26/08/2026
ශල්‍යකර්ම හෝ විශේෂිත ශල්‍ය උපදේශනයක් සඳහා සුදුසුම ශල්‍ය වෛද්‍යවරයා සොයාගැනීමට අපහසුද?
ඕනෑම සංකීර්ණ රෝගී තත්ත්වයක් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ (Surgeons) සේවය දැන් එකම තැනකින් ලබාගන්න.
ESESS Hospital – Kadawatha වෙතින් චැනල් කරගත හැකි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්,
🟣 ශල්‍ය විශේෂඥ වෛද්‍ය (General Surgeon)
🟣 අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය (Eye / Ophthalmic Surgeon)
🟣 ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය (Neuro Surgeon)
🟣 අස්ථි රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය (Orthopedic Surgeon)
🟣 අක්මාව, අග්න්‍යාශය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය (Hepatobiliary Surgeon)
🟣 උගුර, කන, නාසය ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය (ENT Surgeon)
🟣 විකිරණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (Radiologist)
🟣 ලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය (Venereologist)
🟣 මුත්‍රා ලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය (Urologist)
📲 E-channeling හෝ Doc990 හරහා, නැතහොත් අපගේ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අදම ඔබගේ වෛද්‍ය හමුව වෙන්කරවා ගන්න....
📍 එසෙස් රෝහල - මහර, කඩවත (මහර ස්වීට් හවුස් සහ මහාමායා බාලිකා පාසල අසල)
📞 Contact / WhatsApp - 0777 58 7777