14/11/2026
අත්ල යට ගැටයක් දැනෙනවාද? ඇඟිලි ටික ටික අත්ල දිහාවට නැමිලා, කෙළින් කරන්න බැරි වෙනවාද? එය ඩුපියුට්‍රන්ස් කොන්ට්‍රැක්චර් (Dupuytren's Contracture) නම් රෝගී තත්ත්වයක ලක්ෂණ වෙන්න පුළුවන්.
මේ වීඩියෝවෙන් ප්ලාස්ටික් සර්ජන් Dr. Shashanka Ratnayake පැහැදිලි කරන්නේ:
✔ ඩුපියුට්‍රන්ස් කොන්ට්‍රැක්චර් කියන්නේ මොකක්ද?
✔ අත්ලේ ගැට සහ වැල් හැදෙන්නේ ඇයි?
✔ මුද්දු ඇඟිල්ල සහ කුඩා ඇඟිල්ල නැමෙන්නේ ඇයි?
✔ කාටද මේ රෝගය වැඩියෙන් වෙන්නේ?
✔ ප්‍රතිකාර ක්‍රම මොනවාද?
✔ ඩොක්ටර්ව හම්බවෙන්න ඕන කවදාද?
👍 වීඩියෝව වටිනවා නම් Like කරන්න, Share කරන්න. මේ තොරතුරු අවශ්‍ය වෙන කෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙයි.
🔔 තවත් වෛද්‍ය තොරතුරු සඳහා Subscribe කරන්න.