07/05/2026
🔰මහනුවර අවට භෞත චිකිත්සක නැත්තම් physiotherapy (පිසියෝතෙරපි )සේවාව ලබා දීමට ZEGO MEDICS (Pvt)Ltd ලෙස අප සුදානම්.
ඔබට,
✅ අංශ භාගය
✅ කොන්දේ වේදනාව
✅ කකුල් දණහිස් වේදනාව
✅ කොන්දේ සිට කකුල දිගේ හිරි වැටීම
✅ කැරකිල්ල
✅ බෙල්ලේ වේදනාව
✅ උරහිස් වේදනාව
✅ ඇවිදිමේ ගැටළු අපහසුතා
✅ කෙන්ඩා වේදනාව න්
✅ ළමා රෝග
✅ සුෂුම්නා ආබාධ
✅ ක්‍රීඩා ආබාධ
⭐️ආදී එදිනෙදා වැඩ කටයුතු කිරීමේ දි සිදුවන අපහසුතාවයන් මග හැර, ඔබට එදිනෙදා ක්‍රියාකාරකම් කිරීමට පහසුකම් සලසා දීම අප විසින් සිදුකරනු ලබයි.
⭐️නිවසට පැමින ප්‍රතිකාර සිදු කරනු ලබන අතර සියලුම ප්‍රතිකාර වලින් පසු සිදුකරන ව්‍යායාම, ක්‍රම නිසි පරිදි භෞත චිකිත්සකවරයා සමග සිදු කල යුතුය.
#පිසියෝතෙරපි