CDEM Hospital

CDEM Hospital Welcome to Center for Diabetes Endocrinology and Cardio Metabolism (Pvt) Ltd

Thanks for being a top engager and making it onto my weekly engagement list! 🎉Ilam Thalir, Jagath Kalubowila, Madusika W...
22/05/2026

Thanks for being a top engager and making it onto my weekly engagement list! 🎉

Ilam Thalir, Jagath Kalubowila, Madusika Wasana, Madushanka Madushanka, Erandi Jayasinghe, Malshani Weeragalla, Ks Indika, Ishan Nuwanga, Daminda Munasinghe, Dimantha Isuru

21/05/2026

CDEM Hospital සතු ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් සහ උසස් තාක්‍ෂණය හරහා 100% විශ්වාසදායක, ප්‍රතිඵල සහතික කරන රසායනාගාර සේවාව.🔬

✅ සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලද LIMS පද්ධතිය.
✅ SLAB ප්‍රතීතනය සමඟින් සහතික කළ ගුණාත්මක ක්‍රියාවලීන් (ISO 15189 සහ ISO 9001).
✅ සාම්පල එකතු කිරීමේ සිට වාර්තා බෙදා හැරීම දක්වා ඉතාමත් නිරවද්‍යතාවයෙන් සහ ප්‍රවේශමෙන් හසුරුවයි.
✅ WhatsApp හෝ E-mail හරහා ඔබේ වාර්තා පහසුවෙන් ලබා ගත හැක.

විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ රෝගීන්ගේ විශ්වාසය මූලික කරගත සේවාවක් සපයන CDEM රසායනාගාර සේවාව මඟින් ආකර්ශනීය වට්ටම් සහිත පැකේජ රාශියක් හඳුන්වා දී ඇත.🤝

Care Line: 0117 463 600

Monitor your blood pressure today for a healthier tomorrow. This World Hypertension Day, take a step towards better hear...
17/05/2026

Monitor your blood pressure today for a healthier tomorrow.
This World Hypertension Day, take a step towards better heart health.🩺💙

Hypertension Day

World Hypertension Dayලෝක අධි රුධිර පීඩන දිනය - මැයි 17 🩺💙අධි රුධිර පීඩනය හෘදයාබාධ, අංශභාගය සහ වකුගඩු හානි ඇති කරයි. ඔබට...
14/05/2026

World Hypertension Day
ලෝක අධි රුධිර පීඩන දිනය - මැයි 17 🩺💙

අධි රුධිර පීඩනය හෘදයාබාධ, අංශභාගය සහ වකුගඩු හානි ඇති කරයි.
ඔබට දියවැඩියාව තිබේ නම්, මෙම අවදානම තවත් වැඩිවේ.

📅 මැයි 14 සිට මැයි 20 දක්වා
CDEM Hospital වෙත පැමිණ, වෛද්‍ය නිලධාරියෙකු විසින්
👉 ඔබගේ රුධිර පීඩනය නොමිලේ පරීක්ෂා කරවා ගන්න.

🔬 හෘදයාබාධ සහ වකුගඩු හානි ඇතිවීමේ අවදානම හඳුනා ගැනීමට,
පහත පරීක්ෂණ වට්ටම් මිලකට ලබාගත හැක:

▪️ HbA1c
▪️ Lipid Profile
▪️ Serum Creatinine & eGFR
▪️ Electrolytes (Na/K/Cl)
▪️ Urine Microalbumin
▪️ ECG

කඩවත සහ බම්බලපිටිය CDEM රසායනාගාර වලින්ද මෙම පරීක්ෂණ සිදු කරගැනීමේ හැකියාව පවතී..

👉 ඔබේ සෞඛ්‍යය ගැන අදම සැලකිලිමත් වන්න.

📞 වැඩි විස්තර සඳහා: 0117 463 600

The heart of healthcare beats through our nurses. Happy Nurses Day to our everyday heroes! 🏥💙
12/05/2026

The heart of healthcare beats through our nurses.
Happy Nurses Day to our everyday heroes! 🏥💙

CDEM Negombo Laboratory (මීගමුව රසායනාගාරය)🔬CDEM රසායනාගාර විසින් නිවැරදි වාර්තා, සාධාරණ මිලකට ඉක්මනින් ඔබ අතට ලබා දීමට ...
11/05/2026

CDEM Negombo Laboratory (මීගමුව රසායනාගාරය)🔬

CDEM රසායනාගාර විසින් නිවැරදි වාර්තා, සාධාරණ මිලකට ඉක්මනින් ඔබ අතට ලබා දීමට කටයුතු කරයි.

