Dr.Thiwanka D.Gunathilaka

Dr.Thiwanka D.Gunathilaka හිතායු💚 සුඛායු💚 දීර්ඝායු💚

නත්තල කියන්නෙ ඉතින් සතුටින් තෑගි දෙන කාලෙනෙ. ඔන්න ස්වස්ථික ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයෙනුත් නත්තල් කාලය පුරාවටම ඔයාලට තෑ...
23/11/2023

නත්තල කියන්නෙ ඉතින් සතුටින් තෑගි දෙන කාලෙනෙ. ඔන්න ස්වස්ථික ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයෙනුත් නත්තල් කාලය පුරාවටම ඔයාලට තෑගි දෙන්නයි යන්නේ.

මේ තෑග්ග තමා Herbal Glow Nourishing Hair Oil 2ක් ගන්න අයට තවත් hair oil බෝතලයක් තෑගි හම්බෙනවා ❤️❤️❤️

මොනවද මේ Herbal Glow Nourishing Hair Oil කියන්නෙ?

අපි හැමෝම ආසයිනෙ ලස්සන කොන්ඩෙකට ඒත් එක එක ප්‍රශ්න නිසා අපේ කොන්ඩෙ අපිව දාල යනවා. ඒ වගේම පාට වෙනස් වෙනවා.තවත් විවිධාකර ප්‍රශ්නනෙ. ඉතින් ඔන්න ඔයාලට ගෙනාවා හොඳ විසඳුමක්. ඇත්තටම මටත් තිබ්බ ප්‍රශ්නෙකට හොයා ගත්ත විසඳුමක්.❤️

💚 හිසකෙස් ගැලවී යාම

💚 අකලට හිසකෙස් සුදු වීම

💚 හිසකෙස් කැඩී යාම

💚 ඇස් පෙනීමේ දුර්වලතා, හිසේ අධික උෂ්ණය නිසා ඇති වන හිසරදය

💚 හිසකෙස් වියලීම

ආදී එකී මෙකී නොකී හිසකෙස් ගැටලු සඳහා 100%ක් ආයුර්වේද ඖෂධ වලින් සෑදූ තෙලක් තමා Herbal glow nourishing hair oil කියන්නෙ.

වරක් භාවිතා කර වෙනස වටහා ගන්න. ඔබේ හිසකෙස් වලට අවශ්‍ය මනා පෝෂණය මෙමඟින් ලබා දේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සුදුසුයි.❤️

අනිත් විශේශම දේ තමා ඇයි වැඩිය මේක ප්‍රමෝට් කරන්නෙ නැත්තෙ කියලා අහන එක. ඒකට හේතුව තමා මේ ඔයිල් එක යන්ත්‍රානුසාරයෙන් විශාල ප්‍රමාණයෙන් නිපදවන එකක් නෙමේ. මේ හදන හැම oil bottle එකක්ම ලේබලය අලවන තැන සිට මං තමා කරන්නෙ.🙂🙂

ඉතින් ඔන්න නත්තල් මාසයේ ඕඩර් කරන ඔයිල් බෝතල් දෙකකට එකක් මගෙන් තෑග්ගක්❤️❤️❤️ ඔය පහල තියෙන්නෙ එහෙම යවන්න ලෑස්ති කරපු තෑග්ගක් 💚💚

ඔබ සැමට හිතායු💚 සුඛායු💚 දීර්ඝායු💚

සිරකුසා සිසිලියා දූපතේ කතා නියාජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනාවෙරෝනා මරීනා කර්මෙලා තෙරේසාප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා....පා...
22/09/2023

සිරකුසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා....

පාදොවා මෙත් විලේ සේදුවා පව් ජලේ
පාදුවා පල්ලියේ අන්තෝනි මුණි දිලේ
බ්‍රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා....

ලස්සන සිතුවිලි වලින් පිරුණ ලස්සන මිනිස්සු ඉන්න ලස්සන ඉතාලියට Herbal glow nourishing hair oil එක ගිහින්❤️❤️❤️

ඔයිල් එක සල්ලි දීල ගත්තම ඒ ගණුදෙනුව ඉවරයිනෙ. ඒත් ඔයිල් එක ලස්සනට ෆොටෝ එකක් අරං නංගි ඔයිල් එක හම්බුනා කියන අය හමුවීම හරි ලස්සන හැඟීමක්....

ඔන්න ඔයාලටත් හිසකෙස් ගැලවී යාම, අධික හිසරදය, ඇස් පෙනීමේ ගැටළු ඇත්නම් අදම ගන්න Herbal Glow Nourishing Hair Oil. ඔබේ ගැටලු වලට සහනය එහි ඇත❤️❤️

100% ක් ස්වභාවිකයි.💚💚💚

මෙච්චර දවස් රුපියල් වලින් අලෙවි කරපු Herbal Glow Nourishing Hair Oil එක ළඟදි දවසක Euro වලින් අලෙවි කරන්න පුලුවන් වුනා❤️❤...
09/09/2023

මෙච්චර දවස් රුපියල් වලින් අලෙවි කරපු Herbal Glow Nourishing Hair Oil එක ළඟදි දවසක Euro වලින් අලෙවි කරන්න පුලුවන් වුනා❤️❤️

ඊළඟට ඩොලර්ස් වලින් ලැබෙයි කියලා හීනෙකුත් තියෙනවා ඉතින්😀😀

💚💚ඔයාලගෙ හිසකෙස් ගැටළු සඳහා මෙන්න හොඳම විසඳුම Herbal Glow Nourishing Hair Oil.
මම කියන නිසාම නෙමේ පාවිච්චි කරලා ප්‍රතිපල තියන අයගෙන් අහල ගන්න. වගකීමෙන් කියන්නේ 100%ක් ආයුර්වේදීය හෙයා ඔයිල් එකක්. එහි ඇති සුවඳ පවා ස්වභාවික මල් සුවඳක්.

