කටයුතු වෙනුවෙන් ඔබේ ආසනය අගෝස්තු 25 දිනට පෙර තහවුරු කරගත යුතුය. (මුදල් ගෙවීම් සහ ගිණුම් විස්තර පහත අංකවලට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ලබාගත හැක).
📞 වැඩිවිස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න / WhatsApp:
📲 075 865 8327
📲 078 865 8327
🏛️ සංවිධානය: මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය
Manasuwa International Research Institute of Psychology
Student Association of Manasuwa International Institute of Psychology
SriLanka