Victoria Global Institute

Call Directions Website Contact the practice

Victoria Global Institute Furnish futures with Nursing and Caregiver courses. Join us for hands-on training and opportunities
(1)

🎉❤️ උණුසුම් සුබ පැතුම් Level 04 Caregiver Batch 25! ❤️🎉අපගේ Caregiver Batch 25 හි විභාගය සාර්ථකව සමත් වූ සියලුම සිසු දරු...
10/11/2026

🎉❤️ උණුසුම් සුබ පැතුම් Level 04 Caregiver Batch 25! ❤️🎉

අපගේ Caregiver Batch 25 හි විභාගය සාර්ථකව සමත් වූ සියලුම සිසු දරු දැරියන් 25 දෙනාටම හදවතින්ම සුබ පැතුම්! 🥳💐

ඔබගේ කැපවීම, උත්සාහය සහ අධිෂ්ඨානය අද මේ සුන්දර ජයග්‍රහණය කරා ඔබව රැගෙනවිත් තිබෙනවා.

මෙය ඔබගේ ජීවිතයේ තවත් එක් සාර්ථක ආරම්භයක් වේවා! ඉදිරියටත් දැනුමෙන්, ගුණයෙන් සහ කරුණාවෙන් පිරිපුන් දක්ෂ Caregivers ලා ලෙස සමාජයට වටිනා සේවයක් කිරීමට හැකි වේවා! ❤️

ඔබ සියලු දෙනාගේ අනාගතයට ජයෙන් ජයම වේවා! 🌟

Congratulations Caregiver Batch 25! 🎓🏆

❤️

🌟 දැනුම ප්‍රායෝගික කුසලතා බවට පත්කර ගනිමින්…අපගේ සිසුන් පාඨමාලාවට අදාළ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව අත්හදා බලමින්, අවශ්...
02/11/2026

🌟 දැනුම ප්‍රායෝගික කුසලතා බවට පත්කර ගනිමින්…

අපගේ සිසුන් පාඨමාලාවට අදාළ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව අත්හදා බලමින්, අවශ්‍ය වෘත්තීය කුසලතා වර්ධනය කරගන්නා ආකාරයයි මේ.

සැබෑ වෘත්තීය පරිසරයකදී වගකීමෙන් හා විශ්වාසයෙන් කටයුතු කළ හැකි දක්ෂ වෘත්තිකයන් බිහිකිරීම අපගේ අරමුණයි. ❤️

🎓 VICTORIA GLOBAL INSTITUTE හි විශේෂත්වයන්

📌 සියලුම පුහුණු සැසි සති අන්තයේ පමණක් පැවැත්වීම.

🔹 ඔබට අවශ්‍ය වේලාවන්හිදී Self Practical පුහුණුවේ නිරත වීමට අවස්ථාව.

🔹 සුහදශීලීව කටයුතු කරන, අවශ්‍ය සෑම අවස්ථාවකම මඟපෙන්වන ගුරු මණ්ඩලයක්.

🔹 න්‍යායාත්මක දැනුමට අමතරව වැඩි අවධානයක් සහිත ප්‍රායෝගික පුහුණුව.

🔹 අවම පාඨමාලා ගාස්තු සහ පහසු ගෙවීමේ ක්‍රම.

🔹 අවම කාලසීමාවක් තුළ පාඨමාලාව සම්පූර්ණ කර සහතිකය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සැලසීම.

නව සිසු කණ්ඩායම සදහා ලියාපදිංචිය ආරම්බ කර ඇත

ඔබටත් මෙම නව කණ්ඩායම සමඟ එක්ව ඔබේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකිය.

📞 0777276499 | 0712007180 | 074 027 6499

📍 VICTORIA GLOBAL INSTITUTE (PVT) LTD
Nittambuwa

🎓✨ සාර්ථකත්වය අභිමානයෙන් සැමරූ සොඳුරු දිනයක්! ✨🎓Victoria Global Institute Graduation Ceremony 2026 උත්සවය 2026 ඔක්තෝබර් ...
26/10/2026

🎓✨ සාර්ථකත්වය අභිමානයෙන් සැමරූ සොඳුරු දිනයක්! ✨🎓

Victoria Global Institute Graduation Ceremony 2026 උත්සවය 2026 ඔක්තෝබර් 25 වන දින ඉතා සාර්ථකව පැවැත්විණි. 💙

