26/10/2026
🚗 රිය පදවන විට 95% ක් මොළයට අවශ්‍ය සංවේදක එන්නේ ඇස් වලින්. ඇස් ඒ තරම්ම වැදගත්.
"මගේ ඇස් හොඳයි" කියලා ලයිසන් එක ගන්න යන අවුරුදු 18 ට වැඩි අය වගේම, රියදුරු බලපත්‍රය අලුත් කරන අයත් ඇස් පරීක්ෂාවෙන් අසමත් වෙනවා නේද…?
ඒ වෙලාවට දෙපාර තුන්පාර රස්තියාදුවෙවී දුක් විඳිනවට වඩා හොඳම දේ තමා, ඔයාගේ ඇස් කලින්ම පරීක්ෂා කරගෙන දෝෂ ඇත්නම් ඒවාට සුදුසු පිළියම් යොදාගෙන රියදුරු බලපත්‍ර ගන්න / අලුත් කරන්න යන එක. 👁️
ගම්පහ J.A. විමලසූරිය ඔප්ටීෂියන්ස් හා පැනෝරා අක්ෂි රෝහලේදී කෙරෙන පූර්ණ අක්ෂි පරීක්ෂාවේදී ඔයාගේ දුර්වලතා මොනවද කියලා හඳුනා ගන්න පුලුවන් වගේම, ඒවාට විසඳුම් ගන්නත් පුලුවන්, හැම විස්තරයක්ම දැනගන්නත් පුලුවන්.
එනිසා රියදුරු බලපත්‍රය ගන්න තැනදී කරන දර්ශක පරීක්ෂාවට කලින්, ඔබේ ඇස් පෙනීම මොන මට්ටමේද කියලා දැනගන්න අපි ළඟට එන්න… ඔබේ වටිනා කාලය හා මුදල් ඉතිරි කරගන්න! 💡
📍 පැනෝරා අක්ෂි රෝහල - ගම්පහ
(No. 152, Nethra Building, Colombo Road, Gampaha)
📞 අමතන්න: 033 2 111 222
💬 WhatsApp: 071 9 171 171
🌐 : www.panoraeyehospital.lk