Vedha Nona Ayurvedha

Vedha Nona Ayurvedha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vedha Nona Ayurvedha, Medical and health, Vedanona Medical center , Muudukatuva , Marawila, Wennappuwa.

💀කැඩුම්බිඳුම් හා විකලාංග ඇතුලු සියළුම සංධිරෝග සඳහා [විශේෂ] පාරම්පරික ආයුර්වේද ප්‍රථිකාර🥰..💜👩‍⚕️🌿 වේවා නීරෝගී ආයූ බෝ!🇱🇰👨‍⚕️රජයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ගෙ [විශේෂ] නාමලේඛනයේ ලියාපදිංචි අංක 👇🧬👨‍⚕️10205.(Dr.Balasooriya)

💥සෙංකඩගල රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ රාජ්‍ය වෛද්‍යවරුන් ගේ උතුවන පරම්පරාවේ වර්තමාන පාරම්පරික කැඩුම් බිඳුම්, ...
15/08/2026

💥සෙංකඩගල රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ රාජ්‍ය වෛද්‍යවරුන් ගේ උතුවන පරම්පරාවේ වර්තමාන පාරම්පරික කැඩුම් බිඳුම්, විකලාංග සහ සියළුම සන්ධි රෝග සඳහා එකම ස්ථානය

☞ (විශේෂඥ ආයුර්වේද වෛද්‍ය) ආයූර්වේද වෛද්‍යාචාරීණී සුධර්මා බාලසූරිය.
☞ (පොඩි වෙදනා) කණිශ්ක බාලසූරිය

🧍‍♀️"වෙද නෝනා පාරම්පරික ආයුර්වේද(ප්‍රයිවට් ලිමිටඩ්) කැඩුම් බිඳුම් සඳහා විශේෂ " "Traditional Orthopedic (Special) "Veda Nona" Ayurvedha (PVT) LTD

➡සෙන්සේ පාර්ක්, මැද මාවිල, මූදුකටුව, මාරවිල.
දු.අ: 076 055 2728
විවෘතව වේලාවන්: දින 7 දීම උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා

💀කැඩුම්බිඳුම් හා විකලාංග ඇතුලු සියළුම සංධිරෝග සඳහා [විශේෂ] පාරම්පරික ආයුර්වේද ප්‍රථිකාර🥰..💜👩‍⚕️🌿 වේවා නීරෝගී ආයූ බෝ!🇱🇰👨‍⚕️රජයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ගෙ [විශේෂ] නාමලේඛනයේ ලියාපදිංචි අංක 👇🧬👨‍⚕️10205.(Dr.Balasooriya)

පොඩි වෙද මහත්තයා... 🧡😎✌️🧘‍♀️🏍️💖😉
02/07/2026

පොඩි වෙද මහත්තයා... 🧡😎✌️🧘‍♀️🏍️💖😉

පාරම්පරික වෙදකමට තම මුළු ජීවිතයම කැප කෙරූ,දහසක් දණන් ගේ රෝගී වූ අත් , පා ඇට මස් නහර ආයුර්වේද තෙලින් - බෙහෙතින් නහවා ඔවු...
27/06/2026

පාරම්පරික වෙදකමට තම මුළු ජීවිතයම කැප කෙරූ,දහසක් දණන් ගේ රෝගී වූ අත් , පා ඇට මස් නහර ආයුර්වේද තෙලින් - බෙහෙතින් නහවා ඔවුන්ව නිට්ටාවට නීරෝගී කෙරූ ඒ ආදරණීය මාරවිල වෙද නෝනා...Dr.Sudharma Balasooriya 👩‍⚕️🧡🧘‍♀️
අපි පතන්නෙමු ඇයටත් නීරෝගී ආයුශ බොහෝ වන්නට.. වෙද්දු අතරෙ වෙදදුන්...
076 - 0552728

27/06/2026
27/06/2026

0760552728 වෙදනෝනා ආයුර්... 💖✌️

20/01/2026

අකු ඇටය ජර්ජරිත භග්න වී අංශඵලකාස්ථිය කණ්ඩරාවෙන් ගැලවී වෙන්වී ඇති මේ් තරුණ කැඩුුම් බිඳුම් රෝගියාගේ භග්නය සුුව කර පතුරු තබා ඔහු ප්‍රකෘති කරන්නා වු ප්‍රථිකර්මයක් පහත දැක්වේ... කෙටි කාලයක් තුලදී අකුු ඇටය පාස්සා - උරහිස හා අංශපලකය ද යතා තත්වයට පත්කරාය...(බෙහෙත් දවස් 4යි +)
සියළු කැඩුම් බිදුම් හා විකලාංග සුව කිරිම වගකිමක් ඇතුව අපිි විසිින් සිදු කරන්නෙමු !! වෙදනෝනා ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය.(මාරවිල) 076-0552728👨‍⚕ (Dr.Balasooriya)

Address

Vedanona Medical Center , Muudukatuva , Marawila
Wennappuwa

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Vedha Nona Ayurvedha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share