04/09/2026
Honor. Wisdom. A lifetime of stories. 👵👴
Every wrinkle tells a story of love, resilience, and grace. This September, we are coming together to celebrate the incredible elders who have paved the way for us all.
📅 Date: September 14, 2026
⏰ Time: 9:00 AM – 12:00 PM
📍 Location: Helio Lifecare
ගෞරවය. ආදරණීය බව. ජීවිත කාලයක් පුරා රැස් කළ කතාන්දර.
මෙම සැප්තැම්බර් මාසයේදී, අප වෙනුවෙන් මාවත සකස් කළ, අපගේ ආදරණීය වැඩිහිටියන්ගේ වටිනාකම හා සුන්දරත්වය සමරන්නට අපි එකට එක්වෙමු. ❤️
අපගේ ආදරණීය ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව වෙනුවෙන් වෙන් වූ සුන්දර උදෑසනකට අප හා එක්වන්න.
ආදරය, සෙනෙහස, හමුවීම්, සම්බන්ධතා, සිනහව සහ සතුටින් පිරුණු මේ උදෑසන ඔවුන් වෙනුවෙන්ම වෙන් කර ඇත.
📅 දිනය: 2026 සැප්තැම්බර් 14
⏰ වේලාව: පෙ.ව. 9.00 – ප.ව. 12.00
📍 ස්ථානය: Helio Lifecare
🌷 ඔවුන් වෙනුවෙන්ම සැලසුම් කළ මේ සුන්දර උදෑසන, ආදරයෙන් හා සතුටින් එකට ගත කරමු.
විමසීම් : 070 711 71 71