22/05/2026
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් සහ මගපෙන්වීම පරිදි මෙත්මල් ආරාම සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදි පැවැත්වෙන එක්දින ප්‍රායෝගික පුහුණුව
23.05.2026 වන සෙනසුරාදා දින එක් දින ප්‍රායෝගික පුහුණුව පැවැත්වෙන මෙත්මල් මෙහෙණි ආරාම සහ මෙත්මල් විවේකාශ්‍රම
*** රාජාංගනය - මෙත්මල් මෙහෙණි ආරාමය
*** කළුතර - දෙල්දූව (වාද්දුව ) - මෙත්මල් මෙහෙණි ආරාමය
*** මාතර - මෙත්මල් මෙහෙණි ආරාමය
*** ගම්පහ - මෙත්මල් මෙහෙණි ආරාමය
*** අනුරාධපුර - මෙත්මල් විවේකාශ්‍රමය
*** කෑගල්ල-නෙළුන්දෙණිය - මෙත්මල් විවේකාශ්‍රමය
*** උස්සාපිටිය - මෙත්මල් විවේකාශ්‍රමය
*පෙරවරු 8.30 සිට සවස* *4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන්වලට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
මෙම ප්‍රායෝගික ප්‍රතිපදාව වැඩසටහන්
Buddothpado Practical Zoom, Facebook, Youtube ඔස්සේ සජීවීව ප්‍රචාරය වේ.
Facebook - https://www.facebook.com/share/1AmwhEM2Xm/?mibextid=wwXIfr
Youtube - https://www.youtube.com/
Zoom - https://zoom.us/j/95039347328?pwd=BCWqmPd4NywdcBjiWAn5lfK1RygrdK.1
විමසීම් :-
0773924517
0777239850
තෙරුවන් සරණයි !