Srilankan husband

Call Contact the practice

Srilankan husband ❤️ ආදරේ තියෙනවා…
😂 සාමය නම් නෑ!
🤣 ලංකාවේ Husband ලගේ ඇත්තම කතාව!
🎬 හැමදාම පොඩි Comedy එකක්

13/11/2026

අනේ ඇත්තටම මුන්ගේ කට ඇරෙන්න අනිත් ඔක්කොම රිදෙනවනේ...😂🤣

09/11/2026

සල්ලි හම්බ කරන්නත් මහන්සි වෙන්න ඕනේ, ගෙදර වියදම් මැනේජ් කරන්නත් ඕනේ, සල්ලි ඉතුරු කරන්නත් ඕනේ. අන්තිමට කොයි වෙලෙත් “නෑ නෑ” කියනවා කියලා බැනුම් අහන්නත් ඕනේ! 😂

ඉතින් ඔය ඔක්කොම ප්‍රශ්නවලින් නිදහස් වෙන්න ගත්ත තීරණය තමයි මේ! 🤣

වැඩේ හරිද මන්දා! 😂

28/10/2026

💔 අපි විඳපු වේදනාව, අපේ දරුවන්ගේ අනාගතයට උරුම කරන්න එපා! ❤️

අපේ අතීතය අපේ වරදක් නොවෙන්න පුළුවන්. ඒත් ඒ අතීතයේ තුවාල නිසා තවත් කෙනෙක්ගේ ජීවිතයක් අඳුරු කරන්න ඉඩ දෙන්න එපා.

අපි හැමෝටම ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒකට මුලින්ම අවශ්‍ය වෙන්නේ තේරුම් අරගෙන, වැරදි තැන් නිවැරදි කරගන්න එකයි. ❤️

මේ කතාවේ ඇත්ත තේරුම් ගත්තොත්... සමහරවිට පවුල් ජීවිත දහස් ගාණක් ලස්සන වෙන්න පුළුවන්. 🥹❤️

ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා👍👍♥️♥️
🎙️ NO FILTER | Sri Lankan Husband Wife

21/10/2026

❤️ සැබෑ ආදරය කියන්නේ දුර්වලකමක් වගේම ශක්තියක්… ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ආදරය කරන හදවතකට විතරයි. 🥹❤️

21/10/2026

❤️ජීවිතය ලස්සන කරගන්න වටිනා අදහස්… ජීවිතයට යමක් එකතු කරන කතාබහක්… ආදරය, අවබෝධය සහ සතුට පිරුණු අලුත් වැඩසටහනක් සමඟින් අපි ළඟදීම ඔබ හමුවට එනවා! ❤️

NO FILTER 🎬
ඔබේ ජීවිතයට වටිනා දෙයක් එකතු කරන්න අපි සූදානම්!

🔥 STAY TUNED… COMING SOON! 🔥

12/10/2026

😂කරත් බැනුම්… නොකළත් බැනුම්! 🤣😂
ඔයාලා මොකද කියන්නේ? 😂👇

04/10/2026

මිනිස්සුත් වඳ වෙලාම යයිද.. 😂😂
පරම්පරාව බේරගනියිද?🤣🤣🤣

02/10/2026

අපිටත් දවසක ඉර පායනවා.. 😂

25/09/2026

කොහොමද මුගේ මොළේ 😂🍻⚖️

Address

Horana

Telephone

+94787300159

Website

Alerts

Be the first to know and let us send you an email when Srilankan husband posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Srilankan husband:

Shortcuts

Share