Mount Lotus Eye & ENT Hospital

Mount Lotus Eye & ENT Hospital Mount Lotus Hospital is a specialized Eye and ENT hospital dedicated to providing a range of Eye and

Mount Lotus Hospital is a specialized Eye and ENT hospital which dedicated to provide a range of Eye and ENT best medical solutions to the local and international patients. The hospital is fully equipped with modern medical technology and highly acclaimed, skilled medical professionals to provide, medical and surgical solutions for any kind of Eye and ENT impairment.

ඔබටත් ලෝකය පෙනෙන්නේ අන් අයට වඩා වෙනස් විදිහකටද? 🤔🎨සමහර අයට වර්ණ හඳුනාගැනීමේ අපහසුතාවයක් (Colour Blindness) පවතින්නේ ජානම...
22/05/2026

ඔබටත් ලෝකය පෙනෙන්නේ අන් අයට වඩා වෙනස් විදිහකටද? 🤔🎨

සමහර අයට වර්ණ හඳුනාගැනීමේ අපහසුතාවයක් (Colour Blindness) පවතින්නේ ජානමය හේතු, ඇස් රෝග හෝ අනතුරු නිසා විය හැකියි.
විශේෂයෙන්ම රතු සහ කොළ වර්ණ පටලවා ගැනීම මෙහිදී බහුලව දැකිය හැකියි.

ඔබේ ඇස් පෙනීමේ නිරෝගීභාවය තහවුරු කරගන්න, Ishihara Test පරීක්ෂණයක් මඟින් වර්ණ අන්ධතාවය ඉතා පහසුවෙන් හඳුනාගන්න පුලුවන්. 👁️✨

ප්‍රමාද වෙන්න එපා, අදම වෛද්‍ය උපදෙස් ලබාගන්න! 🏥👇

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 011 2 333 444 (ගල්කිස්ස)
📞 037 2 333 444 (කුරුණෑගල)
📍 අංක: 22/2 දකුණු වටරවුම් පාර, කුරුණෑගල.
📍 අංක: 102, ගාලු පාර, ගල්කිස්ස.
🌐 www.mountlotus.lk

ඔබට මේ අංක පැහැදිලිව පෙනෙනවාද? 🤔පින්තූරයේ තියෙන අංක  ඔයාට පෙනෙනවා නම් Comment එකක් දාගෙන යන්න බලන්න! 👇අපේ ඇස් පෙනීම කියන...
19/05/2026

ඔබට මේ අංක පැහැදිලිව පෙනෙනවාද? 🤔

පින්තූරයේ තියෙන අංක ඔයාට පෙනෙනවා නම් Comment එකක් දාගෙන යන්න බලන්න! 👇

අපේ ඇස් පෙනීම කියන්නේ ජීවිතයට ලැබුණු වටිනාම තෑග්ගක්.
නමුත් කාර්යබහුල ජීවිතයත් එක්ක අපිට නොදැනීම ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවෙන්න පුලුවන්.
මුල් අවධියේදීම ඇස් පරීක්ෂා කරගැනීමෙන් අනාගතයේ ඇතිවිය හැකි
අක්ෂි සෞඛ්‍ය ගැටලු රැසකින් අපිට බේරෙන්න පුළුවන්. 🩺💡

ඔබේ දෑස්වල ආරක්ෂාව වෙනුවෙන් අදම පියවර තියන්න! 💙

📞 අමතන්න:

☎️ ගල්කිස්ස: 011 2 333 444
☎️ කුරුණෑගල: 037 2 333 444

🌐 www.mountlotus.lk

📍Mount Lotus Eye & ENT Hospital

නො. 102, ගාලු පාර, ගල්කිස්ස.
අංක: 22/2, දකුණු වටරවුම් පාර, කුරුණෑගල.

පවුලේ සැමගේ නිරෝගී හෙට දවස වෙනුවෙන් - Mount Lotus Eye & ENT Hospital 👨‍👩‍👧‍👦✨ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් ඇස, කන, නාසය හෝ උගු...
15/05/2026

පවුලේ සැමගේ නිරෝගී හෙට දවස වෙනුවෙන් - Mount Lotus Eye & ENT Hospital 👨‍👩‍👧‍👦✨

ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් ඇස, කන, නාසය හෝ උගුර සම්බන්ධ ඕනෑම ගැටලුවකට දැන්ම විසඳුම් ලබාගන්න.
ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමක සේවය දැන් ගල්කිස්ස සහ කුරුණෑගලදී! 🩺❤️

විශ්වාසදායක සහ ගුණාත්මක වෛද්‍ය සේවාවක් සඳහා ඔබත් අදම පැමිණෙන්න...

📞 අමතන්න:

011 2 333 444 (ගල්කිස්ස)
037 2 333 444 (කුරුණෑගල)

කුරුණෑගල ඔබට....ඇසේ සුද දැන් ගැටලුවක් නෙමෙයි 🤩ඔබේ ඇසට දැනෙන අපහසුව සහ බොඳ වීම දැන් අවසන්. ඇසේ සුදු ඉවත් කිරීමේ ශල්‍යකර්ම...
14/05/2026

කුරුණෑගල ඔබට....
ඇසේ සුද දැන් ගැටලුවක් නෙමෙයි 🤩

ඔබේ ඇසට දැනෙන අපහසුව සහ
බොඳ වීම දැන් අවසන්.

