Prabodha Central Hospital

Call Directions Website Contact the practice

Prabodha Central  Hospital Best health care provider with competence and compassion

💚 තුවාල සුව කරන විශ්මිත රෝහල ලෙස දෙස් විදෙස් ජනාදරයට පත් මාතර ප්‍රබෝධා රෝහලෙන් '' ඔබේ තුවාලය සුව කර ගන්නට, ශල්‍යකර්ම සිද...
12/10/2026

💚 තුවාල සුව කරන විශ්මිත රෝහල ලෙස දෙස් විදෙස් ජනාදරයට පත් මාතර ප්‍රබෝධා රෝහලෙන් '' ඔබේ තුවාලය සුව කර ගන්නට, ශල්‍යකර්ම සිදු කර ගන්නට අවස්ථාවක්..
♥️ තුවාල සුව කිරීම් සම්බන්ධව දේශීය සහ විදේශීය පුහුණුව ලැබූ, කීර්තිමත් වෛද්‍ය කණ්ඩායමක පූර්ණ අධීක්ෂණය යටතේ ලොව නවීණ තාක්ෂණයකින් ප්‍රතිකාර කරයි.
🏥 පහසු මිලට නේවාසික ප්‍රතිකාර පහසුකම් ද ඇත.
✅ රෝගියා ගේ තොරතුරු දැනුම් දෙන්න.
Hotline : 0711841662
WhatsApp : 0702238338
Office : 0412238338
✅ දහස් ගණනක් රෝගීන්ගේ දියවැඩියා තුවාල, නහර ගැට ගැසීම් තුවාල, කල් පවතින තුවාල ඉක්මනින් පහසු මිලට සුවපත් කළ බවට රෝගීන් සාක්ෂි දරන '' ලංකාවේ එකම තුවාල රෝහල'' මෙයයි.
🏥 ලංකාවේ එකම තුවාල රෝහල.. 🇱🇰
මාතර ප්‍රබෝධා රෝහල,
අංක 49,
වෙරළ පාර,
මාතර.
( මාතර ප්‍රධාන බස් නැවතුම්පලේ සිට 500m ක් වෙරළ පාරේ දෙවුන්දර දෙසට)
ඔබ සැම නිරෝගී වේවා ! #දියවැඩියාව #තුවාල

🥰ඔබට-හෙදියක ලෙස ගෞරවණීය ස්ථිර  රැකියාවක් !❤ ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කල වයස 16 - 26 අතරේ දියණියක්ද ?❤ හෙදියක් ලෙස ඉහළම ව...
09/10/2026

🥰ඔබට-හෙදියක ලෙස ගෞරවණීය ස්ථිර රැකියාවක් !
❤ ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කල වයස 16 - 26 අතරේ දියණියක්ද ?
❤ හෙදියක් ලෙස ඉහළම වැටුපකට ලංකාවේ හෝ පිටරටක සේවය කරන්න කැමතිද?
එසේනම්, ලංකාවේ හොඳම හෙද පුහුණු රෝහල වන '' මාතර ප්‍රබෝධා හෙද පුහුණු රෝහලට" එන්න..
🙋‍♀️ අයදුම් කරන්නේ කොහොමද?
ඔයාගේ සම්පූර්ණ ඡායාරූපයක්, නම, වයස, ලිපිනය, දුරකථන අංකය සමග 0716238338 අංකයට WhatsApp කරන්න.
🧑‍⚕️ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔයාට ඇමතුමක් ලබා දී, Online Interview එකකින් පසු, ඔයාට තොරතුරු ලබා දෙනවා.
❤ ඉතින් දැන්ම අයදුම් කරන්න.
https://wa.me/94716238338
ප්‍රබෝධා හෙද පුහුණු රෝහල,
වෙරළ පාර,
මාතර.
www.ppmc.lk
Office : 0412238338
WhatsApp :0716238338
Hot Line : Nethu Miss 0716238338
*හෙද පුහුණු රෝහල් අතර ප්‍රමුඛතම සන්නාමය

ප්‍රබෝධා පැරාමෙඩිකල් කැම්පස් ගරු විදුහල්පතිතුමන් වන මාතර  මහ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතාට නිවන...
08/09/2026

ප්‍රබෝධා පැරාමෙඩිකල් කැම්පස් ගරු විදුහල්පතිතුමන් වන මාතර මහ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතාට නිවන් සුව !

