25/10/2026
LH Ovulation Strips
🤰✨ ගැබ් ගැනීමට උත්සාහ කරන ඔබට LH Ovulation Strips ගැන දැනගනිමු!
ඔසප් චක්‍රයේ දින ගණනය කරලා පමණක් ඩිම්බ මෝචනය (Ovulation) සිදුවන දිනය හඳුනාගැනීම හැමෝටම එකසේ නිවැරදි නොවෙයි. ඒ නිසා LH Ovulation Strip එකක් භාවිත කිරීම පහසු විකල්පයක්.
💡 LH Strip එකෙන් මොකක්ද වෙන්නේ?
ඩිම්බ මෝචනයට පෙර LH (Luteinizing Hormone) මට්ටම ඉහළ යනවා. මුත්‍රා සාම්පලයක් මගින් මෙම LH surge එක හඳුනාගැනීමට strip එක උපකාරී වේ.
🎯 ගැබ් ගැනීමට උදව් වෙන්නේ කොහොමද?
✅ සාරවත් කාලය හඳුනාගැනීමට උපකාරී වේ.
✅ නිවැරදි කාලය තෝරාගැනීම පහසු කරයි.
✅ නිවසේදීම පහසුවෙන් පරීක්ෂා කළ හැක.
⚙️ භාවිතා කරන ආකාරය
ඔබේ ඔසප් චක්‍රය අනුව Ovulation සිදුවිය හැකි දින කිහිපයකදී දිනපතා පරීක්ෂා කරන්න. Test line එක control line එකට සමාන හෝ ඊට වඩා තද නම් සාමාන්‍යයෙන් LH surge එකක් පෙන්වයි. එවිට ඉදිරි පැය 24–36 තුළ Ovulation සිදුවීමට ඉඩ ඇත.
💕 දරු සිහිනය සැබෑ කරගැනීමේ ඔබේ උත්සාහයට LH Ovulation Strips අදම භාවිතා කර බලන්න!