Dr.Tharika Pathirathna

Directions Website

Dr.Tharika Pathirathna RooAyu Ayurveda Channeling Center is a reputed Ayurvedic healthcare facility owned and operated by a qualified and registered Ayurveda Doctor.
(2)

We offers both in-person and online medical consultations,provides worldwide delivery of Ayurvedic medicines.

පොතු කබර රෝගය සුව කරන්න බැහැ කියලද ඔබත් හිතාගෙන ඉන්නේ? 😔සමාජයේ එහෙම මතයක් තිබුණත්, නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් පොතු...
31/10/2026

පොතු කබර රෝගය සුව කරන්න බැහැ කියලද ඔබත් හිතාගෙන ඉන්නේ? 😔

සමාජයේ එහෙම මතයක් තිබුණත්, නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් පොතු කබර (Psoriasis) රෝගය සම්පූර්ණයෙන්ම සුවකළ හැක!🌿✨

විශ්වාසනීය සහ ස්වභාවික ආයුර්වේද ප්‍රතිකාර තුළින් ඔබේ සමේ නිරෝගීබව නැවත ලබාගන්න.

අදම ඔබේ වෙලාව වෙන්කරවා ගන්න! 👇
📞 ඇමතුම් : 070 327 2436
WhatsApp: 076 607 3777

📍 ප්‍රතිකාර සඳහා අපව හමුවන්න:

Nawinna Medicare Hospital: නො. 418, නාවින්න, මහරගම.
RooAyu Ayurveda: නො. 96, ප්‍රධාන වීදිය, ඇහැලියගොඩ.

Happy Halloween 🎃 👻💀
31/10/2026

Happy Halloween 🎃 👻💀

31/10/2026

💚 පණිවිඩ රැසක් අතරින් අපට ලැබුණු සුවිශේෂී හඬ ප්‍රතිචාරයක්... 🎙️

අප වෙත ලැබෙන සෑම ප්‍රතිචාරයක්ම අපගේ සේවාවේ වටිනාකම තවදුරටත් ඉහළ නංවන අතර, ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අපට මහත් අභිමානයකි.

බොහෝ පණිවිඩ අතරින් ඔබ වෙත ගෙන එන මෙම හඬ ප්‍රතිචාරය, අපගේ සේවාව පිළිබඳ රෝගියෙකුගේ සැබෑ අත්දැකීමකි.

අප සමඟ ඔබේ අත්දැකීම බෙදාගත් ඔබට අපගේ හෘදයාංගම ස්තුතිය!

Rooayu Ayurveda 💚
ඔබේ සුවය වෙනුවෙන් කැපවූ විශ්වාසනීය සේවාවක්.

හැකි අයුරින් ලස්සනට අදින්න.පිරිසිදුව ඉන්න..
31/10/2026

හැකි අයුරින් ලස්සනට අදින්න.පිරිසිදුව ඉන්න..

🥰💯🙏
31/10/2026

🥰💯🙏

අර්ශස් සහ බගන්දරා නිසා තවදුරටත් රහසින් විඳවන්න එපා🌿✨එදිනෙදා ජීවිතයේදී වාඩි වී සිටීමට, රැකියාවේ නිරත වීමට හෝ සාමාන්‍ය වැඩ...
30/10/2026

අර්ශස් සහ බගන්දරා නිසා තවදුරටත් රහසින් විඳවන්න එපා🌿✨

එදිනෙදා ජීවිතයේදී වාඩි වී සිටීමට, රැකියාවේ නිරත වීමට හෝ සාමාන්‍ය වැඩකටයුතු කරගෙන යාමට පවා අර්ශස් තත්වය නිසා ඔබට බලපෑම් ඇතිවෙලාද? ලැජ්ජාව හෝ බිය නිසා බොහෝ දෙනෙක් මේ වේදනාව සඟවාගෙන සිටියත්, නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර මගින් මෙයට සාර්ථක සහනයක් ලබාගැනීමට පුළුවන.

RooAyu Ayurveda මගින් ඔබට ලබාදෙන්නේ අර්ශස් සහ බගන්දරා රෝග ලක්ෂණ පාලනය කර, නැවතත් සුවපහසු සහ විශ්වාසදායක එදිනෙදා ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය විශ්වාසනීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයි.

🌍 ඔබ ශ්‍රී ලංකාවේ හෝ කුමන රටක සිටියත්, වෛද්‍ය උපදෙස් මත ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් අප සතුව ඇත.

ඔබගේ වෛද්‍ය හමුව අදම වෙන්කරවා ගන්න:
📞 අමතන්න: 070 327 2436
💬 WhatsApp: 076 607 3777

📍 අපව හමුවිය හැකි ස්ථාන (පැමිණීමට පෙර වේලාවක් වෙන්කරවා ගන්න):

Nawinna Medicare Hospital: අංක 416, නාවින්න, මහරගම.

RooAyu Ayurveda: අංක 95, ප්‍රධාන වීදිය, ඇහැළියගොඩ.

👩‍⚕️ ප්‍රතිකාර මෙහෙයවීම:
DR. (MRS) THARIKA PATHIRATHNA
BAMS (University of Colombo) | SLAMC Reg. No. 16122

කවදාවත් පුංචි අහිංසක හිත් විහිළුවටවත් රිද්දන්න එපා🥺💞
30/10/2026

කවදාවත් පුංචි අහිංසක හිත් විහිළුවටවත් රිද්දන්න එපා🥺💞

Moments in today session .. Ayurveda.. Science of life.. This is my passion I'm Dr.(Mrs)Tharika Pathirathna BAMS (UOC)
30/10/2026

Moments in today session ..
Ayurveda.. Science of life..
This is my passion
I'm Dr.(Mrs)Tharika Pathirathna
BAMS (UOC)

30/10/2026

"අසාර්ථකත්වය කියන්නේ අවසානයක් නෙවෙයි, නැවත පටන්ගැනීමක ආරම්භයයි." 💫

වැටුණු හැම තැනකදීම අත්නොහැර නැගිටලා, තමන්ගේම ධෛර්යයෙන් අද මුළු ලෝකයක්ම දිනපු ඇය... සැබවින්ම ගැහැනියක් කියන්නේ හරිම ශක්තිමත්, හයිය ජාතියක්! 💪👑

ජීවිතය දිනන්න වෙහෙසෙන හැම කාන්තාවකටම මේ කතාව ලොකු ආදර්ශයක් සහ උපහාරයක්. ✨❤️

Video Credit: Dhanush SL

Event: Women Legends Award 2026

#කාන්තාශක්තිය #ශක්තිමත්_ගැහැනිය

අම්මෙක්ට දුවෙක් කියන්නෙ මේ ලොකේ වටිනම වස්තුව🥰💯
30/10/2026

අම්මෙක්ට දුවෙක් කියන්නෙ මේ ලොකේ වටිනම
වස්තුව🥰💯

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dr.Tharika Pathirathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category