◼️රසායනාගාර සේවය
◼️විශේෂඥ වෛද්‍ය Channeling සේවය
◼️නිවසට පැමිණ සාම්පල එකතු කිරීම

Address: NO: 120, Colombo Road, Negombo
📍Google Map Location: https://maps.app.goo.gl/UNcdukHbTgCchoxD6

📞Contact Negombo Lab: 076 706 3649

Care Line: 0117 463 600

Strong, loving, and irreplaceable… that’s a MOM 💙Happy Mother’s Day!👩‍🍼
10/05/2026

Strong, loving, and irreplaceable… that’s a MOM 💙
Happy Mother’s Day!👩‍🍼

Every Mom is Welcome to Join 💙ගැහැණියක් ලෙස උත්තරීතරම පදවිය ලැබූ ඔබ, ඔබගේ මාතෘත්වයට පිදෙන සුන්දරම මතකයන් CDEM Hospital ස...
03/05/2026

Every Mom is Welcome to Join 💙

ගැහැණියක් ලෙස උත්තරීතරම පදවිය ලැබූ ඔබ, ඔබගේ මාතෘත්වයට පිදෙන සුන්දරම මතකයන් CDEM Hospital සමඟ බෙදාගන්න.

How to Enter (Complete all steps):
▶️ Like this Post.
▶️ Share your Best Memory as a MOM in the Comments.
▶️ Follow our page.
▶️ Share this post on your wall.

🎊 One Lucky Winner will receive a Free Health Check Package.

📅 Contest period: 4th May 2026 - 10th May 2026 (11.59 PM)
📢 Winner will be announced on our official pages.

*T&C Apply

01/05/2026

දියවැඩියා තත්ත්වයකදී පාද සුරක්ෂිතතාව ඉතා වැදගත් වේ. 🦶

🔸පාලනයෙන් තොර දියවැඩියාව ඔබේ පාදවල ස්නායු පද්ධතියට හානි කරයි.
🔸රුධිර සංසරණය දුර්වල කරයි.
🔸නිතර පාද වල ආසාදන ඇති කරයි.
🔸කුඩා තුවාල විශාලවන තුරු ඔබට නොදැනෙයි.
🔸තුවාල සුව වීමට කල් ගත වේ හෝ සුව නොවේ.

CDEM පාද සුරක්‍ෂණ මධ්‍යස්ථානය වෙතින් ඔබේ පාද පරික්ෂා කරගෙන නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වෙන්න.

අදම අමතන්න: 0117 463 600

Behind every recovery is a team that never stops caring. This May Day, we celebrate the strength and commitment of our h...
01/05/2026

Behind every recovery is a team that never stops caring. This May Day, we celebrate the strength and commitment of our healthcare heroes. 👩‍⚕️✨
Happy Labour Day! 💙

CDEM Kalubowila Laboratory (කළුබෝවිල රසායනාගාරය)🔬CDEM රසායනාගාර විසින් නිවැරදි වාර්තා, සාධාරණ මිලකට ඉක්මනින් ඔබ අතට ලබා ...
30/04/2026

CDEM Kalubowila Laboratory (කළුබෝවිල රසායනාගාරය)🔬

CDEM රසායනාගාර විසින් නිවැරදි වාර්තා, සාධාරණ මිලකට ඉක්මනින් ඔබ අතට ලබා දීමට කටයුතු කරයි.

◼️රසායනාගාර සේවය
◼️විශේෂඥ වෛද්‍ය Channeling සේවය
◼️නිවසට පැමිණ සාම්පල එකතු කිරීම

Address: No: 29, Sri Sunandarama Road, Kalubowila (Hospital Junction)
📍Google Map Location: https://maps.app.goo.gl/Yh1k5RVhyAsW8faB6

Contact Kalubowila Lab:
📞011 771 1167
📞074 023 1685

Care Line: 0117 463 600

Address

No 21, Norris Canal Road
Colombo
01000

Alerts

Be the first to know and let us send you an email when CDEM Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to CDEM Hospital:

Share

Category