කොන්ඩෙ කියන්නේ වෙනම කලාවක්දුටුවන් මත් කරවන රස රහසක්ලස්සන තාරුණ්‍යයට ඉනාවක්හිසට තෙල් ගෑම අනර්ඝ සුවයක්දකින හැම තෙලම වගේ නෙ...
29/07/2023

කොන්ඩෙ කියන්නේ වෙනම කලාවක්
දුටුවන් මත් කරවන රස රහසක්
ලස්සන තාරුණ්‍යයට ඉනාවක්
හිසට තෙල් ගෑම අනර්ඝ සුවයක්

දකින හැම තෙලම වගේ නෙමේ මේක....මේක මැජික් තෙලක්

Herbal Glow Nourishing Hair Oil ❤️❤️❤️

මාස ගාණකින් Herbal Glow Nourishing Hair Oil  එක ගැන කියන්නේ අලුතින් ඔයිල් හදන්න පටන් ගත්ත නිසා. පසුගිය මාස කීපයේම හදන ඔය...
29/05/2023

මාස ගාණකින් Herbal Glow Nourishing Hair Oil එක ගැන කියන්නේ අලුතින් ඔයිල් හදන්න පටන් ගත්ත නිසා. පසුගිය මාස කීපයේම හදන ඔයිල් ඉතාම ඉක්මනින් කට්ටිය ගත්තා. අනේ සමහරු සල්ලි ඩිපොසිට් කරලා සති ගණන් බලන් හිටියා ඔයිල් එක එවනකම්. බොහොම පින් ඉතින් මගෙන් ඔයිල් ගත්ත, ඔයිල් වලට සල්ලිත් ගෙවලා මට බනින්නෙ නැතුව ටික දවසක් බලන් හිටිය හැමෝටම.❤️❤️

පෞද්ගලික ජීවිතයේ අතිශය කාර්‍යබහුල කාලයක් ගෙවීමට සිදු වූ නිසා ඔයිල් නිශ්පාදණය කලේ ඉතාම මන්දගාමීව වීමත් හේතුවක්. අනික අපේ කැම්පස් එකේ මල්ලි කෙනෙක්ගේ කම්පැනි එකකට Herbal Glow Nourishing Hair Oil එක ලබාදීමට වූ නිසා ඔයිල් අතිරික්තයක් ඉතුරු නොවූ තරම්.

ඇත්තටම හරිම සතුටුයි එක් වරක් ලබා ගත් අය එහි ප්‍රතිපල ගැන සතුටු වී නැවත නැවතත් මිලදී ගැනීමත්, ඔවුනොවුන්ගේ හිතවතුන්ට මෙය මිලදී ගැනීමට නිර්දේශ කිරීමත් සම්බන්ධව.

ඉතින් ඔන්න ආයෙත් අලුත් ඇණවුම් භාරගන්න සූදානම්..❤️❤️

ඔබගේ හිසකෙස් ගැලවී යාම ක්‍රමයෙන් අඩු කර ඔබට නීරෝගී දිදුලන කෙස් කළඹක් ලබා ගැනීමට, අධික හිස කැක්කුමට සහනයක් ලබාගැනීමට, ඇස් පෙනීමේ දුර්වලතා අවම කර ගැනීමට අවශ්‍ය නම් ඔබටත් මිලදී ගැනීමට දැන් පුලුවන් Herbal Glow Nourishing Hair Oil 💚💚💚

එසේනම් ඔබ සැමට හිතායු💚 සුඛායු💚 දීර්ඝායු💚

❤️❤️Surprise ❤️❤️නත්තල් මාසේ ඇණවුම් සඳහා ලස්සන කොලේක ඔතලා එවන්නේ අද ඉඳලා❤️❤️❤️ (කොලේ හොයාගන්න බැරි වුනානේ ඉතින් මාසෙ මුල...
14/12/2022

❤️❤️Surprise ❤️❤️

නත්තල් මාසේ ඇණවුම් සඳහා ලස්සන කොලේක ඔතලා එවන්නේ අද ඉඳලා❤️❤️❤️ (කොලේ හොයාගන්න බැරි වුනානේ ඉතින් මාසෙ මුලදිම😀😀)

නත්තල් නිසා ඩිස්කවුන්ට් දෙන්න හිටියට මේ බඩු මිලත් එක්ක ඒක හරිම අමාරුයි. මොකද ඖෂධ අමුද්‍රව්‍ය වල මිල බලාගෙන ඉද්දි වැඩි වෙන්නෙ. ඉතින් මට දෙන්න පුලුවන් එකම ඩිස්කවුන්ට් එක තමා මිල වැඩි නොකර තිබුන මිලටම Herbal Glow Nourishing Hair Oil එක ඔබ අතට පත් කරන එක❤️❤️❤️

එහෙනම් නත්තල් මාසයේ ඔබගේ අසාමාන්‍ය හිසකෙස් ගැලවී යාම, අකලට හිසකෙස් පැසීම, අධික හිසරදය, ඇස් වල ඇති පෙනීමේ ගැටළු සඳහා ඔබට පැරණි මිලටම Herbal Glow Nourishing Hair Oil ලබා ගත හැක. අවශ්‍ය නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න❤️

ඔබ සැමට හිතායු💚 සුඛායු💚 දීර්ඝායු💚

Address

Wattala

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94778819277

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Thiwanka D.Gunathilaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Thiwanka D.Gunathilaka:

Shortcuts

Share

Category