Ruhunu Hospital Medical Center Matara

Ruhunu Hospital Medical Center Matara Ruhunu Hospital Medical Center Matara

මාතර ඔබටත් සහනදායි පෑකේජ රැසක් 🚨Ruhunu Hospital   වෙතින්සහනදායි සෞඛ්‍යය  පරීක්ෂණ පැකේජ රැසක්! Ruhunu Hospital  Wellness ...
25/06/2026

මාතර ඔබටත් සහනදායි පෑකේජ රැසක්

🚨Ruhunu Hospital වෙතින්
සහනදායි සෞඛ්‍යය පරීක්ෂණ පැකේජ රැසක්!

Ruhunu Hospital Wellness Center නවතම Day Medical Checkup Package හඳුන්වා දී ඇති අතර

සියලු පැකේජ විශේෂ මිල අඩු කිරීම් සහිතව හඳුන්වා දී ඇත.

🟢 Basic පැකේජය
රු.5000❌
රු.2,990 ✅

🔴 Classic පැකේජය
රු.10,000❌
රු.6,900 ✅

🟡 premium පැකේජය
රු.20,000❌
රු.16,900✅ කට ලබාගත හැක.

වැඩි විස්තර සඳහා අමතන්න
චමත්සරා - 0777003126

මෙම සියලු පැකේජ
📌ගාල්ල දිස්ත්‍රික්කයේ ඔබට

👉Ruhunu Hospital Karapitiya

👉Ruhunu Hospital Medical Center Neluwa

👉Ruhunu Hospital Medical Center Udugama

👉Ruhunu Hospital Medical Center Baddegama

👉Ruhunu Hospital Collecting Center Hikkaduwa

👉Ruhunu Hospital Collecting Center Wanduramba

👉Ruhunu Hospital Collecting Center Bogahagoda

📌 මාතර දිස්ත්‍රික්කයේ ඔබට
👉 Ruhunu Hospital Medical Center Matara

👉Ruhunu Hospital Collecting Center Imaduwa

👉Ruhunu Hospital Collecting Center Godapitiya

👉 Ruhunu Hospital Collecting Center Makandura

👉Ruhunu Hospital Collecting Center Labeema

📌හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබට

👉 Ruhunu Hospital Collecting Center Ranna

යන ශාඛාවන් ගෙන් ලබාගත හැක.

✅ සියලු වාර්තා Whatapp මගින් ලබාගත හැක.

මාතර, කොළඹ, කරාපිටිය රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්  එකම තැනකදී හමුවන්න.පැමිණෙන්න Ruhunu Hospital Medical Center Matara ශාඛා...
23/06/2026

මාතර, කොළඹ, කරාපිටිය රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් එකම තැනකදී හමුවන්න.

පැමිණෙන්න Ruhunu Hospital Medical Center Matara ශාඛාව වෙත.

චැනලින් සේවාවන් සඳහා අමතන්න
041 75 72 301 /302

Online Channeling සේවාව සඳහා යොමුවන්න
www.ruhunuhospital.lk

ස්ථානය මාතර උයන්වත්ත ක්‍රිඩාංගනය පිටුපස

17/06/2026

🚨Ruhunu Hospital කාමර පහසුකම් දැන් රු.3500 සිට.😲 සමග සම්පුර්ණ ගාස්තුවෙන් රු.20,000 ක දැවන්ත මිල අඩු කිරීමක්!

අති සුඛොපබෝගී කාමර පහසුකම් සහිත Ruhunu Hospital විසින් සිය පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා මෙතෙක්

දිනක සම්පුර්ණ ගාස්තුව "රු.38,500" ක්ව පැවති
Smart Twin Sharing කාමර පහසුකම
"රු.18500" ක් දක්වා
( කාමර පහසුකම , වෛද්‍ය සේවා , හෙද සේවා හා රෝගියාගේ ආහාර )
"රු.20,000 " දැවන්ත මිල අඩු කිරීමක් සිදුකර ඇත.

ඒ අනුව Ruhunu Hospital අවම කාමර ගාස්තුව රු. 3500ක් දක්වා අඩුවී ඇත.

ඉතින් ඔබටත් විශිෂ්ඨ සේවාවක් ඉතා සාධරණ මිලකට ලබාගැනීම නම් අදම පැමිණෙන්න Ruhunu Hospital වෙත.

