25/10/2026
Apply Soon !
Let's honor the silent heroes....
🏆✨ ජාතික මානසික සුවතා විශිෂ්ටතා සම්මාන උළෙල – 2026 ✨🏆
🇱🇰 National Mental Wellbeing Excellence Awards 2026
🌿 “නිහඬ විරුවන් අගයමු…”
“Let’s Honour the Silent Heroes”
මානසික සුවතාව ප්‍රවර්ධනය කරමින්, මිනිසුන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කරන වෘත්තිකයන්, ස්වේච්ඡා සේවකයන් සහ ආයතන ඇගයීමට ලක්කිරීම අපගේ අරමුණයි.
🧠 වෘත්තීය විශිෂ්ටත්වය
💚 මානව දයාව සහ සංවේදීභාවය
🤝 ප්‍රජා මානසික සුවතාව
🌱 මානසික ශක්තිමත්භාවය සහ යහපැවැත්ම
🏆 ඔබේ කැපවීමට ඇගයීමක්. ඔබේ මෙහෙවරට ජාතික පිළිගැනීමක්!
📢 අයදුම්පත් දැන් විවෘතයි!
📅 අවසන් දිනය: 2026 නොවැම්බර් 05
🔗 අයදුම් කරන්න: [Application Portal](https://linktr.ee/mentalwellbeingawards)
📞 0772360304
Organised by: CYN Sri Lanka | IFPC | ILP
🏆 Recognising Excellence. Celebrating Impact. Inspiring Wellbeing.
____________
🏆✨ NATIONAL MENTAL WELLBEING EXCELLENCE AWARDS – 2026 ✨🏆
🌿 “Let’s Honour the Silent Heroes”
Our mission is to recognise and celebrate professionals, volunteers, and organisations that promote mental wellbeing and make a positive difference in people's lives.
🧠 Professional Excellence
💚 Compassion and Empathy
🤝 Community Mental Wellbeing
🌱 Resilience and Psychological Wellbeing
🏆 Your Dedication Deserves Recognition. Your Contribution Deserves National Appreciation!
📢 APPLICATIONS ARE NOW OPEN!
📅 Application Deadline: 05 November 2026
🔗 Apply Now: [Application Portal](https://linktr.ee/mentalwellbeingawards)
📞 Contact: 0772360304
Organised by:
Commonwealth Youth Network Sri Lanka (CYN) | International Federation of Psychologists & Counselors (IFPC) | International Learning Pathways (ILP)
🏆 Recognising Excellence. Celebrating Impact. Inspiring Wellbeing.