Shihan

Directions Contact the practice

Shihan මනුෂ්‍ය හැඟීමට
ජාතියක් ආගමක් පන්තියක්
නෑ බං ❤️🙏

15/10/2026

" සාසනය බලු වෙලා නෑ.. බල්ලො සාසනයට ඇවිත්.." 🐕🐕

සිවුරට අත තියන්න එපා කියන උපාසකලා තමා මේවා දකින්නම ඕන.

අපේ රටේ සියලු ජාතීන් වල මිනිස්සු බෞද්ධාගමට, බුද්ධ සාසනයට නොසෑහෙන්න ආදරෙයි වගේම ගරු කරනවා. ඒ වගේම බුදු දහම උන්නතිය වෙනුවෙන් සහ බුද්ධ ශ්‍රාවකයාගේ සිත් සුවපත් කිරීමට ධර්ම චාරිකාවේ යෙදෙන සිල්වත් පින්බර භික්ෂුන් වහන්සේලාද ගොඩක් ඉන්නවා.
ඒ වගේම රාජ්‍ය පාලනයටත් ධාර්මිකව අවවාද උපදෙස් ලබාදෙමින් මේ රට බෞද්ධ රාජ්‍යයක් විදිහට පවත්වාගෙන යන්න දායක වන නායක හිමිවරුත් ගොඩක් ඉන්නවා.

ඒ අස්සේ මෙන්න මේ වගේ කාළකණ්ණි සක්ක්කිලි බල්ලොත් සිවුර දාගෙන ඒක අවියක් කරගෙන උන්ට ගන්න තියන ඔක්කොම ආතල් ගන්නවා. බේබදුකම, වේsaකම, තක්කඩිකම, අසහනය උපරිමේට තියන මේ වගේ චීවරධාරීන් සාසනේ විනාශ කරන හැටි බලන් ඉන්න වෙලා අපිට.

✔️එකම එක සීලයක්වත් රකින්නෙ නැති උන් තමා මේ ඉන්නේ...

✔️රාජපක්ෂ නිකායේ දහමට ලොල් උනු බයියෝ කියන ගෝත්‍රික මිනිස්සුන්ගේ ප්‍රධාන පූජකයෝ තමා මේ ඉන්නේ...

✔️දේශපාලන ගේම් වල ඉත්තො වෙලා ඉන්න නඩු පිට නඩු තිබ්බ, තියන බඩු ටිකක් තමා මේ ඉන්නේ...

✔️මේ රටේ බුද්ධ සාසනය කෙලෙසන ප්‍රධාන බඩු ටිකක් තමා මේ ඉන්නේ..

මෙතන තව ඒව අඩුයි. කාගෙහරි ළඟ තියනවනම් දාන්න මේකට comment එකක් විදිහට හරි. මේ වගේ උන්ට කවදාහරි කොහෙන්හරි දඬුවම් ලැබෙන්න ඕන..

#දුශ්ශීල #බේබද්දෝ

❤️‍🩹❤️‍🔥💙
14/10/2026

❤️‍🩹❤️‍🔥💙

ඔව් ඈ... 🙉🙏
12/10/2026

ඔව් ඈ... 🙉🙏

11/10/2026

තිත්තෙලා කස්සපලා ගොලබොඩේලා පස්සෙ යන මෝඩ නරයින්ට මේ දේවල් තේරුම් ගන්න පින නෑ...! 🙏

10/10/2026
17/09/2026

“අවුරුදු ගෙවෙනවා… වයස වැඩි වෙනවා…
ඒත් අපේ ළමා කාලය නම් ආයෙත් එන්නේ නෑ. 🥺💔
ඉස්සර හිටපු අපි… අද කොහෙද..? ❤️‍🩹

17/09/2026

වැරදුනු උන්ට හරියද්දි ලස්සනයි... 🥰🫶

🍻
11/09/2026

🍻

ආයේ මා තනිවීලා යායේ තරු සැගවීලාමේ අහසේ රෑ අහසේ සඳ දොඩමලු නෑ.. 😔🥀🥀
19/03/2023

ආයේ මා තනිවීලා
යායේ තරු සැගවීලා
මේ අහසේ රෑ අහසේ
සඳ දොඩමලු නෑ.. 😔
🥀🥀

Address

Kandy
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Shihan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Shihan:

Shortcuts

Share