19/10/2026
❤️ **තාත්තාගේ වේදනාවට සහනයක් සොයා ගිය ආදරණීය දුවක්...** 👨👧❤️
හදිසියේම ඇතිවුණු කකුලේ වේදනාවක් නිසා තාත්තාට ඇවිදගන්නවත් බැරි තරමට අමාරු වුණා... 😔
තාත්තා වේදනාවෙන් දුක් විඳින හැටි බලාගෙන ඉන්න බැරි වුණු දුව, තමන් දන්නා විශ්වාසවන්ත තැනකට තාත්තාව එක්කගෙන යන්න තීරණය කළා. ❤️
🏥 ඒ තමයි **Active Plus Hospital – Physiotherapy & Rehabilitation Center.**
වේදනාවට හේතුව නිවැරදිව හඳුනාගෙන, රෝගියාගේ තත්ත්වයට ගැළපෙන භෞතචිකිත්සක ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් ලබාදීමට අපි කැපවී සිටින්නෙමු. 💙
✨ **වේදනාව ඉවසගෙන ජීවිතය ගත කරන්න එපා!**
ඔබත් කකුල් කැක්කුම, කොන්දේ වේදනාව, සන්ධි වේදනා හෝ මාංශපේශී ආශ්‍රිත ගැටලුවලින් පීඩා විඳිනවාද?
ඔබේ සුවපත් හෙට දවස වෙනුවෙන් අදම අප හා සම්බන්ධ වන්න. 💚
🏥 **Active Plus Hospital**\
*Physiotherapy & Rehabilitation Center*
💙 Active Plus Physiotherapy Center – Kottawa
Active Plus Physiotherapy & Rehabilitation Center
✨ ඔබේ සුවය වෙනුවෙන් අපි කැපවෙමු.
Active Plus Physiotherapy & Rehabilitation Center
බෙල්ලේ හා කොන්දේ වේදනාව ඇතුළු සියලුම ස්නායු රෝග,
* ආතරයිටිස් ඇතුළු සියලුම සන්ධි රෝග
* නහර ගැට ගැසීම ඇතුළු මාංශ පේශි වේදනා
* ක්‍රීඩා අනතුරු වලින් සිදුවන ආබාධ
* ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා —
🔰 Active Plus Center 02 (Horana) – MSK OPD & Admit Center
🔰 Active Plus Center 03 (Kottawa) – MSK OPD Center
📞 Call: 034 22 17 870 / 077 511 3918
🍏 අංශභාගය, පාකින්සන්, සුෂුම්නාවේ ආබාධ ඇතුළු සියලුම පැරලයිස් රෝග,
වයස් ගත වීමෙන් ඇතිවන දුබලතා සඳහා
🔰 Active Plus Center 01 (Horana) – Paralysis OPD & Admit Center
🔰 Active Plus Center 04 (Bandaragama) – Paralysis OPD & Admit Center
📞 Call: 034 22 670 46 / 071 856 0 956
🍊 දරුවන්ගේ උපතින් හෝ පසුව ඇතිවන ආබාධ,
නිසි වයසට නිසි ක්‍රියාකාරකම් නොකිරීම
ඇවිදීමට නොහැකි වීම වැනි තත්ත්වයන් සඳහා —
🔰 Active Plus Center 05 (Horana) – Pediatric OPD & Admit Center
📞 Call: 034 22 17 850 / 070 290 83 20
🤝 ඔබ හිතනවාටත් වඩා ඉක්මනින්
නීරෝගී සුවය ලබාගැනීමට —
Active Plus අපගේ වෛද්‍ය කණ්ඩායම නිරන්තරයෙන් සූදානමින් 🌍💪
ඔබත් අදම දිනයක් හා වේලාවක් වෙන් කරගැනීමට
👉 අපව අමතන්න 🥰
අප සමග දිගටම රැදී සිට නීරෝගීමත් ජීවිතයක් ඇතිකර ගන්න
🏥 *Active Plus Physiotherapy & Rehabilitation Center*
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න.