Iru Astro

Iru Astro Iru Astro is Sri Lanka Best Astrology service institute. now you can check your horoscope while stay at home.
(2)

පක්ෂීයා රජකරන වෙලාව!! 👇
08/05/2026

පක්ෂීයා රජකරන වෙලාව!! 👇

ඔබගේ පක්ෂීයා රජකරන වෙලාව

08/05/2026

විශ්ව ශක්තියෙන් ධනය අකර්ශණය කරගමු

07/05/2026

බලන්න ඔබටත් මේ විදියද කියලා

ඔබගෙත් ආර්ථකය කඩා වැටිල නම් මෙහෙම කරන්න
07/05/2026

ඔබගෙත් ආර්ථකය කඩා වැටිල නම් මෙහෙම කරන්න

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

05/05/2026

ඔබගේ ජිවීතයේ සිතියම කෙන්දරයයි.

04/05/2026

ජ්‍යොතිෂයට අනුව පුද්ගලයෙකුගේ මූල්‍යමය තත්ත්වය සහ ධන වාසනාව තීරණය වන්නේ කේන්දරයක ඇති ස්ථාන කිහිපයක එකතුවකිනි. ඒ අතරින් පහත ස්ථාන සුවිශේෂී වේ.
• 2 වැන්න: කේන්දරයක දෙවැන්න ධනස්ථානය ලෙස හැඳින්වේ. පුද්ගලයෙකුගේ මූලික ධනය සහ ඉපැයීම් පිළිබඳව මූලිකවම විමසා බලන්නේ මෙම ස්ථානයෙනි.
• 11 වැන්න: ධනය ගැන කතා කිරීමේදී අයස්ථානය හෙවත් 11 වැන්න අමතක කළ නොහැක. තමා වෙත ලැබෙන ලාභ සහ ආදායම් මාර්ගවල ශක්තිමත්භාවය තීරණය වන්නේ මෙම ස්ථානයෙනි.

• 5 වැන්න: අධ්‍යාපනය සහ දරුවන් ගැන කියවෙන 5 වැන්නද ධනය සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ. එය පූර්ව පුණ්‍ය ශක්තිය සහ වාසනාව මත ලැබෙන ධනය කෙරෙහි බලපෑම් කරයි.

• 10 වැන්න: කර්මස්ථානය හෙවත් පුද්ගලයා නිරත වන රැකියාව පිළිබඳව කියවෙන්නේ 10 වැන්නෙනි. ධනය උපයන මාර්ගය තීරණය වීමට මෙම ස්ථානය සෘජුවම දායක වේ.
• 8 වැන්න: ධනය සම්බන්ධයෙන් කතා කිරීමේදී 8 වැන්නට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 8 වැන්නේ ඇති වැදගත්කම් රාශියකි. භාවත් භාවම් සිද්ධාන්තයට අනුව 8 වැන්න යනු 7 වැන්නෙන් (විවාහයෙන්) 2 වැන්නයි. එනම් පුද්ගලයෙකුට විවාහයෙන් පසු හිමිවන ධනය සහ දේපළ පිළිබඳව කියවෙන්නේ කේන්දරයේ 8 වැන්න මගිනි

04/05/2026

මාසේ පඩිය ඉතිරෙන්න රහස

04/05/2026

ඔබගේ පඩිය හිතා ගන්න බැරි විදියට ඉවර වෙනවද?
විසදුම අද සවස

03/05/2026

අද දවසේ ඔබේ ලග්නෙටත් ලොතරුයි වාසානාව උදාවෙයිද?

30/04/2026

ඔබගේ ලග්නය ඇත්තටම නිවැරදිද?

සතෙකු වුවද ගරු බුහුමන් ලැබීම පිටුපස ඇත්තේ එම ජීවියා සතු පුණ්‍ය මහිමයයි. ජෝතිශ්‍යයට අනුව එය බලවත් ග්‍රහ පිහිටීම් හරහා ප්‍...
29/04/2026

සතෙකු වුවද ගරු බුහුමන් ලැබීම පිටුපස ඇත්තේ එම ජීවියා සතු පුණ්‍ය මහිමයයි. ජෝතිශ්‍යයට අනුව එය බලවත් ග්‍රහ පිහිටීම් හරහා ප්‍රකාශ වේ. තිරිසන් බව යනු ශරීරය පමණක් බවත්, ආත්මය සතු පින ඕනෑම උපතකදී බැබළිය හැකි බවත් මින් පැහැදිලි වේ.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Iru Astro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share