කවුඩාගල හාමුදුරුවෝ Kawdagala Hamuduruwo

කවුඩාගල හාමුදුරුවෝ   Kawdagala Hamuduruwo ශාසනික වගකීම වෙනුවෙන් ආධ්‍යාත්මික නායකත්වය

🙏 කැපකරු සේවක මහතෙකු අවශ්‍යයි 🙏කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ දෛනික කටයුතු සඳහා විශ්වාසවන්ත, වගකීමෙන් කටයුතු කළ හැකි කැපකරු සේව...
23/08/2026

🙏 කැපකරු සේවක මහතෙකු අවශ්‍යයි 🙏

කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ දෛනික කටයුතු සඳහා විශ්වාසවන්ත, වගකීමෙන් කටයුතු කළ හැකි කැපකරු සේවක මහතෙකු බඳවා ගැනීමට අවශ්‍යව ඇත.

අප බලාපොරොත්තු වන සුදුසුකම්

* විහාරස්ථාන පරිසරයක ගෞරවයෙන් හා විනයගරුකව කටයුතු කළ හැකි වීම.
* අවංක, විශ්වාසවන්ත හා වගකීමෙන් කටයුතු කරන අයෙකු වීම.
* පිරිසිදුකම හා පිළිවෙළ පිළිබඳ සැලකිලිමත් වීම.
* ආරණ්‍ය සේනාසනයේ දෛනික කටයුතු සඳහා සහය වීමට හැකි වීම.
* මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර අයෙකු වීම.
* නේවාසිකව සේවය කිරීමට හැකි අයෙකුට ප්‍රමුඛතාවය ලබා දේ.

නවාතැන් හා ආහාර පහසුකම් සපයනු ලැබේ.
වැටුප් හා අනෙකුත් විස්තර සාකච්ඡා කර තීරණය කළ හැක.

📍 ස්ථානය: කවුඩාගල ආරණ්‍ය සේනාසනය – වැලිකන්ද

සුදුසු අයෙකු හෝ ඔබ දන්නා විශ්වාසවන්ත අයෙකු සිටී නම් අප වෙත සම්බන්ධ කරන්න.

📞 විමසීම්: 077 430 0840

මෙම දැනුම්දීම සුදුසු අයෙකු වෙත ළඟා වීමට Share කර සහය වන්න.

තෙරුවන් සරණයි! 🙏

නූපන් පරපුරට කවුඩාගල
Ven Dewagala Pannaseeha Himi

19/08/2026
19/08/2026

අගෝස්තු 19 වන දිනට යෙදෙන ලෝක ඡායාරූප දිනය නිමිත්තෙන් ලොව පලමු ඡායාරූපය ගෙන වසර 200ක් පිරෙන මොහොතෙ කවුඩාගල මහා සෑය අබියස අසිරිමත් පිංකමක්

මෙම කලාව වෙනුවෙන් පලමු කැමරාව සොයාගත් සහ එදා සිට අද දක්වා දියුණු තාක්ෂණයක් වෙත රැගෙන ආ සහ මෙම කාලාවෙ නියලෙන සැමට පිං අනුමෝදන් කිරීම හා සෙත් පැතිම .

සමස්තලංකා ඡායාරූපාගාර හිමියන්ගෙ සංගමයට අනුබද්ධ පොලොන්නරුව දිස්ත්‍රික්ක් සංගමය සභාපති ජීවන් මධුෂංකහ මහතා ඇතුළු සාමාජිකයන්ගෙ අදහසක් අනුව සංවිධානය කළ විශේෂ පිංකම කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය දේවගල පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේගේ අනුශාසනා ඇතිව සිදුවිය.

ඔබත් අනුමෝදන් වන්න මෙම කෘතගුණවේදී පිංකම...

නූපන් පරපුරට කවුඩාගල
077 430 0840
Ven Dewagala Pannaseeha Himi

කිසිවෙක් සිදු වී අවසන් නැතසියල්ල සිදුවෙමින් පවතීනූපන් පරපුරට කවුඩාගලකවුඩාගල හාමුදුරුවෝ   Kawdagala HamuduruwoVen Dewagal...
18/08/2026

කිසිවෙක් සිදු වී අවසන් නැත
සියල්ල සිදුවෙමින් පවතී

නූපන් පරපුරට කවුඩාගල
කවුඩාගල හාමුදුරුවෝ Kawdagala Hamuduruwo
Ven Dewagala Pannaseeha Himi
077 430 0840

14/08/2026
13/08/2026
වස්සාන සමයෙ පළමු ධර්ම දේශනය සහ සාංඝික දානමය පිංකම  ඔබත් අනුමෝදන් වන්නදේශකයාණො - පූජ්‍ය අලුත්වැව සේනාලංකාර ස්වාමින්වහන්සේ...
13/08/2026

වස්සාන සමයෙ පළමු ධර්ම දේශනය සහ සාංඝික දානමය පිංකම

ඔබත් අනුමෝදන් වන්න

දේශකයාණො - පූජ්‍ය අලුත්වැව සේනාලංකාර ස්වාමින්වහන්සේ

දායකත්වය - මැටිල්ඩා මෑණියන් ඇතුළු දායක පිරිස

Address

Historical Kawdagala Aranya Senasanaya, Kurulubadda, Nawa Mahasenpura
Welikanda
50574

Telephone

+94774300840

Website

Alerts

Be the first to know and let us send you an email when කවුඩාගල හාමුදුරුවෝ Kawdagala Hamuduruwo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to කවුඩාගල හාමුදුරුවෝ Kawdagala Hamuduruwo:

Shortcuts

Share