වැඩි විස්තර සඳහා අමතන්න.
Medical Receptionist
+94 76 196 1856

මාතර ඔබේ නිවසටම රසායනාගාර සේවය Ruhunu Hospital Medical Center Matara ශාඛාවේ  Lab Home Visiting සේවාව යටතේවිනාඩි 30 න් ඔබ...
16/06/2026

මාතර ඔබේ නිවසටම
රසායනාගාර සේවය

Ruhunu Hospital Medical Center Matara ශාඛාවේ Lab Home Visiting සේවාව යටතේ

විනාඩි 30 න් ඔබේ නිවසටම ගෙන්වාගෙන රසායනාගාර පරීක්ෂණ සිදුකරගතහැක.

විස්තර සඳහා අමතන්න
076 701 9448

ආසාත්මිකතා  හා ප්‍රතිශක්ති ව්ද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා Ruhunu Hospital   Medical Center ම...
16/06/2026

ආසාත්මිකතා හා ප්‍රතිශක්ති ව්ද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය
මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා

Ruhunu Hospital Medical Center මාතර හිදී හමුවන්න.

ජුනි මස 26 වැනි සිකුරාදා උදෑසන 06.30 සිට

චැනල් සේවාවන් සඳහා අමතන්න
0417572301 /302

Online Channeling සේවාව යොමුවන්න
www.ruhunuhospital.lk

Ruhunu Hospital Medical Center Matara ළමා රෝග පිලිබඳ ශල්‍යය  වෛද්‍ය ජනත් ලියනගේ මහතා මාතරදී හමුවන්න.✅ සෑම අඟහරුවාදා දිනක...
12/06/2026

Ruhunu Hospital Medical Center Matara

ළමා රෝග පිලිබඳ ශල්‍යය වෛද්‍ය
ජනත් ලියනගේ මහතා

මාතරදී හමුවන්න.

✅ සෑම අඟහරුවාදා දිනකදිම සවස 05.00සිට

චැනලින් සේවාවන් සඳහා අමතන්න 0417572301

Online Channeling සේවාව සඳහා යොමුවන්න
www.ruhunuhospital.lk

ඔබ සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා"
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා"

ආසාත්මිකතා  හා ප්‍රතිශක්ති ව්ද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා Ruhunu Hospital   Medical Center ම...
21/05/2026

ආසාත්මිකතා හා ප්‍රතිශක්ති ව්ද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය
මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා

Ruhunu Hospital Medical Center මාතර හිදී හමුවන්න.

මැයි මස 29 වැනි සිකුරාදා උදෑසන 06.30 සිට

චැනල් සේවාවන් සඳහා අමතන්න
0417572301 /302

Online Channeling සේවාව යොමුවන්න
www.ruhunuhospital.lk

🚨මාතර ඔබට දැන් පැයක් ඇතුලත   රසායනාගාර වාර්තාව ඔබේ අතටම ..දකුණුලක විශාලතම පුද්ගලික රෝහලේ ISO  සහතිකලත් රසායනාගාරයේ  නවතම...
14/05/2026

🚨මාතර ඔබට දැන් පැයක් ඇතුලත
රසායනාගාර වාර්තාව ඔබේ අතටම ..

දකුණුලක විශාලතම පුද්ගලික රෝහලේ ISO සහතිකලත් රසායනාගාරයේ
නවතම රසායනාගාරය
මාතර නගරයේ පිහිටුවීමත් සමග දැන් මාතර ඔබට එවලේම රසායනාගාර වාර්ථාව ලබාගැනීමේ හැකියාව ඇත.

වැඩි විස්තර සඳහා අමතන්න.
0417572301 /302

Address

No. 54A . Esplanade Road , Uyanwatta
Matara
81000

Opening Hours

Monday 06:30 - 20:00
Tuesday 06:30 - 22:00
Wednesday 06:30 - 20:00
Thursday 06:30 - 00:00
Friday 06:30 - 20:00
Saturday 06:30 - 20:00
Sunday 06:30 - 20:00

Telephone

+94417572301

Alerts

Be the first to know and let us send you an email when Ruhunu Hospital Medical Center Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ruhunu Hospital Medical Center Matara:

Shortcuts

Share

Category