Ampara Blood Bank

Ampara Blood Bank This is the official Page of Eastern Regional Blood Centre, DGH Ampara

පරගහකැලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කවිදු  චමීර මහතා විසින් අග්බෝ සුබ සාධක සමීතිය හා ස්ව ශක්ති සුබ සාධක සමීතිය එක්ව දෙවන වරට සං...
27/08/2026

පරගහකැලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කවිදු චමීර මහතා විසින් අග්බෝ සුබ සාධක සමීතිය හා ස්ව ශක්ති සුබ සාධක සමීතිය එක්ව දෙවන වරට සංවිධානය කරන ලද ලේ දන් දීමේ කදවුර.සංවිධානය , සහයෝගය හා රුධිර පරිත්‍යාගය ට අම්පාර ලේ බැංකුවේ ප්‍රණාමය.

හදිසියේ අප අතරින් සමුගත් පීපල් ලීසින් සමාගමේ හිටපු කළමනාරතුමා මේනක උපේන්ද්‍ර මහතාට පිංපිනිස එතුමාගේ උපන්දිනය දවසේදී පීපල...
26/07/2026

හදිසියේ අප අතරින් සමුගත් පීපල් ලීසින් සමාගමේ හිටපු කළමනාරතුමා මේනක උපේන්ද්‍ර මහතාට පිංපිනිස එතුමාගේ උපන්දිනය දවසේදී පීපල් ලීසින් සමාගමතුල පවත්වන ලද ලේ දන් දීමේ පිංකම. නව කළමනාකාරිත්වයට හා කාර්‍යමණ්ඩලයට අපගේ ප්‍රණාමය .

පන්නත්ගොඩ පුරාණ රජමහා විහාරයේ වාර්ශික ලේ දන් දීමේ කදවුර පූජ්‍ය රදාවෙළ අරියදීර හිමියන් හා හදුගල අරියසුගත හිමියන්ගේ අනුශාස...
26/07/2026

පන්නත්ගොඩ පුරාණ රජමහා විහාරයේ වාර්ශික ලේ දන් දීමේ කදවුර පූජ්‍ය රදාවෙළ අරියදීර හිමියන් හා හදුගල අරියසුගත හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ප්‍රදේශවාසීන් ගේ පූර්ණ දායකත්වයෙන් අටවන වරට සාර්ථක ලෙස පවත්වන ලදි.

දෙහිඅත්තකණ්ඩිය , උත්තලපුර ප්‍රදේශවාසීන් එක්වී දෙවන වරට පවත්වන ලද ලේ දන් දීමේ කදවුර 2026.07.19 දින උත්තලපුර විද්‍යාලයේ දී...
26/07/2026

දෙහිඅත්තකණ්ඩිය , උත්තලපුර ප්‍රදේශවාසීන් එක්වී දෙවන වරට පවත්වන ලද ලේ දන් දීමේ කදවුර 2026.07.19 දින උත්තලපුර විද්‍යාලයේ දී සාර්ථක ලෙස නිමාවිය .

වලගම්පුර අවමංගල්‍යාධාර සමීතිය මගින් වාර්ශිකව පවත්වන ලේ දන් දීමේ කදවුර 2026.07.11දින ශ්‍රී නිකේත ජිනචක්‍ර විහාරයේ දී නිමා...
25/07/2026

වලගම්පුර අවමංගල්‍යාධාර සමීතිය මගින් වාර්ශිකව පවත්වන ලේ දන් දීමේ කදවුර 2026.07.11දින ශ්‍රී නිකේත ජිනචක්‍ර විහාරයේ දී නිමාව දුටුවේ 24 වන වරටයි. මෙවන් දීර්ඝ කාලයක් අම්පාර ලේ බැංකුව සමග එක්ව රෝගීන්ට අවශ්‍ය රුධිරය සොයාදීම මිල කිරීමට හෝ එහිවටිනාකම කියාපෑමට වචන නොමැත.