ඇසේ සුදු ඉවත් කිරීමේ ශල්‍යකර්මය ආරක්‍ෂිතව සහ වගකීමෙන් සිදුකර ගන්න..
ඔබේ පෙනීම සුරැකීමේ වගකීම විශ්වාසයෙන් යුතුව අපට භාර දෙන්න.....
Mount Lotus Eye & ENT Hospital - කුරුණෑගල

අමතන්න
☎️ අරුනිතා - 037 2 333 444

🌐 www.mountlotus.lk
🏢 Mount Lotus Eye & ENT Hospital

හොඳම දේ... ළඟම තැනින්! 🏥✨📍 ගල්කිස්සඔබේ පෙනීම ගැන තීරණ ගන්න තවත් ප්‍රමාද වෙන්න එපා! ⏳🚫නවීනතම උපකරණ සහ පළපුරුදු වෛද්‍යවරුන...
14/05/2026

හොඳම දේ... ළඟම තැනින්! 🏥✨

📍 ගල්කිස්ස

ඔබේ පෙනීම ගැන තීරණ ගන්න තවත් ප්‍රමාද වෙන්න එපා! ⏳🚫

නවීනතම උපකරණ සහ පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය යටතේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය (Cataract Surgery)
Mount Lotus Eye & ENT ගල්කිස්ස රෝහලේදී ඉතා පහසුවෙන් සිදු කරගත හැකියි.✅👁️‍🗨️

Mount Lotus Eye & ENT Hospital 🩺💙
"ඔබේ පෙනීම - අපේ වගකීමයි" ✨🙌

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
☎️ 0112 333 444 (නිකිණි)
🌍 www.mountlotus.lk

12/05/2026

ඇසේ පෙනීම බොඳ වෙලාද?
ඇසේ සුද (Cataract) නිසා පීඩා විඳිනවාද?

බිය නොවන්න, ඒ සඳහා ඇති සාර්ථකම සහ ආරක්ෂිතම විසඳුම
Mount Lotus Eye & ENT රෝහල සතුයි. 🩺✨

ප්‍රමිතියෙන් ඉහළ උසස් තාක්ෂණය සහ පළපුරුදු වෛද්‍ය මණ්ඩලය ඔබේ අක්ෂි වලට නැවතත් සුපැහැදිලි පෙනීමක් ලබා දීමට සූදානම්. 👨‍⚕️👁️

අදම අපට කතා කරන්න:
📞 0112 333 444 (ගල්කිස්ස)
📞 0372 333 444 (කුරුණෑගල)

🏥🇱🇰

Happy International Nurses Day! 💙
12/05/2026

Happy International Nurses Day! 💙

10/05/2026

දිනයට පමණක් සීමා නොවූ මව්වරුන්ගේ දිනයක් වේවා! ❤️

සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! ❤️
10/05/2026

සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! ❤️

Mount Lotus Eye & ENT, மருத்துவமனையில் நான்கு வழிகளில் நலம் பெறுங்கள்! 👁️உங்கள் கண்கள் மற்றும் காதுகளின் ஆரோக்கியத்திற்க...
08/05/2026

Mount Lotus Eye & ENT, மருத்துவமனையில் நான்கு வழிகளில் நலம் பெறுங்கள்! 👁️

உங்கள் கண்கள் மற்றும் காதுகளின் ஆரோக்கியத்திற்கான எளிய சிகிச்சைக்கு எங்களுடன் இணையுங்கள்.

மவுண்ட் லவினியா அல்லது குருநாகலாவை அழையுங்கள் 📞

கண் மருத்துவ நிபுணரைத் தொடர்பு கொள்ளுங்கள் 👨‍⚕️
மருத்துவமனைக்கு வந்து மருந்துகள் மற்றும் சிகிச்சையைப் பெறுங்கள் 🏥

குணமாகும் வரை கவனமாக இருங்கள் ❤️

மேலும் தகவல்களுக்கு, அழைக்கவும்:
📍 மவுண்ட் லவினியா: 011 2 333 444
📍 குருநாகலா: 037 2 333 444

🏢 எண்: 102, காலி வீதி, மவுண்ட் லவினியா.

🏢 எண்: 22/2 தெற்கு ரவுண்டானா வீதி, குருநாகலா.

🌐 www.mountlotus.lk

Mount Lotus Eye & ENT රෝහලෙන් පියවර හතරෙන් සුවය ලබන්න! 👁️👂✨ඔබේ ඇස් සහ කන් වල නිරෝගී බව වෙනුවෙන් ඉතාමත් සරලව ප්‍රතිකාර ලබ...
06/05/2026

Mount Lotus Eye & ENT රෝහලෙන් පියවර හතරෙන් සුවය ලබන්න! 👁️👂✨

ඔබේ ඇස් සහ කන් වල නිරෝගී බව වෙනුවෙන් ඉතාමත් සරලව ප්‍රතිකාර ලබාගැනීමට අප හා එක්වන්න.

ගල්කිස්ස හෝ කුරුණෑගලට ඇමතුමක් ගන්න 📞

අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා Channel කරන්න 👨‍⚕️

රෝහලට පැමිණ ඖෂධ හා ප්‍රතිකාර ලබාගන්න 🏥

සුවය ලැබෙන තෙක් ප්‍රවේශම් වන්න ❤️

වැඩි විස්තර සඳහා අමතන්න:
📍 ගල්කිස්ස: 011 2 333 444
📍 කුරුණෑගල: 037 2 333 444

🏢 අංක: 102, ගාලු පාර, ගල්කිස්ස.
🏢 අංක: 22/2 දකුණු වටරවුම් පාර, කුරුණෑගල.
🌐 www.mountlotus.lk

Address

No 102, Galle Road
Mount Lavinia
10350

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94112333444

Alerts

Be the first to know and let us send you an email when Mount Lotus Eye & ENT Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mount Lotus Eye & ENT Hospital:

Share