St Joseph Hospital

Directions Website

St Joseph Hospital At St. Joseph Hospital, we extend a warm welcome to a healthcare experience like no other. Visit us!

මීගමුවේ අපේ අයට සුභ ආරංචියක්! 🥳සුපර් චැනලින් දැන් අපේ St. Joseph Hospital එකේ! 🩺💙හොඳ දොස්තර කෙනෙක්ව හම්බවෙන්න දුර ගමනක් ...
31/10/2026

මීගමුවේ අපේ අයට සුභ ආරංචියක්! 🥳
සුපර් චැනලින් දැන් අපේ St. Joseph Hospital එකේ! 🩺💙

හොඳ දොස්තර කෙනෙක්ව හම්බවෙන්න දුර ගමනක් යන්න ඕනේ නෑ ඉතින්. අපේ මීගමුවෙම, අපේ ළඟම තියෙනවා! 😊

✅ පළපුරුදු විශේෂඥ දොස්තරලා
✅ ඇමරිකානු රෝහල් ප්‍රමිතියෙන් අලුත්ම පහසුකම්
✅ ප්‍රමුඛ පෙළේ සේවාවක්, සාධාරණ ගාස්තුවකට

පුංචි බබාගේ ඉඳන් ආච්චි, සීයා වෙනකම් පවුලේ හැමෝවම අපි බලාගන්නම්. කිසි බයක් නැතුව එන්න! 🤗

අදම කෝල් එකක් දෙන්න 👉
📞 031 784 84 84
📍 අංක 229/10, St. Joseph Street, මීගමුව

To Live Is a Privilege 🤍

Flu එකෙන් ආරක්ෂා වෙමු, ඔබේ පවුලත් රැකගන්න 🤍මේ දිනවල Influenza රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වෙනවා. පුංචි පුරුදු කිහිපයකින් අ...
29/10/2026

Flu එකෙන් ආරක්ෂා වෙමු, ඔබේ පවුලත් රැකගන්න 🤍

මේ දිනවල Influenza රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වෙනවා. පුංචි පුරුදු කිහිපයකින් අපි හැමෝටම ආරක්ෂා වෙන්න පුළුවන්:

✅ නිතර සබන් යොදා අත් සෝදන්න
✅ කැස්ස හෝ කිවිසුම් යන විට මුඛය සහ නාසය ආවරණය කරන්න
✅ රෝග ලක්ෂණ තිබේ නම් mask එකක් පළඳින්න, නිවසේ විවේක ගන්න
✅ උණ හෝ වෙනත් රෝග ලක්ෂණ තද නම්, ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් ලබාගන්න

කුඩා දරුවන්, ගර්භණී මව්වරුන්, වයෝවෘද්ධයන් සහ දිගුකාලීන රෝග ඇති අය ගැන වැඩි සැලකිල්ලක් දක්වමු.

St. Joseph Hospital ඔබ වෙනුවෙන්. හදිසි ප්‍රතිකාර සේවා පැය 24 පුරාම. 🩺
📞 031 784 84 84

Save කරගෙන පවුලේ අයට share කරන්න 📲

Together, we care for our community🤝💙An evening of appreciation, connection and collaboration with our valued General Pr...
26/10/2026

Together, we care for our community🤝💙

An evening of appreciation, connection and collaboration with our valued General Practitioners.

Thank you for being our trusted partners in bringing quality healthcare closer to every family.

St. Joseph Hospital – Your trusted care. Our hospital support. 🏥✨

A Partnership for Student Well-being. A Commitment to Their Future. 💙Highlights from the MOU signing ceremony between St...
16/10/2026

A Partnership for Student Well-being. A Commitment to Their Future. 💙

Highlights from the MOU signing ceremony between St. Joseph Hospital and St. Thomas’ Catholic International College, Negombo, to establish a School Wellness Center.

A shared vision to support healthier students, stronger communities, and a brighter tomorrow.

A New Chapter in Student Wellness Begins! 💙St. Joseph Hospital and St. Thomas’ Catholic International College, Negombo, ...
16/10/2026

A New Chapter in Student Wellness Begins! 💙

St. Joseph Hospital and St. Thomas’ Catholic International College, Negombo, have officially signed a Memorandum of Understanding (MOU) to establish a School Wellness Center dedicated to supporting students’ health, well-being, and overall development.

This partnership marks an important step towards creating a healthier, safer, and more supportive environment where every student can thrive.

Together, building a healthier future for our students.🌿

Expert women's healthcare, right here in Negombo. 🤍Meet Prof. Chandana Jayasundara, Consultant in Gynaecology (MBBS, MD ...
13/10/2026

Expert women's healthcare, right here in Negombo. 🤍
Meet Prof. Chandana Jayasundara, Consultant in Gynaecology (MBBS, MD Obs & Gyn, FRCOG, FSLCOG) at St Joseph Hospital.

✅ USA Medical Standards
✅ Personal Care & Attention

🗓 Every Monday & Wednesday at 4.00 PM

Book your channelling today.
📞 0317 84 84 84
📍 No. 229/10, St. Joseph Street, Negombo 11410
🌐 www.sjhospital.lk

මීගමුවට දැන් සුපර් චැනලින්! 🩺✨St Joseph Hospital එකෙන් ඔබට :✅ පළපුරුදු විශේෂඥ වෛද්‍යවරු✅ ඇමරිකානු රෝහල් ප්‍රමිතීන් සහිත ...
09/10/2026

මීගමුවට දැන් සුපර් චැනලින්! 🩺✨

St Joseph Hospital එකෙන් ඔබට :

✅ පළපුරුදු විශේෂඥ වෛද්‍යවරු
✅ ඇමරිකානු රෝහල් ප්‍රමිතීන් සහිත නවීනතම පහසුකම්
✅ ප්‍රමුඛ පෙළේ සේවාවක්, අඩු ගාස්තුවකට
ඔබේ සහ ඔබේ පවුලේ සෞඛ්‍යය වෙනුවෙන් අදම චැනල් කරන්න. 🤍

📞 031 784 84 84
📍 No. 229/10, St. Joseph Street, Negombo 11410
🌐 www.sjhospital.lk

This Breast Cancer Awareness Month, let’s stand together for early detection, hope, and healthier tomorrows 💗
04/10/2026

This Breast Cancer Awareness Month, let’s stand together for early detection, hope, and healthier tomorrows 💗

Address

229/10 St. Joseph Hospital, St Joseph Street
Negombo
11410

Alerts

Be the first to know and let us send you an email when St Joseph Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category