දේහය සැප්තැම්බර් 07 වැනිදා රාත්‍රී 9.00 සිට උයන්වත්ත සණස ශාලාවේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු සැප්තැම්බර් 09 වැනි බදාදා දින සිදු කිරීමට නියමිත අතර, එදින දහවල් 1.00 සිට දේහය වේරගම්පිට නිවසේ තැන්පත් කර තැබේ.

අවසන් කටයුතු එදින සවස 5.30ට මාතර පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

🙏  🙏  🙏
05/08/2026

🙏 🙏 🙏

💚The PPMC Oath Taking Ceremony, held in 2026, marked a significant milestone for the nursing students of Prabodha Para M...
30/07/2026

💚The PPMC Oath Taking Ceremony, held in 2026, marked a significant milestone for the nursing students of Prabodha Para Medical Campus (PPMC), one of Sri Lanka’s leading nursing education institutions. The ceremony celebrated their dedication, achievements, and successful transition into the next stage of their professional nursing journey.

🥰ඔබට-හෙදියක ලෙස ගෞරවණීය රැකියාවක් !❤ ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කල වයස 16 - 26 අතරේ දියණියක්ද ?❤ හෙදියක් ලෙස ඉහළම වැටුපකට ...
25/05/2026

🥰ඔබට-හෙදියක ලෙස ගෞරවණීය රැකියාවක් !
❤ ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කල වයස 16 - 26 අතරේ දියණියක්ද ?
❤ හෙදියක් ලෙස ඉහළම වැටුපකට ලංකාවේ හෝ පිටරටක සේවය කරන්න කැමතිද?
එසේනම්, ලංකාවේ හොඳම හෙද පුහුණු රෝහල වන '' මාතර ප්‍රබෝධා හෙද පුහුණු රෝහලට" එන්න..
🙋‍♀️ අයදුම් කරන්නේ කොහොමද?
ඔයාගේ සම්පූර්ණ ඡායාරූපයක්, නම, වයස, ලිපිනය, දුරකථන අංකය සමග 070 223 8338 අංකයට හෝ 0711841662 අංකයට WhatsApp කරන්න.
🧑‍⚕️ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔයාට ඇමතුමක් ලබා දී, Online Interview එකකින් පසු, ඔයාට තොරතුරු ලබා දෙනවා.
❤ ඉතින් දැන්ම අයදුම් කරන්න.
https://wa.me/94702238338
ප්‍රබෝධා හෙද පුහුණු රෝහල,
වෙරළ පාර,
මාතර.
www.ppmc.lk
Office : 0412238338
WhatsApp :0702238338 / 0716238338
Hot Line : 0711841662 /
070 223 8338
*හෙද පුහුණු රෝහල් අතර ප්‍රමුඛතම සන්නාමය

😍ප්‍රබෝධා අවුරුදු කුමරිය - 2026 👍ඔබේ සිත්ගත් අවුරුදු කුමරියට Online මනාපය පළ කරන්න.😊 Likes & Shares පමණි.😊 1 Like එකක් 1...
16/04/2026

😍ප්‍රබෝධා අවුරුදු කුමරිය - 2026
👍ඔබේ සිත්ගත් අවුරුදු කුමරියට Online මනාපය පළ කරන්න.

😊 Likes & Shares පමණි.
😊 1 Like එකක් 1 Vote ලෙසත්, 1 Share ඒකක් 1 Vote ලෙසත් සැලකේ.

😍වඩාත් ජනප්‍රියතම අවුරුදු කුමරිය ලෙස,
මෙවර කිරුළ පළදින හෙද ශිෂ්‍යාව කවුද‍?

(අප්‍රේල් මස 22 දින රාත්‍රී 12.00 න් පසු මනාප ගණන් කිරීම අවසන් වේ.)

නිරෝගීකම සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

නිරෝගීකම සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා!

එරබදු වසන්තය 2025 -  Prabodha Para Medical Campus හෙද ශිෂ්‍යාවන්ගේ අලුත් අවුරුදු උත්සවයේ කැමරා සටහන් !
30/04/2025

එරබදු වසන්තය 2025 - Prabodha Para Medical Campus හෙද ශිෂ්‍යාවන්ගේ අලුත් අවුරුදු උත්සවයේ කැමරා සටහන් !

Address

No 49, Beach Road
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Prabodha Central Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Prabodha Central Hospital:

Shortcuts

Share

Category

Nearby clinics