කැපවීම, අධිෂ්ඨානය සහ මහන්සිය තුළින් ජයග්‍රහණය කරා පැමිණි අපගේ සිසුන්ගේ සාර්ථකත්වය සැමරූ මෙම දිනය, සතුටු සිනාවන්ගෙන් හා සුන්දර මතකයන්ගෙන් පිරුණු සුවිශේෂී අවස්ථාවක් විය. 🌸

❤️ සාත්තු සේවය යනු හුදෙක් රැකියාවක් පමණක් නොව, තවත් කෙනෙකුගේ ජීවිතයට සැනසීමක්, ආරක්ෂාවක් සහ බලාපොරොත්තුවක් එක් කරන උතුම් මානුෂීය මෙහෙවරකි. එම වටිනා මෙහෙවර වෙනුවෙන් දැනුමෙන්, කුසලතාවයෙන් සහ මානුෂීය ගුණාංගවලින් සන්නද්ධ වූ වෘත්තිකයන් බිහි කිරීම අපගේ අභිමානයයි. 🌿

මෙම උත්සවය සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතර, අපගේ සිසුන්ගේ අනාගත වෘත්තීය ගමන සාර්ථකත්වයෙන් හා ජයග්‍රහණයන්ගෙන් පිරී ඉතිරී යාමට සුබ පැතුම් එක් කරමු. 💐

අද ඔබ සැමරූ ජයග්‍රහණය, හෙට තවත් ජීවිතයකට සතුටක් සහ සැනසීමක් ලබා දෙන අභිමානවත් ගමනක ආරම්භය වේවා! ❤️🎓

💙 Victoria Global Institute 💙

❤️ Beyond Learning, Towards Humanity ❤️අද දින Victoria Global Institute හි Caregiver සිසු සිසුවියන් සමඟ වැඩිහිටි නිවාසයක...
18/10/2026

❤️ Beyond Learning, Towards Humanity ❤️

අද දින Victoria Global Institute හි Caregiver සිසු සිසුවියන් සමඟ වැඩිහිටි නිවාසයක පැවැත්වූ සමාජ සත්කාරක වැඩසටහන.

📌 ප්‍රායෝගික පුහුණුවෙන් ඔබ්බට ගිය සැබෑ මානුෂීය අත්දැකීමක් තුළින්, වැඩිහිටියන්ට ආදරය, කරුණාව සහ ගෞරවය ලබාදීමේ වටිනාකම අපගේ සිසු සිසුවියන් අත්විඳින ලදී.

අපගේ අරමුණ දක්ෂ Caregiver වෘත්තිකයන් බිහිකිරීම පමණක් නොව, හදවතින්ම රැකවරණය සලසන මානුෂීය පරපුරක් ගොඩනැගීමයි. 🤍

Victoria Global Institute – Nittambuwa
Professional Skills. Compassionate Care❤️

❤️🌿

17/09/2026

සාත්තුසේවා ක්ෂේත්‍රයේ NVQ වෘත්තිකයෙකු වීමේ ඔබේ සිහිනයට නිවැරදිම මඟපෙන්වීම! 🎓

මොඩියුල 10 කින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරනු ලබන පාඨමාලාව,

ආචාර්ය මධුමි ඡයතිලක විසින් මෙහෙයවනු ලබන
"VGI Victoria Global Institute " සමඟින් අදම සම්බන්ධ වන්න. ✨

පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎉
ආරම්භය: සැප්තැම්බර් 22 අගහරුවාදා
වේලාව: රාත්‍රී 8.00 සිට
Zoom තාක්ෂණය ඔස්සේ ,

නූතන Caregiver ක්ෂේත්‍රයේ නිවැරදිම සහ වටිනාම දැනුම ලබාගැනීමට ලැබෙන මේ අනගි අවස්ථාව මඟහැර ගන්න එපා! 🤝

ලියාපදිංචි වීම සඳහා දැන්ම පහත WhatsApp Click කරන්න! 👇

caregiver

15/09/2026

යුරෝපයට යන ඔයාගේ සිහිනය සැබෑ කරගන්න මෙන්න අවස්ථාවක් ✈️🇪🇺

ඔයා ළඟ දැනටමත් NVQ Level 3 සහතිකය තියෙනවාද? නමුත් Europe රටකට රැකියාවක් සඳහා යන්න නම් අනිවාර්යයෙන්ම NVQ Level 4 සහතිකය තිබිය යුතු බව ඔයා දන්නවාද? 🤔

මෙන්න ඒ සඳහා හොඳම විසඳුම! Victoria Global Institute වෙතින් පිරිනමන විශේෂ NVQ Level 4 Skill Upgrade පාඨමාලාව සඳහා දැන් සිසුන් ඇතුළත් කරගනු ලැබේ.