හිගුරාණ පැරණිගම ප්‍රියරන්ජන මහතා ගේ ප්‍රධානත්වයෙන් හිගුරාණ සමාජ සත්කාර එකමුතුව විසින් පවත්වන ලද ලේ දන් දීමේ වැඩසටහන. 202...
25/07/2026

හිගුරාණ පැරණිගම ප්‍රියරන්ජන මහතා ගේ ප්‍රධානත්වයෙන් හිගුරාණ සමාජ සත්කාර එකමුතුව විසින් පවත්වන ලද ලේ දන් දීමේ වැඩසටහන. 2026.07.05 දින හිගුරාණ සිද්ධාර්ථ විද්‍යාලයේ දී සාර්ථක ලෙස නිමාවිය.

මුවන්ගල ගල් ඔය ආසිරි යෝගට් ව්‍යාපාරයේ අධිපති ගාමිණී මදනායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් වාර්ශිකව පවත්වන ලේ දන් දීමේ වැඩසටහන ...
20/07/2026

මුවන්ගල ගල් ඔය ආසිරි යෝගට් ව්‍යාපාරයේ අධිපති ගාමිණී මදනායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් වාර්ශිකව පවත්වන ලේ දන් දීමේ වැඩසටහන ගල්මඩුව පුරාණ රජමහා විහාරයේ දී 2026.06.20 දින සාර්ථක ලෙස නිමාව දුටුවගයි.

හිගුරාණ පැරණිගම ප්‍රියරන්ජන මහතා ඇතුලු හිගුරාණ සමාජ සත්කාර එකමුතුව මගින් දෙවන වරට සංවිධානය කරනලද ලේ දන් දීමේ වැඩසටහන හිග...
20/07/2026

හිගුරාණ පැරණිගම ප්‍රියරන්ජන මහතා ඇතුලු හිගුරාණ සමාජ සත්කාර එකමුතුව මගින් දෙවන වරට සංවිධානය කරනලද ලේ දන් දීමේ වැඩසටහන හිගුරාණ සිද්දාර්ථ විද්‍යාලයේ දී සාර්ථක ලෙස පැවැත් වූ වගයි.

අම්/මංගලාරාම මහා විද්‍යාලයේ වාර්ශික ලේ දන් දීමේ වැඩසටහන 2026.06.18 දින සාර්ථක ලෙස නිමාවිය. විදුහල්පති තුමා ඇතුලු ගුරු මණ...
30/06/2026

අම්/මංගලාරාම මහා විද්‍යාලයේ වාර්ශික ලේ දන් දීමේ වැඩසටහන 2026.06.18 දින සාර්ථක ලෙස නිමාවිය. විදුහල්පති තුමා ඇතුලු ගුරු මණ්ඩලයටත් දූදරුවන් සහ දෙමාපියන්ටත් අම්පාර ලේ බැංකුවේ ප්‍රණාමය ❤️

ගින්නෝරුව විද්‍යාලයේ ආධිශිෂ්‍ය සංගමය විසින් ලෝක පරිසර දිනය යෙදී ඇති ජුනි 05 ගින්නෝරුව විජයසුන්දරාරාමයේ දී වාර්ශිකව පවත්ව...
19/06/2026

ගින්නෝරුව විද්‍යාලයේ ආධිශිෂ්‍ය සංගමය විසින් ලෝක පරිසර දිනය යෙදී ඇති ජුනි 05 ගින්නෝරුව විජයසුන්දරාරාමයේ දී වාර්ශිකව පවත්වන ලේ දන් දීමේ කදවුර 2026 වසරේ ද සාර්ථක ලෙස පවත්වන ලදි.සංවිධානය ට හා රුධිර දානයට අම්පාර ලේ බැංකුවේ ප්‍රණාමය.

Address

District General Hospital
Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when Ampara Blood Bank posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category