Universe and Us

  • Home
  • Universe and Us
Directions

Universe and Us Thank you mother universe ��

18/05/2026

Thank you 🙏🧿

දන්නව ඔයාගේ ජීවිතේ හැමදේම ඉක්මනටම හරි යනවා කිසි දේකට බය වෙන්න එපා.ඔයා ජිවිතෙ දිනනවමයි...ඔය මේ ගෙවන්නෙ ඔයාගෙ ජිවිතෙ වෙනස්...
05/05/2026

දන්නව ඔයාගේ ජීවිතේ හැමදේම ඉක්මනටම හරි යනවා කිසි දේකට බය වෙන්න එපා.
ඔයා ජිවිතෙ දිනනවමයි...
ඔය මේ ගෙවන්නෙ ඔයාගෙ ජිවිතෙ වෙනස් කරන කාලයයි...
ඉතින් අද නැති උන දේවල් ගැන දුක් වෙන්න එපා...
ඒ දේවල් නැති උනේ ඔයාගෙම හොදටයි, ඊට වඩා ගොඩක් වටින දෙයක් විශ්ව මාතාව විසින් ඔයාට ලබාදෙන්න බලන් ඉන්නවා...
ඉතින් දැන් ඒකට සූදානම් වෙන්න ඔයාට නොලැබුනු දේවල් ගැන හිතන්න එපා...
අද දවසෙ ඔයා හුස්ම ගත්තට ස්තූතිවන්ත වෙන්න...
ඔයාට අදින්න ඇදුම්, කන්න කෑම, බොන්න වතුර මෙ සියල්ලම ඔබට ලබාදුන් විශ්ව මාතවට ස්තූතිවන්ත වෙන්න...
අද දවසෙ දුකින් හිටපු ඔයා හෙට ඉදන් සතුටින් ඉන්න පටන් ගන්නවා...
ඔයාගෙ සතුට තියෙන්නෙ ඔයාගෙ අතේමයි...
ලැබුන හැමදේටමත් නොලැබුනු හැමදේටමත් ස්තූතිවන්ත වෙන්න...
ඔයාගෙ ජිවිතෙ මල් පිපෙන කාලෙ වැඩි ඈතක නෙමේ හයියෙන් අල්ලන් ඉන්න...

ආදරණීය මැයි මාසය....ඉතින් මේ ආරම්භ උනේ ඔයාගේ ජීවිතේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන මාසයයි.... ඔයා ජීවිතේ දිනන මාසයයි...ඔයාග...
01/05/2026

ආදරණීය මැයි මාසය....

ඉතින් මේ ආරම්භ උනේ ඔයාගේ ජීවිතේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන මාසයයි....
ඔයා ජීවිතේ දිනන මාසයයි...
ඔයාගේ සතුට ඔයාට ලැබෙන මාසයයි...
මේ මාසය පුරාවටම ඔයාට ලැබෙන්නේ හොදම දේවල් විතරයි...
මේ මාසය පුරාවටම ඔයාට හම්බෙන්නේ හොඳ මිනිස්සු විතරමයි...
ඉතින් මේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන මාසයයි...
අපි ආදරෙන් මේ මාසය පිලිගමූ...

#විශ්වමාතාව

30/04/2026

විශ්වයේ ආශිර්වාදය අපි ලබාගන්නේ කොහොමද?
ඒක ලබාගන්නා අමරුද?
අපිට විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න අමාරුද?

නැහැ විශ්වයේ ආශිර්වාදය ලබාගන්නා අපිට අමාරු නෑ. කරන්න තියෙන පොඩිම පොඩි දෙයයි.

ඒ තමයි ඔබ සැම විටම විශ්වයට ස්තූත්වන්ත විය යුතුයි.

ඔබ ස්තූතිවන්ත වන තරමටම ඔබට විශ්වය විසින් ලබා දෙන ආශිර්වාදයද වැඩි වෙනව.
අපි කොහොමද ස්තූතිවන්ත වෙන්නෙ...
ඔයාට ලැබෙන හැමදේකටම ස්තූති කරන්න...
මට අද රසවත් කෑම ලැබුණා ස්තූතියි...
මට අද බොන්න වතුර ලැබුණා ස්තූතියි...
මන් හුස්ම ගන්නව ස්තූතියි...
මන් ආස හැමදේම මට ලැබිල තියෙනව ස්තූතියි...
හැමෝම මට ආදරෙයි ස්තූතියි...
මන් ජීවත් වෙනවා ස්තූතියි...

මේ විදිහට ඔයාට ලැබිල තියෙන ඔය්යාට නොලැබුනු ලබාගන්න බලාපොරොත්තු වෙන හැමදේටම ස්තූතිවන්ත වෙන්න...

අදරණිය පුද්ගලයෙක් වෙන්න...🧿🤍

#විශ්වමාතාව

30/04/2026

අමතක කරන්න මේ අප්‍රේල් මාසය පුරාවටම ඔයාට උනා නරක දේවල්...
අමතක කරන්න මේ මාසය පුරාවටම ඔයාට ලැබුණා හිත් රිදවීම්...
අමතක කරන්න ඔයාට මේ මාසය පුරාවට හම්බුන ඍණාත්මක දේවල් ගැන...
මේ ගෙවුනා වූ මාසය ඔයාගේ ජීවිතේ පාඩම් කියලා දුන්නා මාසයක්....
ඔයාට මිනිස්සු ගැන කියලා දුන්න මාසයක්...
ඔයා ඔයාට ආදරේ කරන්න ඕනේ කියලා ඉගෙන ගත්ත මාසයක්...
ඉතින් මේ ගෙවුනා වූ මාසය ඔබට ලබා දුන්නාට
ඒ මාසය තුළ ඔබට පාඩම් කියා දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි කියන්න...
ඒ මාසය පුරාවට ඔබ ලබා ගත්තා වූ ඒ අත්දැකීම් ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි කියන්න...
ඔබ ලබා ගත්තා ආහාර වලට ස්තූති කරන්න...
ඔබට ලැබුණ සියලු දේට වගේම නොලැබුණු සියලු දේටත් ස්තූතිවන්ත වෙන්න
මේ ගෙවුන මාසය තුළ ඔබ ඉගෙන ගත්ත හැමදේටම ස්තූතිවන්ත වෙන්න...
ඉතින් අලුත් මාසය ඔබට සියලු බලාපොරෝත්තු ඉෂ්ට වෙන මාසයක් ඒ මාසේ ඔබේ දියුණුවට පිරිසිදු සිතින් සුදානම් වෙන්න...🤍🧿

#විශ්වමාතාව

29/04/2026

ඔයාව මේ විශ්වයට සෑහෙන්න වටිනවා ❤️🧿

#විශ්වමාතාව

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Universe and Us posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your practice to be the top-listed clinic?

Share