✨ විශේෂතා:

⏱️ කාලසීමාව: මාස 02ක් පමණි.

🎯 සුදුසුකම්: NVQ Level 3 සහතිකය ඇති අයට පමණි.

🚀 මාස 2න් ඔයාගේ skills upgrade කරගෙන යුරෝපා සිහිනයට පාර හදාගන්න!

⚠️ සීමිත ආසන ප්‍රමාණයක් පමණක් ඇති බැවින් අදම ඔයාගේ ආසනය වෙන් කරගන්න!

📞 වැඩිවිස්තර සඳහා දැන්ම අපව සම්බන්ධ කරගන්න!

15/09/2026

NVQ caregiver courses

05/09/2026

Certificate awarding 👏

👩‍🎓👨‍🎓හෙද සහ සාත්තු සේවා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ගමනකට පාර කියන - CAREGIVER පාඨමාලාව 🌟ඔබත් විදේශ රැකියාවක හෝ උසස් අධ්‍යාපන...
03/09/2026

👩‍🎓👨‍🎓හෙද සහ සාත්තු සේවා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ගමනකට පාර කියන - CAREGIVER පාඨමාලාව 🌟
ඔබත් විදේශ රැකියාවක හෝ උසස් අධ්‍යාපනයක සිහිනය දකින කෙනෙක්ද? එසේනම්, ලොව පුරා ඉහළම ඉල්ලුමක් ඇති වෘත්තීයවේදියෙකු වීමට මෙය ඔබට ලැබෙන හොඳම අවස්ථාවයි. ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් සමඟින් NVQ Level 3 සහ 4 පන්ති දැන් ආරම්භ වේ 🎓✨
🏆 ඇයි ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ?
✅ රජයේ TVEC අනුමැතිය සහිත ජාත්‍යන්තරව පිළිගත් NVQ සහතිකය.
✅ පාඨමාලාව අවසානයේ දෙස් විදෙස් අනිවාර්ය රැකියා අවස්ථා සඳහා මගපෙන්වීම.
✅ විශේෂයෙන්ම යුරෝපය, කැනඩාව, එක්සත් රාජධානිය වැනි රටවල උසස් අධ්‍යාපනයට යන සිසුන්ට පහසුවෙන් ඉහළ වැටුප් සහිත අර්ධකාලීන රැකියා සොයා ගැනීමට ඇති ස්ථිරම මාවත මෙයයි.
✅ මාස 02ක් වැනි කෙටි කාලයක් තුළ ඔබව වෘත්තීයවේදියෙකු බවට පත් කරයි.
පාඨමාලා විස්තර:
📅 කාලසීමාව: මාස 02 යි. (සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ.)
💡 විශේෂ අවස්ථාවක්:
ඔබ දැනටමත් NVQ Level 3 සම්පූර්ණ කර ඇති සිසුවෙක්ද? ඔබේ වෘත්තීය නිපුණතාවය තවදුරටත් ඉහළ නංවා ගැනීමට (Skill Upgrade) අවශ්‍ය NVQ Level 4 පාඨමාලාව දැන් අපෙන් ලබාගත හැක.
ලියාපදිංචි වීම සඳහා සහ වැඩි විස්තර දැනගැනීම සඳහා දැන්ම ඔබේ නම සහ ප්‍රදේශය සඳහන් කර පහත අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.
📲 Whatsapp: 0777 276 499
අනාගතය ජයගන්න, අදම නිවැරදි තීරණය ගන්න 🤝💼

Address

469/B, Old Bus Stand
Gampaha
11880

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:30

Telephone

+94777276499

Alerts

Be the first to know and let us send you an email when Victoria Global Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Victoria Global Institute:

Shortcuts

Share

Nearby clinics